උප්පැන්නයේ සිංහල ජාතිය ඉවත් කිරීම පිටුපස ඉන්නා සැළසුම්කරු ජනාධිපති නීතීඥ අලි සබ්‍රිය……එහි ඉලක්කය බුද්ධාගමට හිමි ප්‍රමුස්ථානය අහිමි කිරීමය
Posted on December 10th, 2021

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක)වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

උප්පැන්නයේ සිංහල ජාතිය ඉවත් කිරීම පිටුපස ඉන්නා සැළසුම්කරු ජනාධිපති නීතීඥ අලි සබ්‍රිය……එහි ඉලක්කය බුද්ධාගමට හිමි ප්‍රමුස්ථානය අහිමි කිරීමය…

උප්පැන්නයෙන් සිංහල ජාතිය ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණයක් පැවතියේය.

එහි ඉලක්කය එල්ලවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ පිළිගෙන ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට ය.

විදෙස් නීති රටට ගෙනවිත් රට අස්ථාවර කිරීමට උත්සාහ කළ අධිකරණ අමාත්‍යාංශය උප්පැන්නයෙන් සිංහල ජාතිය ඉවත් කිරීමේ සැළසුමේ ඉන්නා බව කිව හැක්කේ ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගේ සිංහල භාෂා විරෝධී අදහස් අනුමත කරන අය මෙයට සම්බන්ධ වී ඇති හෙයිනි.

ඒ බව සනාථ වන්නේ උප්පැන්නයෙන් සිංහල ජාතිය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් බව ජනාධිපති නීතීඥ අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීමයි.

https://lankacnews.com/%E0%B6%8B%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/

උප්පැන්නයෙන් සිංහල ජාතිය ඉවත් කිරීමේ සැළසුම් ජනබලයෙන් පරාද කිරීම ජනතාවගේ යුතුකමකි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා නීතිඥවරයෙක් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ජනතාවගේ පරමාධිපත්‍යයට තීරණාත්මකයි.

https://m.facebook.com/story.php?story_fbid=616330406379379&id=100040072762651,

One Response to “උප්පැන්නයේ සිංහල ජාතිය ඉවත් කිරීම පිටුපස ඉන්නා සැළසුම්කරු ජනාධිපති නීතීඥ අලි සබ්‍රිය……එහි ඉලක්කය බුද්ධාගමට හිමි ප්‍රමුස්ථානය අහිමි කිරීමය”

  1. aloy Says:

    You can hatch different schemes t different times, but you cannot take the genes out of Sinhalaya!. It will survive and come on top. I believe this is an incredibly talented nation. You only have to flip the top position to exploit the full potential.
    i think in the music industry this has already happened and exposed the greats.
    Watch this video to see the equivalent of Dire Straits and Mark Knopfler.

    ‘https://youtu.be/4UzMhZ3kZGo’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress