එන්නතක් එනකන් සිංහල බෙහෙත් වලට වලිය අදිනවද
Friday, December 18th, 2020මතුගම සෙනෙවිරුවන් කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් කපු මහත්මයෙකු විසින් කොරෝනා රෝගයට බෙහෙතක් ලබා දීමෙන් රෝගීන් සුවපත් කල කතාව සමාජ ගත වී ඇති සමයක මෙම විෂය ගැන තවදුරටත් කතා කිරීම කලෝචිතය.මෙම සාකච්ඡාව පටන් ගත යුත්තේ නිදහසින් පසු මෙරට සෞඛ්‍ය සේවය අත්පත් කරගත් ආධිපත්‍ය ගැන සඳහන් කරමිනි.මෙරට ප්‍රධාන සෞඛ්‍ය ධාරාව ඇලොපති වෙදකම විසින් […]
More >