මැතිවරණ රැලි ප්‍රතිසන්විධානය – Reorganization
Posted on February 20th, 2022

ජයන්ත හේරත්

තාත්තා බූරු රේස්

ප්රිය කලේය

හැමදාම තමන්ගේ

බූරුවන් 3 දෙනා

අල්ලපු ගමේ බූරු 3 දෙනා

සමග තරඟ කෙරෙව්වේය

හැමදාම පැරදිය

ඔහොම කොරලා බැරිය

reorganize and compete

උගතෙක්

අවවාද කලේය

තාත්තා

තාත්තගේ බූරු තුන්දෙනා

reorganiz

කලේය 

තරඟ 3න් 2ක්  දිනුවේය

අපේ

ගණන් සර් සැරය

Zir එක අතින් අප්පුඩි ගහන්න පුලුවන්ද?

සිසුවෙක් ඇසුවේය

ඔවු පුළුවන්

Zir උත්තර දුන්නේය

සද්දේ මොන වගේද Zir?

සිසුවා ඇසුවේය

එන්න මෙහට

Zir සාවදානව කීවේය

සිසුවා Zir ලඟට ගියේය,

හොඳ කනේ පාරක් වැදුනේය

දැන් දන්නවද සද්දේ?

ඔවු Zir

මට චමුදිත මතක් විය

ප්රශ්න ඇසිය යුතුය

කුරුළු රංචුවකට අහස් යානා

බිම දැමිය හැක

කපුටාස් go hit the plane ය

ළඟදි

මැතිවරණයක් එන්නේය

එය හොඳය

මෙගා රැලි

තැබීමට

දේශපාලකයෝ කැමතිය

තමන්ගේ රැලිය

අනෙකාගේ එකට වඩා

විසාල කර පෙන්වන්නය

ට්‍රම්ප්ටත් ඕ න  උනේ

තමන්ගේ රැලිය

ඔබාමා ගේ එකට වඩා

විසාල බව පෙන්නන්නය

Biden ගේ රැලි කුඩාය

Biden  දිනුවේය 

රැලියේ size එක

ජයග්රහණයේ

සංකේතයක් බව

උන් විශ්වාස කරයි

මේ

මෙගා රැලි

reorganize

කලයුතුය

අපේ මිනිස්සු

දේශපාලකයන්ගෙන් ප්රශ්න කරන්නේ නැත

දේශපාලකයෝ

Megaa රැලි වලට ගොස්

ගොන් කතා

පවත්වා

වීරයන් මෙන් එන්නේය

උන් වීරයෝ නොවේය

උන්ට ප්රශ්න වලට උත්තරත්  නැත

ප්රතිපත්තිත්  නැත

මේ දේශපාලන සංස්කෘතිය

වෙනස් කල යුතුය

දේශපාලකයෝ උන්ගේ plans

ජනතාවට

ඉදිරිපත් කල යුතුය

රටේ

දැවෙන ප්රශ්න වලට

උත්තර දිය යුතුය

ඒවා විසඳන ක්රම

දැක්විය යුතුය

ප්‍රායෝගික සැලසුම්

ඉදිරිපත් කලයුතුය

නිදහස් අධ්‍යාපනය

අවුරුදු පතා

විශ්ව විද්‍යාල ප්‍රවේශය

ලබන ලක්ෂ 2 ටම දෙන්නේ කෙසේද?

20% ඇතුලත් කර ගැනීම 100% කරන්නේ කෙසේද?

අධ්‍යාපන ප්‍රතිසංවිධාන මොනවාද?

කෘෂිකාර්මික ප්‍රතිසන්විදාන මොනවාද?

විදුලිය

නොකඩවා

මුළු ජනගහනයටම

පැය 24 ම

365 දවසෙම

දෙන්නේ කෙසේද?

CEB එක Reorganize කරන්නේ කෙසේද?

ප්රතිපත්ති නැති,

ප්රශ්න වලට උත්තර නැති උන්

දේශපාලන භූමියෙන් ඉවත් කල යුතුය

අතු ගා

කුණු බක්කියටම

හැලිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress