මාධ්ය කරුවනි සින්හලයාගේ සින්හලකම නොමරණු
Posted on November 3rd, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

පහතින් දැක්වෙන්නේ 26.10. 2020 වන දින උදේ පත්තරේ විස්තර (සින්හල) කියනවිට දැක්වූ ලෝක කොරෝනා සන්ක්යා  දැක්වු ආකාරයයි.
ලෝක තත්වය
ආසාදිතයින්  41,769,605
මියගිය ගනන 1,164,228
 මෙ සන්ක්යා සින්හල මිනිහෙක් කියවන්නේ කෙසේද යන්නයි මගේ ප්‍රස්නය.  මන්ද මෙ දක්වා ඇත්තේ ඉන්ග්‍රීසි පාඨාකයින් කියවන ආකාරයට බැවිනි.
පලමු සන්ක්යා පෙල ඒඅනුව  ෆෝර්ටිවන් මිලියන්, සෙවන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් සික්ස්ටි නයින් තෞසන්ඩ් ඇන්ඩ් සික්ෂන්ඩ්‍රඩ් ඇන්ඩ් ෆයිව් යනුවෙන් කියවේ.
නමුත් මෙයම සින්හල මින්හෙක් කියවන්නේ හාරකෝටි දාහත් ලක්ශ හැට අටදාස් හයසිය පහ වශයෙනි. ඒ අනුව කොමා යෙදීම 4,17,, 69, 605 වශයෙන් කල යුතුය සින්හල මිනිහෙකුට එය කියවීය කැක්කේ එවිට පමණි. එසේ නොකළහොත් සින්හල පාටකයා අන්ද්මන්ද වෙයි.
එමනිසා සින්හල පා.ට්කයින් වෙනුවෙන් පත්තරේ විස්තර ඉදිරිපත් කරන විට ඒ අනුව කොමා යොදනමෙන් මම ඉල්ලමි.
එසේ නොකලහොත් සින්හල මිනිහාගේ ඉන්ග්‍රීසි ගැති බව හා මානසික වහල්භාවය තවදුරටත් උග්‍රවී දවසක සින්හල කම නැත්තටම නැතිවනු ඇත.  

3 Responses to “මාධ්ය කරුවනි සින්හලයාගේ සින්හලකම නොමරණු”

  1. aloy Says:

    Million, Billion, Trillion are tied with the metric system. And I have seen our media men very nicely read out the figures correctly in the old Sinhala way (the Indian “Crore” way as we are relatives and cannot escape from them) on the TV channels.

    Time to go with the metric system that we have adopted long time ago.

  2. aloy Says:

    On a second thought, I like to ask Dr. Sudath whom I believe was a powerful ex-civil servant, whether it is only the above the sinhalayas have lost. Open your eyes and see: we have lost H’tota for ever to Chinese as a military post; Colombo ECT to Indians; Trinco to US with a corridor to Colombo. Little by little every thing going while Muradevathawos mara ninde thinking of an expressway to have a smooth ride to Colombo. These foreign powers make thing difficult unless our leaders accede to their wishes. So it is up to the patriot to try and safeguard out heritage.

    Check whether at least Sri Dalada was safe as it seems to me an Indonesian (muslim or the son of an Indonesian mercenary) disguised as a Bhikku had been imposed by Hollanders as our king in 1604 as the last Sinhala king Konappu Bandara refused to have a truck with them. They say no records as to what happened between 1604 and 1617 and is considered a dark period.

  3. aloy Says:

    On a second thought, I like to ask Dr. Sudath whom I believe was a powerful ex-civil servant, whether it is only the above the sinhalayas have lost. Open your eyes and see: we have lost H’tota for ever to Chinese as a military post; Colombo ECT to Indians; Trinco to US with a corridor to Colombo. Little by little every thing going while “Muradevathawos mara ninde” thinking of an expressway to have a smooth ride to Colombo. These foreign powers make thing difficult unless our leaders accede to their wishes. So it is up to the patriot to try and safeguard out heritage.

    Check whether at least Sri Dalada was safe as it seems to me an Indonesian (muslim or the son of an Indonesian mercenary) disguised as a Bhikku had been imposed by Hollanders as our king in 1604 as the last Sinhala king Konappu Bandara refused to have a truck with them. They say no records as to what happened between 1604 and 1617 and is considered a dark period.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress