අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150ක් ASPලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…
Posted on January 14th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01
ගරු ජනාධිපතිතුමනි,
නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම
වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.
ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.
දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.
එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි
බුදුගල ජිනවංස හිමි
සභාපති
January 15th, 2021 at 2:01 am
මේ හදන්නේ පැහැදිලිවම පොලිස් දෙපාර්තමේන්තුවට මුසොල්මානුවන් විශාල වශයෙන් අනුයුක්ත කීරීමේ පිලිවෙලක්!.මීට පලමුව අෂ්රොෆ් වරායේ n රවුෆ් හකීම් නිති විද්‍යාලයේද මෙවැනි කාර්යයන් තම වර්ගයා වෙනූවෙන් ඉටුකලා!
පිට රටවලට යන ශිෂ්‍යයින් මාස 6කින් ඒ රටේ භාෂාව ඉගෙනගෙන තමාගේ ඉගෙනීමේ කටයුතු කරගන්නවා මෙහෙමයි . ඉංග්‍රීසි කතා නොකරන රුසියාව චීනය ප්‍රංශය ජර්මනිය යන ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ.
එසේ නම් මාස 6 /12 දෙමළ ඉගෙනීමක් ඔය කියන දෙමළ දැනූම ලබා ගත හැකිය.
මේ මුසොල්මානු ගැටයට අසුවෙන්න හේතුවක් නැහැ! සිංහලයා අවදානමේ!
January 15th, 2021 at 10:04 am
Sinhala modayas never learn and willl soon surrender the country two foreigner traitors. Future Sinhalese generations going to be refugees thanks to these Sinhalese traitor deshapaluwas.
Traitor alugosuwas (to Sinhalese Buddhists only of course) thambi mudiyanselage jr@,
Traitor alugosuwas (to Sinhalese Buddhists only of course) maransinha porisada LK @,
Traitor alugosuwas (to Sinhalese Buddhists only of course) Batalande wa(n)dakaya r@ni_leech wickrama
Sinhala killer
Traitor modaya vairapala sorry sena all systematically destroyed the Sinhalese race.
Fastest breeding religion aka religion of violence mussies have been breeding like …. and the numbers are high
enough and going for the killer blow. We all know apart from our Sinhala buuru deshapaluwas fastest breeding
religion mussies can’t be trusted with any ministerial posts.
Bada udin under Sirima B started mussie only schools to hide the real numbers. What traitor @ started today
are schools with mussie baby farm out put of 6,000+. Then ass rough under one eyed bandit queen destroyed
the east (feel sorry for the helicopter crew). Otherwise it would’ve destroyed North as well (other traitor lot doing
it successfuilly with jr@ created diasporats). Then xxxxhim, empty dog aka hisxalla, a sad ali (not enough children
to be sad?: mussie motto: No limit, children), muji uura raha uura, kabir hashish etc. etc. did serious damage
and took a back seat. A sort of blending into the background so the Sinhala modayas with a short memory
quickly forget muji uuras done. This is what is happening now. Now this mussie will do irreparable damage and
quietly fade into background. Thanks GR for giving the baby farmers a free reign. Sinhalese voted for you to
save the nation. But you gave one of the most the important jobs in the government to a baby farmer. Now it
will do what the baby farmers normally do. Promote baby farms and hasten the death of the Sinhalese race,
Mother Lanka and Buddhism.
Iran, afganisthan, pakisthan, bangladesh, malayasia and indonesia used to be Buddhist countries before the
mussie arrivals in those countries with their baby machine wives. The baby farmers multiplied and multiplied and
outnumbered (murdered) the natives within a few hundred years. Sri Lanka going down that road fast with the
help of our traitor deshapaluwas. Future Sinhalese generations will curse forever for destroying a proud race and
country. If I were you, would beg in the street than destroying my own race and the country.
Fastest breeding religion is propagated by fast breeding. People used to worship rivers, mountains, GODS in the
olden days in the absence of science. Today, religions have to pass the science test to be accepted as true.
Charles Darwin showed the world how the two legged creatures came to be being. Then his book, The Tree of
Life, explained how all these other creatures came to be being and buried the gods for good. Yet money,
technology and fast breeding keep these religions of conveniences which do not regard sins as sins alive. Did any
one wonder why no gods to rescue in WW1, WW2, WW3 (Covid19) where people died/dying by millions? All
honest, literate people know the answer.
Covid19 is the curse of the animals who give their lives by billions onl daily basis. While the two legged creatures
who used run naked in the wild developed their brains to land on the moon, make unbelievably complex
machines these poor creatures didn’t develop their brains to curse the most dangerous creature on the planet is
downright absurd. If the two legged not going to mend their ways, Covid21, Covid22 etc. etc. will be waiting in
wingss!
All the crimes (sins) any two legged creature can do under the sun:
1 killing (animals included? Only in Buddhism of course. Animals have a right to life? yes/no. If no, then expect
more covids?)
2 stealing
3 sexual misconduct
4 lying
5 alcohol/drug abuse
Refraining from the above five is Buddhism’s Five Precepts and all the countries under the sun use them as the basis for their penal codes. People who sin for their sins in the animal kingdom for 1000s of lifetimes before being
promoted to be two legged creatures again (Darwin’s Theory of Evolution?). Buddhism and science can explain
everything in the universe while others don’t have a clue. Burial or cremation? You all know the answer now!