රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණය රටේ ජනතාව ඉතාම සතුටින් භාර ගෙන තිබෙනවා -අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Thursday, December 10th, 2020අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නව රජය ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණය මේ රටේ ජනතාව ඉතාම සතුටින් භාරගෙන ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2020ග12ග10 දින පාර්ලිමේන්තුවේ දී පැවසීයග අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේයල ගරු කථානායකතුමනිල අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේග […]
More >