මහ මැතිවරණය ඉලක්ක කර UNPය සෙසු පක්ෂ සමඟ එළඹ ඇති එකඟතා රටට හෙළිකලයුතුයි
Posted on February 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂ සමඟ එළඹ ඇති එකඟතා රටට හෙළිදරව් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress