බැඳුම්කරය ගැන වෝහාරික විගණන වාර්තාව පසුගිය රජයට පක්ෂපාතීව සකස් කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිගෙන් චෝදනා
Posted on February 5th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පසුගිය රජයට පක්ෂපාතීව සකස් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ට ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩු කබ්රාල් මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress