මහජන නියෝජිතයින් යයි කියාගන්නා මැති ඇමතිවරුන් 60 දෙනෙක් නව වසරේ මහජන මුදලින් ඉසුරින් පිරුණු විදේස රටවල නත්තල් සවාරියේ (ප්‍රවෘතියක්)
Posted on December 23rd, 2021

සුදත් ගුණසේකර මහනුවර

22.12. 2021 දින  ලන්කාවෙභි ඉහත මැය යටතේ පලවූ ලිපියට තව එකතු කිරීම් කීපයක්.

ජනාධිපති තුමනි

1 ඉහත ලිපියේ සඳහන් 60 දැනා දැනටමත් දිවයිනෙන් බැහරව ගොස් ඇත්නම් ඒ සියලු  දෙනාම වහාම ආපසු කැඳවන්න.

2 මේ ගමන් සඳහා ගුවන් ටිකට් පත් සහ වෙනත්  දීමනා සඳහා වැය කොට ඇත්තේ රජයේ මුදල් නම් එම මුදල් වහාම ආපසු ගෙවන මෙන් ඔවුන්ට දන්වන්ට

3 මේ අතර අමති හා රාජ්ය ඇමතීන්සිටිත්නම් ඔබ සහ රජය අපකීර්හියට පත්කිරීම හේතුව මත වහාම අදාල තනතුරුවලින් ඔවුන් පහ කරන්න

4 අනාගහයේ කිසිම දිනක මොවුන්ට ඔබ පක්ශයෙන් පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කිසිම මැතිවරණයකට නාමයොජනා නොදි කිසිම රාජ්ය අයතනයක් යටතේ කිසිම තනතුරකට නුසුදුස්සන් වශයෙන් අසාදු. ලෙකන ගත කරන්න. එවිට  මින් පසු සියලුම මහජන නියෝජිතයින් ආදර්ශවත් ලෙස කටයුතු කරනවාට  කිසිම සැකයක් නැත.

ජනාධිපති තුමනි, දේශපාලණයේ පමණක් නොව සමස්ත රාජ්යසේවයේම මෙවැනි විනයක් ඇතිනොකට මේ රටේ කිසිදාක යහපාලනයක් ඇතිකළ නොහැක.

One Response to “මහජන නියෝජිතයින් යයි කියාගන්නා මැති ඇමතිවරුන් 60 දෙනෙක් නව වසරේ මහජන මුදලින් ඉසුරින් පිරුණු විදේස රටවල නත්තල් සවාරියේ (ප්‍රවෘතියක්)”

  1. Sarath W Says:

    We expected so much from this president. We thought he is the only one who can save the country. But sadly he has become a puppet and has made so many stupid decisions. Hope he can be strong in the next three years and show his abilities.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress