මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි
Posted on September 16th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී  ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වේ.

උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ    උපදේශක හෝ වෙනත් කිසිදු  තනතුරක්  දරන්නේ නැත.

කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress