අලි සබ්රි ඇමති මාවත-3
Sunday, March 21st, 2021විමල් පටබැඳිගේ(ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) අලි සබ්රි ඇමති දෙවියන්ගේ නාමයෙන් දිවුරුම් දී ‘එක රටක් එක නීතියක්’ ශපථ කළ පළමුවෙනි අධිකරණ ඇමති ලෙස වාර්තාගත වෙයි. දේශපාලකයෙකු නොවූ ‘නම්බුකාර’ වෘත්තියක නියුතු කෙනෙකු වූ ඔහු ලොවට ම ඇසෙන සේ කළ ඒ ශපථය ඇසුන විට අධිකරණ ක්‍ෂේත‍්‍රයේ රටට ඵලදායී යම් ප‍්‍රගතියක් දැකිය හැකි වෙතැ’යි සිතුණි. එහෙත් ගතානුගතික දෙමළ සහ […]
More >