තොණ්ඩමන් වෙනුවෙන් කෑගසා හඬන්න කාන්තාවන්ට පුරුදු කරවයි.. මහ පාරේ ට‍්‍රයල් බලයි.. [Video]
Posted on May 31st, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් හැඬීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

අවමගුල අවස්ථාවේ හැඬීමට පෙර මහ පාරේ ඒ සදහා පුරුදු කරන අයුරු එකී වීඩියෝවේ දැක්වෙයි.

https://www.facebook.com/kelumpriyankara1986/videos/758769001327220

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress