පොහොර නො මැති වීමෙන් ගොවියෝ අපහසුතාවක (වීඩියෝ)
Posted on December 23rd, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

පොහොර නො මැති වීමෙන් වී,  බඩඉරිඟු ඇතුළු භෝග රැසක මහා කන්නයේ අස්වනු අඩුවනු ඇතැයි ගොවි ජනතාව පවසනවා.

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නො මැති වීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් අපහසුතාවට පත් ව සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress