RANJANGATE SCANDAL – මන්ත්‍රී රන්ජන්ට ඇමති මහින්දානන්දගෙන් අභියෝගයක්
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව නඩු 16ක් විභාගවන බව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.

අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අභියෝගයක්ද එල්ල කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress