Archive for February 24th, 2022

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන බොහෝ සේවකයන් තුළ කුසලතාවය සහ ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වී නැහැ

Thursday, February 24th, 2022

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන බොහෝ සේවකයන් තුළ කුසලතාවය සහ ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වී නැහැ. ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය  අධ්‍යාපනය ලබා දීමට අප ක්‍රියා කරනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල […]

More >

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක

Thursday, February 24th, 2022

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ශෝක පණිවිඩය ජනතාවාදී පුවත්පත් කලාවේ පුරෝගාමියෙකු ලෙස මෙරට පුවත්පත් කලාව ශෝභාමත් කරමින් සිය දිවි සළකුණ තැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි. මානව හිතවාදියෙකු ලෙස අයුක්තියට එරෙහිව සිය පන්හිඳ අවියක් කරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට ජන […]

More >

ඩොලර් ගැටලූවෙන් ජල පාරිභෝගිකයින්ට ඇතිවන බාධා

Thursday, February 24th, 2022

ඉංජිනේරු උපාලි රත්නායක ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය. ඉන්ධන හිය මත ඇතිව තිබෙන විදුලි කප්පාදුව ජල සැපයුමට බාධා සිදුව තිබේ. ජල පිරිපහදු සහ ජල පොම්පාගාර සියල්ල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බැවින් විදුලි කප්පාදු කාලය තුල ඒවා ක්‍රියා විරහිත වේ. එවිට ජල නිෂ්පාදනය අඩාල වේ. විදුලිය නොමැති විට ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට විදුලි […]

More >

බල Power කෙලිය 

Thursday, February 24th, 2022

ජයන්ත හේරත් Ukrainaya Russia පැටලී entangle වී ඇත. මල කෙලියය. ලෝකයම ටිකක්  ඇවිලී ඇත. Dollar නගිනු ඇත තෙලුත් නගිනු ඇත. නගින ඒවා බහිනු ඇත. ඇවිලෙන ගිනි දැල් නිවෙනු ඇත.     Ukrainaය යුධ අවි නිෂ්පාදනය කරන රටකි. Gorbachev ගේ Perestroika Restructuring Reverse  වන හැඩය. ඉහත ආත්මයක නිවැරදි මාර්ගය ඔස්සේ ගිහින් දිවා රාත්රී  Ukraine Kiev වල සැණකෙළි වල […]

More >

කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

Thursday, February 24th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URP) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ […]

More >

Covid: 1,208 positive cases confirmed within the day and records 30 new fatalities from Covid-19

Thursday, February 24th, 2022

Courtesy Adaderana The Health Ministry says that another 1,208 persons have tested positive for Covid-19 today, as the daily count of new cases continues to rise in the country. This brings the tally of Covid-19 cases registered in the country thus far to 641,786. According to official figures, 607,912 positive cases have recovered. Following the […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress