SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..
Posted on August 7th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත.

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.

පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.

එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති ලැයිස්තුව මෙසේය.

  1. තිස්ස අත්තනායක
  2. හරින් ප්‍රනාන්දු
  3. ඉමිතියාස් බකීර් මාකර්
  4. ඩයනා ගමගේ
  5. ශිරාල් ලක්තිලක
  6. රන්ජිත් මද්දුම බන්ඩාර
  7. මයන්ත දිසානායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress