යෝ-වා ගේ රෙද්ද ඉස්සු මාතර මැද්ද වත්ත ගුණසිලි සුරුට්ටුවක් ආකාරයෙන් ගෙදරට එවූ ආගම් පොත්
Posted on March 29th, 2021

දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට2021-03-28 – මැදින් පුර පසළොස්වක පෝය දින

ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා එවූ ගියවර ලියුමට  2020-10-17 දින පිළිතුරු ලිපිය දුනිමි. නමුත් ඒ මුග්ධ වැඩේ ඔවුන් නවත්වන්නේ නැතිව තව ලිපයක් ”ප්‍රේමණීය” මාතෘකාවක් ඔස්සේ කතෘ වන මා හට ඒවා ඇති බැවින් එයට නිසි පිළිතුර කාගේත් දැනගැනීම අද තබන්නෙමු !


දැන් ඉතින් අලුත් කොටසට හැරෙමු !!!

 ගියවර යෝ -වහා තැපෑලට දමා තිබ්බේ ”බාස් වීරසිංහ” කියා නම තිබෙන පේරාදෙණිය පැත්තේ මහා අමාරු කාරයෙක් බව තැපෑලෙන් එලියට ආ යෝහොවා සිංහල බොදුනුවෙකු වන මා හට පැවසුවේය  යෝ -වහා එදා (2020-10-17 දින ) කියා සිටියේ මෙන්න මෙසේය”


 ‘බාස් වීරසිංහ ‘ කියන මනුස්සයා මහා අමාරු කාරයෙක්, පේරාදෙණියෙන් මිනිහා මාව දැම්ම අඳුරු පෙට්ටියකට, මම කැ ගැහුවා මේ වගේ අපරාධ මට කරන්න එපා කියල.  ඒ මදිවට කවුදෝ ‘ දෙතුන් පාරක් ‘ යකඩයකින් මුද්‍රණ තැබුවා, ඒ යකඩ පාරට මගේ ස්වරුපයත් වෙනස් උනා . ඉතින් ඊට පස්සේ ගොනියක වැටිලා තැම්ඹි තැම්බි තාම හිටියේ . හරිම අමාරුයි !ඔබතුම එළියට ගත්තේ නැත්නම් මාර කරුමයක් වෙන්නේ.ඉතින් පාලිත මහත්මයා , අනේ මට සමාවෙන්න අප්‍රිය සහගත පුද්ගලයෙක් හෝ අප්‍රිය සහගත දෙයක් ආගමික වශයෙන් හෝ අපට වඩා සදාචාර සම්පන්න වූ නිති පන්සිල් රකින ඔබතුමාගේ නිවසට පැමිණීම හා ඔබතුමාගේ දින චරියාව අහලා මට ලැජ්ජා හිතුනා. ඔබතුමා හරිම කරුණාවන්තයි. මාව ‘කුණු ගොඩට විසික් කරන්නේ නැතුව. ‘ආගන්තුක සත්කාර කරලා ‘ තැපැල් පතේ ‘බාස්ගේ ‘ අකුරුවලින් බන්ධනය කරලා හිර කරලා තිබ්බ මාව ‘පිරිත් පැන් ඉහලා ඒ ආනුභාව සම්පන්න භාවයෙන් මුදවාගෙන තාමත් මට සලකනවා.


නව දෙබසේ ආරම්භය ; 2021-03-25 දින…
නැවතත් ගෙදරට ආ යෝ- වහා මට කියූ දේ !
තැපෑලෙන් එළිය ආ යෝ-වහා :-

අනේ පාලිත මහත්තයෝ මම ඔබතුමා මට කියූ සහා එදා උපකාර කල හැටි මම පේරාදෙණියේ බාස් වීරසිංහට කිවා. අපේ රටවල් වලින් විදේශ ආධාර ලබාගෙන හොර අන්‍යාගමික කරණයේ යෙදීම නීති විරෝධී බවද මම කිවා . ඔබතුමා මාව පොලිසියට අල්ලලා දෙන්නේ නැතිව. මට හොඳට සලකලා නිදහස් කරලා ධර්මානුකුල පණිවිඩයකුත් දුන් බව කිවා . ඒ කියන්නේ අපි වගේ පස්පවූ වලට දිරිදෙන ආගම් ඔබතුමා අදහන්නේ නැත්තේ සතර අපායෙන් බෙරිමටත් සසර කෙටි කරගැනීමටත් බවත් ඔබතුමාලාගේ හත්මුතු පරම්පරාවම පස් පවු නොකරණ ජාතියක් කියලා , ඕනෑම ආගමක පස් පවු දස අකුසල් තියෙනවනම්  එවැනි ආගම් ප්‍රතික්ශේප කරන්නත්  ඔබතුමාගේ  මුතුන් මිත්තෝ ඔබතුමාට කියා දී තිබෙන සැටිත් සසර නිකරුනුණේ දික් කරගත් අප වැනි මිනිසුන්ට පවා එය හොඳ ආදර්ශයක බවත්. අහල පහළ පන්සලක උනත් පස්පවු දස අකුසල් වෙනවානම් ඔබතුමා ඒ  පැත්තෙවත් යන්නේ නැති බව කිවා .ඒ වගේම බාල  වැඩ නිසා නොදැන පස්පවූ කිරීම ආගමක් නාමයෙන් කිරීමෙන් පවා අපි නිකරුණේ  සසරද දික්කරගන්නවා කියලා.

ඉතින් ”පාලිත මහත්තයා” බාස් මගේ ඇඟට ගොඩවුනා හා එහෙනම් දැන් තොත් සිංහල බෞද්ධද කියා ඒ ආගමික මාරයාගෙන් අනුනමයෙන් ජිවිතේ බේරාගෙන පැන්න කවදත් මට ”ප්‍රේමණීය හිතවත ” කියලා අමතන මාතර මැද්ද වත්තේ කේ.ඩී ගුණසිලි ගේ ගෙදරට මගේ ජිවිතේ ආරක්ෂාවට. ඉතින් බාස් වීරසිංහගේ ගෙන් පැනගත්ත මම කියුවා ”ප්‍රේමණීය හිතවත් යෝවා ” කියා අමතන ඔබතුමිය හොයාගෙන ආවේ වැදගත් සත්‍ය පණිවිඩයක් දෙන්න කෙටියෙන් කිවහොත් මමත් 2060 වෙනකොට වගේ මේ ආගමික කුමන්ත්‍රණය නවත්වනවා ලෝකයෙන්ම අතුරු දහන්වෙනවා කියලා දැන් දැන් එන්න එන්න ලෙඩ රෝග දුර්භික්ෂ වැඩයි. ‘ මිනිස්සු අහන ප්‍රශ්නවලට මමත් හොල්මන් වෙනවා’ මිනිසුන් තම තමන්ගේ දියුණුවේ හා තම තමාගේ ලෝකෝත්තර දියුණුව සොයන විට ‘ බුදු හාමුදුරුවෝ කියූ මග යන්න පටන් ගන්නවා’ බටහිර රටවලත් මේ ප්‍රවණතාවය එන්න එන්නම වැඩි වෙනවා. අපේ නායකයෝ ඔක්කොම ‘ අන්ධ මන්ධ වෙලා ඉන්නේ.
ඒ නිසා ගුණසිලි අපිත් මේ සිංහල බෞද්ධන්ව නීති විරෝධී ආකාරයෙන් අපේ ආගම් වලට හැරවීම නවත්වමු කියා. ඒවගේම මම ගුණසිලිට කියුවා ගුණසිලි මහත්මිය දන්නවාද නො. 19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය. එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව. ගුණසිලි ඔයාගේ ඊළඟ දේව රැස්වීමේදී මේ බව අපි සැම දෙනෙකුටම මේ පණිවිඩය කියා දෙමු .නිකන් නඩු හබ වලට පැටලෙන්නේ නැතුව ඉමු කියලා. රැවටීමෙන්, වංචාවෙන්, ප්‍රයෝගයෙන්, ‘ දේව රාජ්‍ය ආගමික අදහස්  ලියුමක් අස්සේ දාල අනුන්ගේ වැට මායිම පැනලා අයිතිකරුගෙන්  අහන්නේ නැතුව ශ්‍රීලංකා තැපැල් අන පනත්ද කඩලා අනුන්ගේ ගෙදරටයැවීම කෙනෙකුගේ මුලික අයිතය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධියි කියලා. ඒවගේම දුගී දුප්පත් කම, විරැකියාව,ලෙඩ රෝග, අධ්‍යාපනික හෝ වෙනත් දුර්වල තාවයන් හෝ දඩ මීමා කරගෙන කෙනෙක් වෙනත් ආගමකට හැරවීමෙන් කාගේ හෝ මුලික අයිතියක් වන නිදහස් චින්තනයට සහ හෘදය සාක්ෂියට ඊටත් වඩා බලපෑම් සිදු කිරීම හා කවර ක්‍රමයකින් හෝ බෞද්ධයන් ක්‍රිස්තියානියට හැරවීම හා ඒ තුළින් බුද්ධ ශාසනයේ පැවැත්මට විශාල තර්ජනයක් ඇති කිරීම නීති විරෝධියි කියා . ඒවගේම එය ශ්‍රිලංකාවේ නමවෙනි ව්‍යවස්ථාවටද විරුද්ධ බව අපි සැමදෙනාටම කියා දෙමු.


ඉතින් පාලිත මහත්තයා ගුණසිලි මගේ දිහා අමුතු විදිහට එම කථාව අයට කියනවිට අසාගෙන හිටියේ කල්පයකින් පස්සේ ආය ඇහෙන බුදු බණ වගේ ඉතින් මම හිතුව ඇයටත් අපි මේ කරණ වැරදි වැඩේ වැටහුන වෙන්න ඇති කියලා . ඉතින් ඇය සවදානයෙන් මගේ කථාව අසා සිටින නිසා මම දිගටම අපේ අතින් වෙන වැරදි හා පස් පවු ගැන මෙහෙම කිවා..


සිංහල බෞද්ධන්ට ගමේ හාමුදුරුවෝ ඉන්නවා ඕනෑම දෙයකට අතීත මහා සටන් හා දුර්භික්ෂ ඇති කාලයන් තුලදී ‘ උන්වහන්සේලා සිංහල බෞද්ධයන් සැම කරදරයකින්ම බෙරා  ගෙන තිබෙනවා ‘ ඒවගේම පස් පවු දස අකුසල් වලින් සිංහල බෞද්ධන්ව බේරාගත්තා. ඒ වගේම අපේ දෙමාපියන් අපිට ”ඒ යෝවා වන මාහට” කුඩා කාලයේ දීවත් ‘ පස් පව් හා දස අකුසල් නොකරන්න කියා කියලා දීලා නැහැ හැමවෙලේම ”දේව රාජ්ජ්‍ය දේව රාජ්ජ්‍ය” දුෂ්ඨ පාලකයන්ගෙන් හා පාලනයන් විනාශයට පත්කොට දේව කැමැත්තට එකඟව පාලනයක් මඟින් යහපත් මනුෂ්‍යයින් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත දේව රාජ්‍ය පාලනය ගැන තාම කියලා දුන්නේ. සාමය ,සතුට, සුවසහනය ,නිරෝගී බව ලබාදෙන පොලෝ තලයෙන් මරණය තුරන් කරන බව සඳහන් කර කර මාව හැම රටකටම වාගේ උසි ගැන්නුවා. මම ඉතින් හැම තැනම ගිහිල්ලා එකම දේ කලේ. ලංකාවේ සිංහල මිනිසුන්ටත් මම ඔයටිකමයි කියා දුන්නේ මෙන්න මේවා :
ඔබගේ රාජ්‍ය ඒවා ,දේව රාජ්ජ්‍ය අපිට ඕනේ ඇයි ?,දේව රාජ්‍යයේ රජු කවුද ?, දැන් ඉඳලාම සහායෝග දෙන්න, දේව රාජ්ජ්‍ය ඉටුකරන්නේ මොනවාද ?, ඔයා හිතන්නේ දේව රාජ්ජ්‍ය කියන්නේ මොකක් කියලාද කියා ?.


ඉතින් දේවරාජ්ජ්‍ය කියන්නේ නිකන් සුළුපටු දෙයක් නෙවෙයි : දේවරාජ්ජ්‍ය  කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක් . එකේ රජ යේසුස් – යෙසායා 9:6.7: මතෙව් 5:3: ලුක් 1:31-33. ඒ අපේ රාජ්‍යයේ ඉටු කරණ රාජකාරි අතරට මේවත් අයත් පොලවේ සිද්ධ වෙන හැම නරක දෙයක්ම නැති කරලා මිනිසුන්ට හැමදාටම සාමදානයෙන් ඉන්න පුළුවන් කාලයක් උදා කරලා දෙනවා – දානියෙල් 2:44:මතෙව් 6: 10…


හෝවූ  හෝවූ  පොඩ්ඩක් ඉන්න යෝවා කතෘ වන මම:
හැමදාටම සාමදානයෙන් ඉන්න පුළුවන් කාලයක් උදා කරලා දෙනවා කියලා තියෙන්නේ මේ පෘතුවියේ වගේම කපටි වංචනික කෛරාටික පාලකයෝ දේව රාජ්ජ්‍ය තුලත් ඉන්න නිසාද ?  ඉන්න පුළුවන් කාලයක් උදා කරලා දෙනවා කියලා නිත්‍ය වශයෙන් නොකියන නිසා එක නිකම් විශ්වාසයක්  නැති පාටයි. දේව රාජ්‍ය  ගැන අපිට වඩා දන්නා දානියෙල්ලාට මතෙව් ලාටත් ඒ ගැන හරි විශ්වාසයක් හරියට නැතිනම් ඇයි ඕවා ගැන මේ ආගමික හැරවීම් කරකර  නැති බොරු කියා කියා යන්නේ ඔයා දන්නවනේ යෝවා අපේ මුතුන් මිත්තෝ අතීතයේදී මරා දාපු අයගේ ආගමත් ඕක කියලා.

ඒවගේම අපි දැකලා තියෙනවා කොටි 250 කට වඩා මිනිසුන් අතීතයේදී ඔය ආගමට හැරවීමට හා විරුද්ධ උනා කියා මාර දාලා තියෙනවා. ඔයා වැඩි විස්තර දන්නවනේ යෝවා. මේ සිංහල බෞද්ධය න්ටත් වඩා. ඔයා දන්වද ”ඒවා” ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම,බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතුවන මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතය. ආදියද දස අකුසල් වන ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, කේළාම් කීම,පරුෂ වචන කීම, හිස්වචන කථා කිරීම, අවිද්‍යාව නම් වූ විෂම වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යාදෘෂ්ටියයි.ඉතින් ඔයා අපු රටවල් වලින් නේද මේ හැම එකක්ම කරපින්නාගෙන ඇවිත් අවියෙන් අධර්මයෙන් අපේ අතීත මුතුන් මිත්තන් සමුළ ඝාතනය කර බියවද්දා ඔයවගේ සතර අපා ගතවන විදි හා ක්‍රම වේද ආගමේ නාමයෙන් අපේ වරිගයේ මිනිසුන් හට කියා දුන්නේ ඒ වගේම ‘ ඒවා ‘ඔයාගේ ආගමික පොතේම තියෙනවා 144000 ක වගේ සුළු පිරිසකට තාම අවස්ථාවක් හම්බවෙන්නේ ඔය කියන දේව රාජ්‍යට ඇතුළුවෙන්න ඉතින් ඕකට්ටිය මේ කරණ අපරාදේ මොකකක්ද රටේ නීතියට එරෙහිව බෞද්ධයන්  බිලි බාන්නේ. මට හිතෙන්නේ මිහිපිට නැති කවුරුත් දැකනැති දේව රජාගෙන් ‘ එක දාගන්න නේද ? (ලකුණු දාගන්න නේද ? නැත්නම් අපිව ඇපේට තබලා දේව රාජ්‍යට පැනගන්න නේද ? ) ඕවා කැත වැඩ ”ඒවා”.


ඉංග්‍රීසියෙන් මෙන්න මෙහෙම තියෙනවා ‘ඒවා ‘


 Jehovah’s Witnesses believe that exactly 144,000 faithful Christians from Pentecost of 33 AD until the present day will be resurrected to heaven as immortal spirit beings to spend eternity with God and Christ. They believe that these people are anointed” by God to become part of the spiritual Israel of God” .Based on their understanding of scriptures such as Revelation 14:1-4, Jehovah’s Witnesses believe that exactly 144,000 faithful Christians go to heaven to rule with Christ in the kingdom of God.


ඉතින් ‘ඒවා’ බිලියන 2.3 ඉන්න මිනිස් ලෝකවාසීන් වන ක්‍රිස්තියානි මිනිසුන් හා දැනට හිටි ලෝකේ අවසාන දිනය දක්වා ඉන්න මිනිසුන් නැගිටනවිට ඔවුන් ඔවුන්ගේ සුක්ෂම ශරීරය හෝ දළ ශරීරය මේ පොළෝ තලයෙන්ම සාදා ගන්නකොට මේ අපි වසන පෘථිවියේ පස් මදිවී මේ අපේ මනුෂ්‍ය ලෝකය විශ්වයේ ගිලියයි නේද නොවා. ලෝකය  කිරි තැටියක් හෝ හතරැස් කියා ආගම් පොත්වල ලියා තබා තිබෙන කිසිවෙක් එදා හරියට භූගෝල විද්‍යාව දැන ඉඳලා නැහැ ලෝකේ මැවුවා කියන දෙවියොත් ”ටොම් පච හා කෙප්ප හා බෙගල් තාමා’ දේශනා කරලා තියෙන්නේ. අල්ලපු රටවල් වල තවත් මහා ශිෂ්ටාචාර තිබුණු බවවත් ඔය කියන දෙවියන්ගේ පුත්‍රයන් දැක නැහැ ”ඒවා ‘ පොඩ්ඩක් පැත්තකින් දාලා අඩුම ගානේ නීති පන්සිල් රකින සමාජයකවත් භිහි කරන්න උත්සහා කරන්න එතකොට ඉබේම ඔය දේව රාජ්ජ්‍ය මෙහෙම පහලවෙලා මිනිසුන්ට සතුටින් කාලය ගත කරගන්න පුලුවන් වෙයි. අෂ්ට ලෝක දහමට මිත්‍යා ආගම් අදහන මිනිසුන් බයයි. එකයි ”ඒවා ” අර කොල්ලෝ කියන විදිහට ” බොරු චුන් ගන්නේ එක එක ඒවා කිය කියා ” (බොරුවට ලෝකයේ තිබෙන යථාර්තය නොදැන එනම් ඇතිවීම,පැවතීම,නැතිවීම  යන ධර්මතා නොදැන සදාකාලික දේව රාජ්‍ය සංකල්පයක් මව මාවා  බටහිරයන්ගේ මුදල් වලට ගුණසිලී වගේ අහිංසක ගෑණුත් අසුවන්නේ ඊළඟට මේවාට කත් අදින්න බොරු බේගල් ලිය ලියා දිගටම බොරු කිරීම මහා පාප කර්මයක්. අනේ යෝ- වහා ‘රහසින් හෝ ඔබතුමා තාමත් ගුණසිලි මහත්මිය හා එක්ව මේවා කරනවානම් ඒ කියන්නේ  ”පස්පව් සහ දස අකුසල් ඒවා මුළුමනින්ම බැහැර කරන්න ‘ දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්, තරහව සහ මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරැදි දැක්මයි. ඉතින් යෝ – වහා ගමේ පන්සලයි මේ රටේ තිබෙන  බුද්ධ ශාසනයයි එක්ක තරහෙන් ඉන්න එපා ‘ අපිව හරවන්න බලන්න එපා ඒ ඇයි කිවහොත් තරහව ක්ලේශයක්  ඒවගේම අකුසලයක් . බුද්ධ ශාසනයයි එක්ක තමන්ගේ පිල අඩුයි කියා ඔය කට්ටිය තරහෙන් හිටියාම (වුනාම ) ඉබේම යෝ -වහා විෂම වූ ලෝභය ඇතිවෙලා අන් සතු වස්තුව කෙරේ පවා තෘෂ්ණාවක් ඇතිකරගැන්වා එය ක්ලේශයක් වෙනවා එය අකුශලයක්ද වෙනවා.මම මිට කලිනුත් ඔබතුමටා පැහැදිලි කලා. තැපැල් නීති රීති නොතකා මේ පාරත් වැට පැන්නා ලැජ්ජා නැද්ද ?.එය නීති විරෝධියි.


ගෙදරට ආ යෝ- වහා:
 ලැජ්ජා නෙවේ පාලිත මහත්තයෝ විලි ලැජ්ජයි මම ඔබතුමාට පොරොන්දු උනා ආය ඔබතුමාගේ ගෙවල් පැත්තේ එන්නේ නැහැ කියලා කෝ ඉතින් හැමදාම ප්‍රේමණීය ”ඒවා ” කියා කථාකළ ගුණසිලි රෙද්ද බාගෙට උත්සාගෙන මගේ ඉස්සරට පැනලා  ‘ තෝ දන්න කෙහෙල් මළ මම දැන් නිකන්ම නිකන් ගුණසිලි නෙවේ…

Pics For > Jehovah Witness Watchtower Symbol | Jehovah witness watchtower,  Jehovah's witnesses, Watch tower

‘ මුර ටැඹ කේ.ඩි ගුණසිලි කියා ඕනෑම එකෙක් දැලේ දාගන්න දන්නවා ” තෝ රැවටුනෙත් ප්‍රේමනීය හිතවත ”කියන මායමෙන් දැන් තෝ  ‘ඒවා ‘ මගෙන් කුණුහරුප නාහා පලයන් අයෙත් පාලිතගේ ගෙදර කියලා මහත්තයෝ සුරුට්ටුවක් වගේ අපේ  ”මුර ටැඹ”  පුවත් පත්‍රයක ඔතා තැපැල් කන්තෝරුවේ මුද්‍රණය බොඳ වෙන ආකාරයෙන් මුද්‍රණ තබා ලකුණු කොට ඔබතුමාගේ ගෙදරට මම බෑ බෑ කියද්දී ඔය ”වේ….වේ…” ඔබතුමා වගේ සත් ගුණවත් උත්තම පුරුෂයෙකු ඉස්සරලා මට ඔය කටින් පනින්න අපු පරුෂ වචනේ කියන්න බැහැ , නමුත් ඔබතුමාට තේරෙන්න ඇතිනේ මම කියන්න ගියේ මොකක්ද කියලා. ඉතින් පාලිත මහත්තයා මට අයෙත් සමාවෙන්න දහස්වාරයක් නමුත් ඊළඟ පාර ඔබතුමා නීතියෙන් මේගැන කටයුතු කරන්න. නැත්නම් මේ ගුණසිලි මුළු ලංකාවම කවදාහරි ඔය මුර ටැඹ කාරයන් එක්ක ඒකතුවෙලා විනාශ කරනවා. පාලිත මහත්තයෝ ‘ අනේ කරුණාකර බුද්ධ ශාසනය දිවි හිමියෙන් රැක ගන්න. ඔබතුමාට බොහෝ  පින්. අපි සිංහල බෞද්ධන්ට කපපු මහාවලේම වැටිලා අන්ත අසරණ වෙලා ඉන්නේ. යන යන තැන මුදල්වලට අපේ දේව රාජ්ජ්‍ය පවා දෙනවා. අපි හරවාගත්ත උන්. පුළුවන්නම් නායක හාමුදුරුවරුන්ට මේ ගැන දන්වලා , රටේ නොයෙකුත් සමාජ තලවල සිදුවෙන අන්‍යාගමික කරණය නවත්වන්න. නැත්නම් තව ටික කාලයකින් සෝම හාමුදුරුවන්ට උන අපරාධයට සමාන අපරාධ මේ රටේ වැඩි වෙයි. එදා උනේ රටින් පිට ඉදිරියේදී රට ඇතුලේ.

ඔබතුමා අදත් ගොඩාක් දේවල් පැහැදිලි කලා මොන කරදරේට ලක් උනත් ඒ කියන්නේ පාලිත මහත්තයෝ ‘සුරුට්ටුවක් වගේ මාව ඔතලා එවුවත් ඔබතුමා එක ගිනිගොඩට දැම්මේ නැහැ, අහක දැම්මේ නැහැ . මේ බාස්ලා, ගුණසිලිලා එහෙම නැහැ ‘ බුදුපිළිමයක් දුටුවොතින් මොනවා හරි කරලා එක විනාශ කරන්න බලන්නේ දැක්කනේද අර ප්‍රසිද්ධ සංගීත කාරයෙකුගේ ගෙදර තිබ්බ බුදු පිළිම ,පොත් පත් වලට කරපු විනාශය. නමුත් පාලිත මහත්තයෝ ඔබලාගේ රජයෙන් මේවා ගැන හරියට හොයා බලන්නේ නැහැ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිලා තාම නිදි .ඔබතුමා කියුවා නේද 19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය අනුව එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව. ඉතින් පාලිත මහත්තයෝ මේ ප්‍රචණ්ඩ මිෂනාරි මේවා ගණන් ගන්නේ නැහැ . ඔවුන් උඩ ඉන්න මිනිසුන්ගේ පවුල් පිටින් හරවලා . බොරුවට සිංහල බෞද්ධයන් වගේ රඟ පානවා .ඔබතුමාට තව කිවහොත් පක්ෂ,විපක්ෂ නායකයන්ගේ දු පුතුන් මේ අපි ගෙනාව කුමන්ත්‍රණයට හසුවෙලා ඉන්නේ මම ලඟදි දැක්ක නෙත් එෆ් එම් ගුවන් විදුලියේත් අපි කරන්න යන හා අපි මෙරටේ මිනිසුන්ව බිලි බාන හැටි හෙළි කලා. ඒවා ඇහෙනකොට හරිම ලැජ්ජයි ඒවගේම සිංහල බෞද්ධයන් රැවටීම ඉතාම පහසු නැහැ. දැන් අපේ දේව රාජ්‍ය කාරයන් ක්‍රිකට් ක්‍රීඩකයන් බිලි බාලා තියෙන්නේ. ඒ වගේම මහත්තයෝ අපේ දේව රාජ්‍යයේ ‘සෙට් එකක් ” ඒ කියන්නේ කල්ලියක් ආණ්ඩුවල උඩ පුටුවල ඉන්නේ හොර පල්ලි, නීති විරෝධී පල්ලි රාශියක් තියෙනවා. ඒවා තමා අගරදු ගුරු තුමා මිට අවරුදු ගාණකට පෙරත් ප්‍රකාශ කලේ මේවා එන්නේ ඇමෙරිකාවෙන් කියලා.


කතෘ වන මම :

https://balawegaya.files.wordpress.com/2016/01/venudagamabuddharakitha.jpg

යෝහොවා ඕවා ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් 2009 අන්‍යාගමික කරණ කොමිෂන් සභාවේ වාර්ථාවෙනවා නමුත් මේ හොර මිෂනාරි නඩය දිගටම ඔය බලු වැඩේ කරනවා. ඔයා හරි අපේ ආණ්ඩු වල තියෙන දුර්වලතා නිසා තමයි. යෝහොවා මේ ගාථාව මතක තියාගන්න.


”මධූවා මඤ්ඤතී බාලෝයාව පාපං න පච්චතියදාච පච්චතී පාපංඅථ බාලෝ දුක්ඛං නිගච්ඡති”


අඥාන තැනැත්තා පාපය විපාක දෙන තෙක් එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥාන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි”


ඉතින් යෝහොවා (ඒවා ) මේ පණිවිඩේ නැවතත් දෙන්න ඔය කියන මුර ටැඹ නඩේට මේක ලංකාවේ සියළුම අනිකුත් ආගමිකයන්ගෙන්ද කරණ ඉල්ලීමක් ”හැබෑවටම මෙරටේ පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක් ඉන්නවා. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරයි . බාහිර ආටෝපයට කැමැති නොවෙයි. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොකරයි. අනුන්ව නොදන්නා බේගල් ඇද බාලා බොරු ආගම් මාරුවට ඇද නොහලයි. ඒ නිසා  එවැනි උතුම් පුද්ගලයන් වෙත අධර්මයේ කරුණු තැපැලකින් හෝ එවන්න එපා. එය නීති විරෝධිද වේනවා. මේ වැඩේ දිගටම ගියොත් එක් නීතයක් එක් රටක් යන තැනට ආපු දාට පෙර හෝ ඊට ප්‍රථම මෙම ආයතනවලට නීති ප්‍රකාරව වැඩකිරීම වැඩි කල් නොයන බවද පවසා සිටින්න. පිටරටවල් වල මුදල් වලට ”යෝවාට ඒවාට” රෙද්ද උස්සන ගුණසිලි හා බාස්ලාට නිකරුණේ හිරේ විලංගුවේ වැටීමට සිදුවීමට සිදු වෙන බවද කිව යුතුය.


තැපෑලෙන් එළිය ආ යෝ-වහා :-
ඔබතුමාට ධර්මය ගැන පහදා දීම නිසා බොහෝ පින්. එත් එක්කම අර 144000 කථාව මගේ හිතට වැදුනා ඇත්ත තාම අපි මේ යන්නේ රේස් එකක ”ධාවන තරඟයක් ” දේව රාජ්‍යට යන රේස් එකෙන් මම ගැලවුණා ඔබතුමාගේ පැහැදිළි කිරීම නිසා. මම කොහොම හරි අපි නිසා වලේ වැටුන පිරිස දවසක බුදු හාමුදුරුවන්ගේ ධර්මය කියාදී සතර අපායෙන් බේරා ගන්නවා මගෙනම දිගටම උන් පාවිච්චි කරාවි අනේ ඔබතුමා ඒ වරද මට පවරන්න එපා. සැම දෙයකටම ඔබතුමාට මම හදවතින්ම කෘතඥ වෙමි. ඔබතුමා බොහෝ කල් වැජබේවා !!!


යෝ-වහා  අතුරු දහන් වුනෙමු !.. දෙබස නිමි.


ගරු ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි යෝ- වහා තැපෑලෙන් දෙවන වරටත් 25/03/2021අපේ ගෙදරට හොරෙන් ආවා. නමුත් සිංහල  බෞද්ධයන් වන අපහට කරදර කරණ මේ ”ඒවා යෝහොවා ” මුර ටැඹ කාරයන් මේ රටෙන් පන්නන්නේ කවදාද ? ප්‍රසිද්ධියේ නීති විරෝධී අන්‍යාගමික කරණයේ යෙදෙන මොවුන් මේ කරන්නේ  නීති විරෝධී ක්‍රියාවක් නොවේද? අනේ කරුණා කරලා පහදා දෙන්න.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දී තවතවත් එය රැක ගතයුත්තේ මේ ආගමික නඩ විසින් බලෙන් බුදුදහම අතුරුදහන් කිරීමේ ක්‍රියාවලියට පිලිතුරක්ද වශයෙන් හා බුදු දහමට නියම ඊට ඉඩකඩ හා ආරක්ෂාව මුළු ලෝකයෙන්ම හිමිවී ඇත්තේ අප රට තුල පමණක් වන බැවිණි.

නිදහසින් පසු මෙරට පාලනය කළ පක්‌ෂ, විපක්ෂ නායකයින් තම සුරක්‍ෂිතභාවය හා බල ව්‍යාපෘති සඳහා බුදු දහම අඩු වැඩි වශයෙන් උපයෝගීකරගත්තා මිස, තම වාසිය පිණිස අවස්‌ථාවාදී වරණීය අනුග්‍රහයන් තෝරාගත් බෞද්ධාගමික සිද්ධස්‌ථාන හා භික්‌ෂූන් වහන්සේ වෙත ලබා දුන්නා මිස ව්‍යවස්‌ථාපිත වගකීම හෙවත් බුදු දහමට ප්‍රමුඛත්වය දීමට කටයුතු කළ බවක්‌ අද වෙනකම් නොකළ බව කතෘ වන මගේ හැඟීමයි.

ඊනියා නිදහස ලත් දා පටන් මෙරට බෞද්ධ සමාජ සංස්‌ථාවේ චිරස්‌ථිතිය උදෙසා ඉරිපත්වී ඇති නිර්දේශ ක්‍රියාත්මක වීම සිදුකරන්නේ කවදා ද ?

වෝහාරිකතිස්‌ස, ගෝඨාභය, හතරවන කාෂ්‍යප, මහා පරාක්‍රම බාහු දුටුගැමුණු වැනි නරපතියන් ශාසනය රැක ගැනීමට දීවිහිමියෙන් කළ කැපකිරීම් නිසාම හා අනගාරික ධර්මපාල ,මිගට්ටු වත්තේ ගුණානන්ද හිමි ,ඕල්කට් තුමන් වැනි උත්තම පුරුෂයන්විසින් සිදු කල තීරණාත්මක තීන්දු තීරණයන් නිසා වීව ධ අවස්‌ථාවලදී නිර්මල ථෙරවාදී බුදුසමයේ ආරක්‌ෂාව අතීතයේ තහවුරු වී ඇත.

නමුත් දැන් කවුරු විසින් එය සිදු කරයිද ? අපි සියල්ලන්ම බලා සිටියි !

අනේ කුඹින්නේ ඔබට රජෙක් ඇත්තේ අපට රජෙක් නැත්තේ ඒ නිසාවෙනි අපි පසු තැවෙන්නේ !!!


ඔබ සැමට තෙරුවන් සරණයි !


පින්තුරවල  දැක්වෙන්න මාහට තැපල් කල ලිපියේ අමුණා ආ මුලිකව ආගමික කුමන්ත්‍රණ කිරීමට ආඩි තාලම යෙදු  ප්‍රේමනීය හිතවත  ලියුමේ කොටසක් කිහිපයක් හා ඊට අමුණා බෙදා හරින මුද්‍රණය කරණ ලද ලිපි පෙළ.

–දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට2021-03-28 – මැදින් පුර පසළොස්වක පෝය දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress