RANJANGATE SCANDAL – හඬපට හරහා ඇතැම් මහජන නියෝජිතයින්ගේ පිරිහීම නිරූපනය වන බව අගමැති කියයි
Posted on January 26th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ආන්දෝලනාත්මක හඬපට හරහා ඇතැම් මහජන නියෝජිතයින්ගේ පිරිහීම නිරූපනය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කළුතර – මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress