RANJANGATE SCANDAL – රංජන්ගේ තවත් හඬ පටි එළියට
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීතියට සරදම් කරමින් සිටින බව සිංහලේ සංවිධානය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියා

මේ අතර සිංහලේ සංවිධානය මුදල් අමාත්‍යාංශයට අද ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේ එහි ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව, පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු හඬ පටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress