පාඨලීගේ රියදුරාගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Posted on January 29th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලූම් තුසිත කුමාර අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඔහු පැයක පමණ කාලයක් එම ප්‍රකාශය ලබාදී ඇති බවයි.

රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙසයි මොහු නම් කර සිටින්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress