විල්පත්තු වන විනාශය සිදුවන විට පරිසර බලධාරින් සිටියේ කොතැනද – ජනපති ප්‍රශ්න කරයි
Posted on February 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

විල්පත්තු වන විනාශය සිදුවන විට පරිසර බලධාරින් සිටියේ කොහේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා.

>ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පරිසර සහ වනජීවී අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress