බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..
Posted on November 23rd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සඳහන් කරයි.

https://www.facebook.com/ShirazYoonusOfficial/videos/1813253578875717/?t=4

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කලේය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ඉදිරියේදී පවත්වන ඔ්නෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

One Response to “බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..”

  1. Ratanapala Says:

    This Al Taquiyya agent is trying to drive a wedge between the brothers. The brothers and Pohottuwa and all those who make up the Podu Jana Peramuna should stay united. If not it will be the nation that will suffer. Simply put there is no alternative to the present leadership who has a lot of faults. However those are not good enough to handover power to a coterie of nimcompoops led by Sajith P!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress