Archive for February 21st, 2022

Rise of Tamil Nadu

Monday, February 21st, 2022

Vichara The founding fathers of the Indian Constitution took an unequivocal stand that the Union is not a Federation and ensured the predominance of the Centre over the States of the Union. In introducing the Draft Constitution to the Constituent Assembly, the Chairman of the Drafting Committee, Dr. Ambedkar explained that Though India was to […]

More >

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 59 වැනි කොටස-‍දමනයේ මාවත

Monday, February 21st, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති සියලු ආකාරයේ අපරාධකරුවන් මෛත්‍රියෙන් සහ කරුණාවෙන් දමනය කර යහපත් මිනිසුන් ලෙසින් සමාජගතකරවීම බෞද්ධ නීතියේ පරමාර්ථය බැව් අපි දනිමු. මෙය කළ හැක්කේ කෙ ලෙසින් ද? වැරැද්දට යොමුවීම සඳහා හේතු වූ කරුණු විමසා ඒ අනුව හඳුන්වාදෙනු ලබන විසඳුම් මාර්ගයෙන් මෙය කළ හැක්කේ ය. වරද විනිශ්චයේ දී අදාළ හේතු විමසිය යුතු බව මෙම ප්‍රවාදයෙන් අවධාරණය […]

More >

3/2016 (iv) චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ

Monday, February 21st, 2022

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ. කපිල .සී.කේ. පෙරේරාඅධ්‍යාපන අමාත්‍යංශයඉසුරුපාය,බත්තරමුල්ල. අධ්‍යාපන ලේකම්තුමනි, 03/2016 (iv) චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ ඉහත චක්‍ර ලේඛනය පරිදි නිකුත්කරන ලද ඔබතුමාගේ ED/02/29/02/02/27 ලිපිය පරිදි පරිවේණාචාර්යවරුන්ට හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා උපකෘත පාසල් ආචාර්යවරුන් වෙත ද වැටුප් සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත. […]

More >

2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.

Monday, February 21st, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් නිමල් පුංචිහේවා මහතා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව සරණ පාර, රාජගිරිය. ප්‍රිය සභාපතිතුමනි, 2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි. 2021 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අලුතෙන් ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත.  දිස්ත්‍රික්ක මට්ටමින් ශුද්ධ ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි අපගමනයක් පෙන්වයි.  ‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය […]

More >

මාධ්‍යවේදින්ට පහරදීම

Monday, February 21st, 2022

ජයන්ත ලියනගේ – ලේකම් සිංහලදීප ජාතික පෙරමුණ  ප්‍රවෘත්ති කතෘතුමා,මාධ්‍යවේදින්ට පහරදීම හිරු රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදි චමුදිත් සමරවික්‍රම මහතාට පහරදීම අප හෙලා දකිමු. එහෙත් ඉන් ප්‍රයෝජනයක්වේ ද? මාධ්‍යවේදින්ට කලින් කලට මෙලෙස මෙවැනි ප්‍රහාර එල්ල වුව ද, සැමදාම සිදු වන්නේ එවැනි පහරදීම් සිදු කරන ලද දේශපාලන පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සහ විවිධ පාර්ශව හුදෙක් හෙලා දැකීම පමණි. ඉන් […]

More >

වින්සන්ට් වැන් ගෝ ගේ චිත්‍රවල මනෝවිද්‍යාත්මක පරාවර්තන

Monday, February 21st, 2022

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද Psychological Reflections of Vincent Van Gogh’s Art ලිපියේ සිංහල අනුවාදයයි වින්සන්ට් විලියම් වැන්  වැන් ගෝ    ප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන අතර ඔහුගේ නිර්මාණ බොහෝ විට පශ්චාත්-හැඟීම්වාදය සමඟ සම්බන්ධ වී පසුව ප්‍රකාශනවාදයට පරිවර්තනය විය. වින්සන්ට් වැන්ගෝ නූතන සිතුවම් කලාවේ වැදගත්ම පූර්වගාමීන්ගෙන් කෙනෙකි. ඔහු දශකයක් තුළ කලාව සඳහා කැප වූ විශිෂ්ටතම […]

More >

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Monday, February 21st, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කට වඩා වැඩිමුදලක් වංචා කර ඇති බව ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර තිබෙනවා. ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට […]

More >

ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

Monday, February 21st, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි. තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි. පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් […]

More >

1,206 new cases of Covid-19 detected and confirmed another 30 Covid-19 related deaths in Sri Lanka

Monday, February 21st, 2022

Courtesy Adaderana The Health Ministry says that another 1,206 persons have tested positive for Covid-19 within today (21). This brings the tally of coronavirus cases registered in the country thus far to 638,043. Meanwhile currently approximately 14,900 patients infected with the virus are under medical care and home-based care Sri Lanka’s coronavirus death toll topped […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress