අසාද් සාලිගේ දේශද්රෝහී, ජාතිද්රෝහි, විවස්ථා විරෝධී ආන්දෝලනාත්මක ප්රකාශය ගැන ඔඩු දිවීමට පෙර රජය වහාම දැඩි පියවරක් ගත යුතුය.
Posted on March 14th, 2021

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.

අසාද් සාලිගේ දේශද්රෝහී, ජාතිද්රෝහි, විවස්ථා විරෝධී එම ආන්දෝලනාත්මක  ප්රකාශය ගැන අධිකරණ ඇමතිවරයාද වහාම ප්‍රකාශයක් දැන්වත් කළ යුතුය.එසේ කොට අසාද් සාලිට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නාමෙන් නිසි බලධාරීන්ට උපදෙස් දිය යුතුය. තම වර්ගයාගේ කෙනෙක් නිසා එසේ කිරීමට නොහැකිනම් ඔහුද වහාම ඉල්ලා අස්විය යුත්තේ සින්හල මිනිසුන්ගේ චන්දයෙන් පිහිටුවාගත් මේ රජය මරණයෙන් බේරා ගතයුතු නිශාය.

එසේම රජයද තවත් ප්රමාද නොකර මේ ගැන ජාතියට ප්රකාශයක් කලයුත්තේ රට තුල මුස්ලිම් ත්රස්ථවාදය වහාම විනාශ කලයුතු නිසා සහ මේ රජයට චන්දය දුන් 70 ලක්ෂයක සිoහල චන්ද ආරක්ෂාකොට ගැනීම සදහාය

.විරුද්ධ පක්ශයේ නායකයා, සිරිසේන සහ රනිල්ගෙන් එවැනි ප්‍රකාශ කලයුතු බවට අප නොඉල්ලන්නේ ඔවුන් එවැනි ප්‍රකාශ කිසිසේත්ම නොකරන බැවිනි. මන්ද  රටට, ජාතියට හා සාශනයට හෙන හැහිල ගියත් ඊලග මැතිවරණයෙදී  මුස්ලිම් චන්ද ලබා ගැනීම ඊට වඩා ඔවුන්ට වැදගත් නිසාය.

දැන්වත් මේ රට සිoහල බෞද්ධයින්ගේ රට වශයෙන් ප්රසිද්ධියේ කීමට අකමැති එසේම ඒ පරම සත්ය නොපිලිගන්නා සහ එසේම 1815 ට පෙර මේ රටේ තිබුණු එම සැබෑ තත්වය මේ රට තුල තහවුරු කිරීමට  හැකිවන පරිදි නව ආණ්ඩු කරම විවස්ථාවක් සකස්කොට සම්මත කිරීමට සපථ නොකරන කිසිම පුද්ගලයකුට හෝ  කණ්ඩායමකට  මින් පසු මේ රටේ සිoහල ජනතාව එක චන්දයක්වත් නොදිය යුතුය. එමෙන්ම එවැනි අය මේ රටේ දේශපාලන බලය ලබා ගැනීමටද කිසිදාක අපේක්ෂා නොකල යුතුය

එසේම මේ රටේ නීතිය පිළිගැනීමට සූදානම් නැති අසාද් සාලිලා වැනි පුද්ගලයින් එම නීති අනුව ජීවත්විය හැකි රටවලට වහාම යා යුතුය. එවැනි අයට මේ සිoහල රටේ සිටීමට කිසිම අයිතියක්ද නැත..ස්වේච්චාවෙන් නොයන අය පිටුවහල් කිරීමට අව්ශ්ය නීති රජය විසින් සම්පාදනය කලයුතුය. මේ රටේ නීතිය පිළිගැනීමට සූදානම් නැති අසාද් සාලිලා වැනි අය එම නීති අනුව ජීවත්විය හැකි රටවලට වහාම යා යුතුය. ස්වේච්චාවෙන් නොයන අය පිටුවහල් කිරීමට අව්ශ්ය නීති රජය විසින් සම්පාදනය කලයුතුය. මෙම වැඩ පිළිවෙලට සහාය නොදක්වන පිරිස් රජය ඇතුලේ සිටීනම් ඔවුන්ද වහාම ඉවත් කලයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress