කොරෝනා හේතුවෙන් මියැදෙන මුස්ලිම් මළසිරුරු වලදැමීමට ඉඩ දීමෙන් කුමක් සිදුවේද?
Posted on December 29th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

මුස්ලිම් ජනතාව මේ සමාජයට ආගන්තුක ජන කොට්ඨාශයකි.ජානමය වශයෙන් ගත්කල ඇත්තේ සිංහල-අරාබි සංකලනයකි. එසේ ගත්කල මේ ජන කොට්ඨාශය ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි. සිරුරක අනන්‍යතාව සලකා බැලීමට හොඳම තෝතැන්න වන්නේ ඒ ශරිරයේ ජානමය ව්‍යහයයි. ඒ අනුව ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල ඇති ජානමය ව්‍යහයේ ස්වභාවය 50% තම සිරුර පිලිස්සුවත්, වල දැමුවත් කමක් නැතැයි අනුමත කරන සිංහල ජනප්‍රජාවකගේ මුලිකත්වයෙන් ගොඩනැගී ඇති අතර ඉතිරි 50% ඔවුන් මොනවගේ දෙයක් තම මල සිරුරට කල යුතුයයි පතුවාදැයි කිව නොහැකි අරාබි කාරයාට අයත්ය.

අරාබිකාරයා කිසිදාක තම මල සිරුරට කල යුත්තේ මෙයයි යන සිතුවිල්ලකින් කටයුතු කල මිනිසෙක් නොවේ. ඔහු අනාදිමත් කාලයක සිට ලෝකය පුරා ගමන් කිරීම ආරම්භ කලේ,තමන් උපන් දේශයේ ඇති කටුකත්වය දරා ගැනීමට ඇති දුෂ්කරතාවය හේතුවෙනි. ජිවත් වීමට ඇති අපහසුතාවය ජය ගැනීමට සටන් කල ඒ මිනිසා කිසිදාක මගේ මල සිරුරට කල යුත්තේ මෙය යයි සිතන්නේවත්  කියන්නෙවත් නැත.එදා සේද මාවත දිගේ ඉසුරු සොයා චීනයට ගිය අරාබිකාරයා කාත් කවුරුවත් නැතිව අතර මග කාන්තාරයේ මියැදි වාර ගණන මේ යයි කිව නොහැක.මේ සාම මරණයක්ම ලෝකයට පවසන්නේ “මළකඳට සිදුවන්නේ කුමක්දැයි නොසිතන්න.ඉසුර සොයා යන ගමන යන්න” යන පණිවුඩයයි. ඒ අරාබිකාරයාම රුවල් නැවක නැගී දේශ දේශාන්තර කරා ඉසුර සොයා ගමන් කලේද, ඒ නැව මහා මුහුදේදී අනතුරකට ලක්ව මියදින විට තම ශරීරයට කල යුත්තේ කුමක්දැයි යන සිතුවිල්ල පෙරදැරිකරගෙන නොවේ. මාගේ මල සිරුර මහා මුහුදේ පාකිරිම නොවිය යුතුය එය භූමිදාන කල යුතුය යන සිතුවිල්ල ඔවුන් තුල තිබුනා නම ඔවුන් කිසිදාක මුහුද තරණය කිරීමට ඉදිරිපත් වන්නේ නැත. ඒ අරාබිකාරයාගේ ජානවලින්ද යුක්තවූ මේ නුතන සිංහල -අරාබි මිශ්‍රිතව නිර්මාණය වූ මේ පරම්පරාව තම මල සිරුරට කල යුත්තේ මෙයයි යන තීරණය නොවැදගත් මාතෘකාවකි.

 මේ අනුව ශ්‍රී ලාංකීය මුස්ලිම් ශරීරය තුල 50%ක බලයක් ඇතිව සිංහල මිනිහෙකුත් ඒ සිරුර තුලම 50%ක බලයක් ඇතිව අරාබිකාරයෙකුත් සිටින බව පැහැදිලිය.ඔහු තුල සිටින සිංහල මිනිහාට, අවශ්‍ය වන්නේ, මරණයට පත්වීමට ඇති අවස්ථා මග හැර මරණයෙන් මේ සිරුර මුදවා ගැනීම වන අතර, ඒ ශරීරය තුල සිටින අරාබිකාරයාගේ සිතුවිල්ල ඊට හාත් පසින්ම වෙනස්ය. ඔහුට මේ ශරීරය මරණයෙන් මුදවා ගැනීමට අවැසි නොවේ. අවශ්‍යවන්නේ තමන්ට වැළඳුන මේ රෝගය මුළු සමාජයටම බෝ කිරීම හා තම ශරීරය මිහිදන් කල යුතුයයි හඬක් නිර්මාණය කිරීම, කොරෝනා රෝගය වැලදී පොරබදිමින් සිටින ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මේ රටට එරෙහිව කටයුතු කරන තත්වයකට නිර්මාණය කිරීමයි.

අපිට කොවිඩ් රෝගයට බෙහෙත් කරපල්ලයයි හඬා වැටෙන ලෝකය තුල, ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රතිකාර කරන ක්‍රියාවලියෙන් පලායන මුස්ලිම් මිනිසෙක් නිර්මාණය වී ඇත. තවද ඒ මිනිහා මරාගෙන මැරෙන කොවිඩ් ආසාධිතයෙක්ගේ තත්වයට පත්ව ඇත. එතනින් නොනැවතී, තම මළකඳට කලයුත්තේ සමාජයට එම විෂ බිජ පැතිරෙන ආකාරයට මිහිදන් කිරීම සිදුකල යුතුයිද තීරණය කර ඇත.මෙය ලෝක ඉතිහාසයේ අමන දනන් මළකඳන් වල අයිතිවාසිකම වෙනුවෙන් සටන් කරන සමගි ජන බලවේගයක් බවට පත්ව ඇත.

එම තත්වය තුල දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ රඟ දක්වන්නේ කොරෝනා වසංගතයෙන් මියැදෙන මුස්ලිම් මළසිරුරු වලලනවාද පුච්චනවාද යන නාටකයයි.මේ නාටකය තුලින් සිදුවන්නේ,සුප්‍රකට අරාබි සාහිත්‍ය අපට පෙන්වා දෙන, අරාබි මිනිසුන් මරා එළුමස් යයි කියා අරාබින්ටම කවන කතා පුවතයි. ඒ අරාබියේ අතීත කතාන්දරය. සත්‍ය බවට පත්කරමින්, අරාබින් විසින් ඉරාකයේ මිනිසුන් මෙහෙයවා ඉරාක වැසියන්ට සිදුකල විනාශයත්. ලිබියාවේ මිනිස්සු මෙහෙයවා ලිබියාවට සිදුකල විනාශයත්, සිරියාවේ මිනිස්සු මෙහෙයවා සිරියාවට සිදුකල විනාශයත් සිංහල අපි හොදින්ම දනිමු. මේ රටවල මුස්ලිම් නායකයින් අල්ලා බොරු නඩු දමා එල්ලා මරා දමා ඇත. මහා මගදී මුස්‌ලිම රස්තියාදුකාරයින් දමා මහා මගදී පොලුවලින් ගසා මරා දමා ඇත.මේ මෑත ඉතිහාසයේ සිදුකලේ මුස්ලිම් ජනසංහාරයන්ය ඒ සෑම මින්හෙක්ම මරා මිහිදන් කලේ නැත මරාදමා අළු බවට පත්කළ අහිංසක මුස්ලිම් ජන සංඛයාව අසීමිතය. ඇමරිකන් හමුදාව විසින් මේවා සිදුකරන විට, අප  රටේ එකද මුස්ලිම් මිනිහෙක් ඊට එරෙහිව ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරනවා නම් අප දුටුවේ නැත.

අපිට අපේ මළකඳ වස්තුවක් නොවේ. අපි අපේ මළකඳ ඕන දෙයක් කරගනිල්ලා කියා වෛද්‍ය විද්‍යාල වලට ප්‍රධානය කරන්නෙමු. මේ කියන කතා අනුව මුස්ලිම් මිනිසුන්ට තම මළකඳ ඒ ආකාරයෙන්වත් වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කල නොහැක. එසේ වුවද අපේ මල කඳන් භාවිතා කරමින් ඉගෙනගෙන වෛද්‍ය වරුන් බවට පත්වී මුස්ලිම් වෛද්‍යවරුන් සිංහල ප්‍රජාව විනාශ කරණ ජන සංහාරකයින් බවට පත්ව සිටින බව අපි දනිමු. නමුත් අපි ඒවා අප සිත්තුල තබාගෙන,  මුස්ලිම් මිනිසුන් අතර සිටින ගෞරවනීය මිනිසුන් වෙනුවෙන් අපි තවමත් අපේ දෑත් ඔවුන් වෙත දිගු කරමු. ඒ නිවට කමට නොවේ. ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසාය. එබැවින් අපි ඔවුන්ට මේ මළකඳන් මාර්ගයෙන් විෂබීජ ප්‍රචාරණය කරන විපක්ෂයේ වැඩපිළිවෙලට එරෙහි වෙන ලෙස ඉල්ලා සිටිමු බුද්ධිමත් මුස්ලිම් ජනතාව පෙරට විත් මේ අන්තවාදී මතයට එරෙහිව නැගී සිටිනු ඇතියි අපි අපේක්ෂා කරමු. මේ මලකදන් කිසිදු බාධාවකින් තොරව මුස්ලිම් ජනතාවට ලබාදී,  “ඔබලා ඔබලාට රිසිසේ  මේ මළකඳන් වලට සියලුම ආගමික කටයුතුකර ඔබලාගේ ප්‍රදේශ තුල ඔබලාට කැමති ආකාරයකට භූමිදානය කරගන්න “යයි කියා බාර දුන්නොත්. සදාකාලිකව මුස්ලිම් ප්‍රදේශ ලොක් ඩවුන්  කර තබා ගැනීමට සිදුවෙනු ඇත. ඒ සමගම කොරෝනා වයිරසය විසින්  මුළු මහත් මුස්ලිම් ප්‍රජාවම නොක්ඩවූන් කරනු ඇත. අපේ මනස සකස්ව ඇත්තේ  එවැන්නක් දෙස සතුටින් බලා සිටීමට නොවේ.  

One Response to “කොරෝනා හේතුවෙන් මියැදෙන මුස්ලිම් මළසිරුරු වලදැමීමට ඉඩ දීමෙන් කුමක් සිදුවේද?”

  1. Ratanapala Says:

    Who are good Muslims, bad Muslims, moderate Muslims, peaceful Muslims and radicalised Muslims?

    No they are all the same.They follow the same book. Muslims are like water: at one time they are frozen ice, another time delicate snow, water – stagnant, bogs, fast flowing rivers and then steam , fog , mist and even high temperature super saturated steam. Then the basic constituent is the same water molecule.

    Likewise, Muslims behave differently under different circumstances. Whether peaceful, moderate or jihadist genocidal they all follow the same book – the Koran. When it suits them they read different verses from it. Those of the early period of the Prophet they are peaceful and for coexistence. Those from the later years Medina and afterwards more warlike and genocidal.

    Therefore it is an exercise in futility to categorize Muslims, for one can find in the same family so called ‘good Muslims, radicalised jihadist and murderous Muslims and all shades in between. The family of the Shangrila and Cinnamon Grand Hotel terrorist family is a good example. They all have one common goal – to make the whole world Islamic. For this they are willing to die, they are willing to sacrifice their own sons and daughters. They follow the Al Taquiyya Doctrine of shameless lying to hide the truth, deceive and evade justice.

    Madrasaas are the incubators dessiminators of the Jihadist germ. They must be stopped at all costs if nations around the world are to live in peace.

    How Islamists behave under different circumstances is explained succinctly by Dr Subramaniam Swamy of India. Listen to the following:

    https://www.facebook.com/SinhaleseRepublic/videos/4149248791770545

    Most Asian countries who are majority Hindu / Buddhist are under threat from Islam on warpath. These include Sri Lanka, India, Nepal, Myanmaar, Thailand, Cambodia, Laos and Vietnam. It is high time these countries met, along with China and Japan to discuss the scourge of militant Islam and came with solutions to stop it before being sorry later – that is if there is any left to be sorry!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress