Organic fertilizer alone cannot ensure food security (Video) – කාබනික පොහොර මගින් පමණක් ආහාර සුරක්ෂිතතාවට යා නොහැකි බවට ප්‍රකාශයක් (වීඩියෝ)
Posted on August 1st, 2021
Hiru News
රසායනික සහ කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
එවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කළේ කාබනික පොහොර පසට යෙදීම තුළින් පමණක් අවශ්‍ය කරන ආහාර සුරක්ෂිතතාව කරා යා නොහැකි බවයි.
There is a heated debate in the society regarding the chemical and organic fertilizers in the market.
In such a background, Senior Professor Buddhi Marambe of the Department of Crop Science, University of Peradeniya stated that the application of organic fertilier to the soil alone can not ensure the food security of essential food items