එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ අයගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇතැයි හෙළිවේ (වීඩියෝ)
Posted on September 3rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති ,  එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මාණ්ඩලික  නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා අද ප්‍රකාශ කළා .

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress