කාගම හිමි විසින් අතිගරු ජනාධිපති තුමන්, අග්‍රාමාත්‍ය තුමන් වෙත ලබාදෙන උපදෙස් සහිත අති විශේෂ පණිවිඩය
Posted on October 24th, 2021

තෙරැවන්සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් න්රෝගි සුවපත්බව ලැබේවා. ඉතාම කාලෝචිත දේසනාවක් මෙම දේසනාව අපේ ජනපතිතුමාටත් අගමැතිතුමාටත් අහන්න ලැබේවා අපේ ස්වාමින් වහන්සේට විශ්වයේ බලවත්ශක්තින්ගේ ආරක්සාව රැකවරනලැබේවා

2 Responses to “කාගම හිමි විසින් අතිගරු ජනාධිපති තුමන්, අග්‍රාමාත්‍ය තුමන් වෙත ලබාදෙන උපදෙස් සහිත අති විශේෂ පණිවිඩය”

  1. dhane Says:

    පට්ටන්තර තියෙන මහනායක යයි කියන වහන්සේලා කලයුතු අනුශාසනාව, අපේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ට දේශණා කරන්න උනානෙ. ඔබ වහන්සේට නීරෝගීබව සහ දීර්ඝායුෂ ලැබේවා.මෙම දේසනාව අපේ ජනපතිතුමාටත් අගමැතිතුමාටත් අහන්න ලැබේවා!

  2. dhane Says:

    මහනායක යයි කියන වහන්සේලා කලයුතු අනුශාසනාව, අපේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ට දේශණා කරන්න උනානෙ. ඔබ වහන්සේට නීරෝගීබව සහ දීර්ඝායුෂ ලැබේවා.මෙම දේසනාව අපේ ජනපතිතුමාටත් අගමැතිතුමාටත් අහන්න ලැබේවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress