රංගේබණ්ඩාරගෙන් සජිත්ට පිළිතුරු
Posted on March 15th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ඩීල් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා අද ප්‍රතිචාර දැක්වූවා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයට සහය පළකිරීම සඳහා අද එක්වුණා.

එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතාගේ සහය සමගි ජන බලවේගයට ලබාගැනීම සම්බන්ධ සාකච්ඡාවක් අද බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වුණේ, රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress