ජාතිවාදය සහ බෙදුම්වාදය මේ රටෙන් සදහටම තුරන් කිරීම සහ එක් රටක් නිර්මානය කිරීමේ එකම ක්‍රමය.
Posted on February 28th, 2022

ආචාර්ය සුදත් ගුණසේකර, මහනුවර.

(1815 මාර්තු 2 උඩරට ගිසුම අත්සන්කළ දිනය නිමිත්තෙන් ලියන ලිපියකි)

 1505 පෘතුගීසි මේරටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා තුරුම මේ රටේ  ජාතිවාදයක හෝ බෙදුම්වාදයක කිසිම සලකුනක් තිබුණේ නැත. මන්ද ක්‍රි පූ 543 සිටම එතෙක් රටේ උතුරේ සිට දකුණු කෙලවර දක්වාත් බටහිර සීට නැගෙනහිර සමුද්ද්‍රය දක්වාත් සිටි එකම ජාතිය සින්හල ජාතිය පමණක් වූ නිසාය.. ඉතිහාශයේ වරින්වර දකුණු ඉන්දීය චෝල, පාණ්ඩිය සහ මාග දෙමලුන් රට ආක්‍රමණය කලද අපගේ විරෝදාර රජවරුන් සහ සෙන්පතියන් මෙන්ම වීර සින්හලයින්ද ආක්‍රමනිකයින් පලවා හැර රට ආරක්ශා කොට ගෙන ඇත.වර්තමානයේ සිටින බටහිර තැටියේ තෙම්පරාදුවූ බඩගෝස්ත්‍රවාදි දේශපාලුවන් මෙන් අපේ මුතුන්මිත්තන් රට හෝ ජාතිය කිසිදිනක පාවාදී නැත. පසුකාලීනව දෙමල සහ මුස්ලිම් මිනිසුන්ද සුලු වශයෙන් රටේ තැනින් තැන සිටියද  ඔවුන් කිසිම දිණක අද මෙන් ජාතීන් වශයෙන් එදා හැඳින්වූයේ නැත.සින්හල රටෙන් කොටස් කඩාගැනීමට සටන් වැදුනේද නැත.

1665 දී  ඕලන්දවරුන්  පැමිනිමෙන් පසු ඔවුන්ගේ ව්යාපාරවල  වහල් මෙහෙයේ යෙදවීම සඳහා දකුණු ඉන්දියාවේ මලබා ප්‍රදේශයෙන් දෙමලුන් ගෙනවිත් විශේෂයෙන්ම යාපනයේ දුන්කල වතුවල වැඩට ඔවුන් යොදවන ලදී

අනතුරුව 1815 ඉන්ග්‍රීසීන්ගේ පැමිනීමෙන් පසු 1830 න් පසු උඩරට ප්‍රදේශයේ අලුතෙන් ආරම්භ කරනලද තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් ලක්ෂ ගණනින් ගෙන ආ කම්කරුවන් රට මැද පදින්චි කරන ලදී. එදා සිටම ඉන්ග්‍රීසින් විසින් මේ රටේ ජන්ම උරුම කරුවන් වන සින්හලයින්ට නැති වරප්‍රසාද මොවුන්ට මෙන්ම රට තුල සිටි මුස්ලිම් වෙලඳුන්ටද ලබා දුනි.ඒ සමඟම මේ සියළු දෙනා ද  මේ රටේ ජාතීන් වශයෙන්ද සලකනලදී.අධාපන පහසුකම්. රජයේ රැකියා මෙන්ම තේසවලමේ සහ මුස්ලිම් නීතිය වැනි ඔවුගේම නිතීන්ද භාවිතා කිරීමට ඔවුන්ට පහසුකම් සැලසූ අතර දේශයේ භූමි පුත්‍රයින්වූ  සින්හලයින්ට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් අහිමිකොට නීතිය වශයෙන් රෝම ලන්දේසි නීතිය බලහත් කාරයෙන් සින්හල්යින්ගේ හිස මත පටවන ලදී.

සුද්දන් යටතේ වුවද 1948 දක්වාම සින්හලයින්ගේ රට (Ceylon) නමින් එක රටක් වශයෙන් මේ රට තිබිණ. උන්ගේ බසින් Ceylon  යන වචනයේ තේරුම සින්හලයින්ගේ රට යන්නය. 1815 දී දෙරට අතර අත්සන් කෙරුණු උඩරට ගිවිසුමේ සඳහන් වන්නේද  සින්හලේ යන නමය. ඉන් අදහස් කරනුයේ මේ රටේ නම සින්හලේ බව ඔවුන්ද පිළිගත් බව නොවේද. 1972 දී රට ශ්‍රී ලන්කා නමින් ජනරජයක් කරන තුරුම මේ රට හැඳින්වූයේ ඒ නමිනි.

මේ රටේ  සුළුජන කොටස් සුලුජාතින් වශයෙන් පළමුවරට අඳුන්වන ලද්දේ 1948 දීය. ඒ සෝල්බරී විවස්ථාවේ 29 වන වගන්තියෙන්ය. ඒ අනුව සුද්දන් විසින් ඉතා සූක්ශම අන්දමින් සින්හල විරෝධී සුළු ජාතීන් නම්වු අලුත් ජනකොටසක් මේ රටේ ඇතිකරණ ලදී. ඒ සමඟම සුළුජන කොටස් ශක්තිමත් කිරීමේ තවත් උපායක් වශයෙන් ඔවුන්ට පිලිවෙලින් තේශවලමේ සහ මුස්ලිම් නීතිය අනුව කටයුතු කිරීමට පහසුකම්ද  සලසන ලදී.

සුද්දන්ගේ මෙම දුෂ්ඨ වැඩපිලිවෙලින් උත්තේජනය ලැබු සින්ගපූරුවේ උපත ලත් දෙමල ජාතික ක්‍රිස්තියානුවෙකුවූ චෙල්වනායගම් තමිල් දේසීය අරසුකච්චි” (ශ්‍රී ලන්කා දෙමළ රාජ්ය පක්ශය)  නමින් දෙමල රාජ්ය සන්කල්පයක් ආරම්භ කලේය.ලත් තැනම ලොප් කිරීමට තිබුණු මේ ව්යශනය එවකට මේ රට කළ අමන සින්හල නායාකයෝ තම දෑස පියාගෙන නිහඬව සිටියෝය. මෙම වැඩ පිළිවෙලේම දිගුවක් වශයෙන් 1980 ගනන්වල පුත්තලමේ සිට  යාපනය-ත්‍රිකුණාමලය -මඩකලපුව හරහා කතරගම දක්වා ලන්කා දෙමල කොටි ඊලම නමින් ලන්කා සිතියමෙන් රටේ වර්ගප්‍රමානයෙන් 1/3 (ව.සැ).8444) සහ වෙරළ තීරුවෙන් 2/3  (.සැ 548) ක්ද ඊට සම්බන්ධ සමස්ථ සාගර කලාපයද ඊලම නමින් ප්‍රකාශකොට තිබින. ඒ සමඟම කොටින් විසින් මහා පරිමානයෙන් ආරම්භ කරනලද ඊලම් යුද්ධය වසර 30ක් තිස්සේ පැවතින..  2009 මැයි 9  ඊලම්වාදී  කොටි ත්‍රස්තවාදීන් රටතුල යුධමය වශයෙන් පරාජය කළද එම යුධ ජයග්‍රහනය එවකට තිබුණු රජය  ලන්කා පොලො මත ස්ථාපිත නොකල නිසා උතුරු නැගෙනහිර අද ලන්කා සිතියමේ එක රටක් වශයෙන් පෙනුනත් එය ඇත්ත වශයෙන්ම එසේ නොවන බව ඉතා පැහැදිළිය. අද එහි යන ඔනෑම අයෙකුට දක්නට ලැබෙන මාර්ග, වෙළඳසැල් ආදියේ නාමපුවරු ඇතුලු සමස්ත වටාපිටාවම දකිනවිට තමන් මේ ඉන්නේ ලන්කාව කියන සින්හලයින්ගේ රටේද එසේ නැතිනම් ඉන්දියාවේ තමිල්නාඩුවේ කොටසක්දැයි සිතේ.

ඉන්දියාවේ තර්ජන සහ දැඩි බලපෑම මත උතුර හා නැගෙනහිර පලාත් දෙක ලන්කාවේ සිටින දෙමලුන්ගේ අයිතිහාසික නිජභූමිය බව පිළිගෙන 1978 ජූලි 29 ජේ ආර්/රජිව් ගිවිසුමෙන් ජේ ආර් විසින් ඉතිහාශයේ පළමුවරට ඉන්දියාවට මව් බිමෙන් 1/3 ක් පාවාදෙන ලදී.

එසේම නැගෙනහිර පලාතේ මඩකලපුව ඇතුලු දකුණු කොටස දැනටමත් අරාබි කරයේ කොටසක් දැයි සිතේ. මේ ප්‍රදේශයේ මාර්ග සහ වෙළඳ සැල්වල නාම්පුවරු පවා අරාබි බසින්ද දක්නට ඇත. මාර්ග මැද රට ඉඳි ගස්ද සිටවා එම පලාතද දැනටමත් අරාබි රටක කොටසක් බවට හරවා ඇත. එසේ වුවත් මුස්ලිම් චන්ද නමැති එළුබිජුව පසුපස කෙළ හලමින් යන දේශද්‍රෝහී ජාතිද්‍රෝහී, කිසිම සින්හල රජයක් මෙතෙක් ඒවා ඉවත්කොට මේ සින්හල රටේ අනන්යතාව ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැත. එහෙව් දේශපාලුවන්ට චන්දය දෙන මෝඩ සින්හලයෝ සිය දෑතින්ම තමන්ගේ මෙන්ම ජාතියේද ගෙල සිඳගන්නා බව ඔවුහු නොදනිති.

පුරා වසර 310  (1505- 1815)ක් සින්හලේ රාජධානිය පරසතුරන්ගෙන් ආරක්ශා කරගත්  උඩරට නිලමේලාගේ කන්ද උඩරටද අද ඉන්දියානු දෙමල වතු කම්කරුවන්ගෙන් පිරුනු දකුනු ඉන්දියාවේ නිල්ගිරි කඳුකරයක් බවට පත්වී අවසන්ය. වසර 2500 ක කාලයක් තුළම  සින්හල බෞද්ධයින්ගේ රට මෙවැනි තත්වයකට පත්කලෝ කව්දැයි දියහැකි කෙටිම පිළිතුර 1948 සිට මේ රට පාලනය කලායයි කියන දේශද්‍රෝහි සින්හල දේශපාලුවෝ යන්න නොවේද?

1505 -1948 දක්වා මේ රට කොල්ලකා විනාශකළ බටහිර යටත් විජිතවාදීන්ගෙන් සැදුම්ලත් ඊනියා ජාත්යන්ත්‍ර ප්‍රජාවද මේ රට සින්හල බෞද්දයින්ගේ රට වශයෙන් පිලිගන්නේ නැත. එපමණක් නොව. ලන්කාවේ නූතන බෙදුම්වාදයේ පියවරුන් වන එක්සත් රාජධානිය සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදීන්ට හෝ තම අයිතිහාසික මව්බිම ඉන්දියාවේ තිබියදී ලන්කාවේ උතුරු නැගෙනහිරට අයිතිවාසිකම් කියන සන්ක්‍රමනික දකුණු ඉන්දියානු දෙමළ වැසියන්ටද, තමන්ට කියා රටක් නැති නිසා ඉන්දියාවෙන් මේ රටට කලින්කල ආක්‍රමනිකයින්, වෙළෙන්දුන් සහ කල්ලතෝනීන් මෙන්ම සුද්ද්දන් විසින් ඔවුන්ගේ වහලුන් වශයෙන් මෙහි ගෙනවිත් අතරමන්කොට දමා ගිය ඉන්දීය දෙමල හින්දූන් සහ දෙමළ මුස්ලිම්වරුන්ට හෝ බටහිර හා නැගෙනහිර මුස්ලිම් රටවලින් වෙලඳාමට මෙහි වරින් වර පැමින  මේ රටේ රජවරුන්ගේ අනුකම්පාවෙන් නතරවූ අරාබි වෙලන්දුන්ටද මේ රටේ වෙන වෙනම කොටස් වලට කඩා ඔවුන්ට වෙනම ජාතින් වශයෙන් පෙනීසිටිමට  හෝ  මේරටින් ස්වයන් පාලන රාජ්යන් ඉල්ලා සටන් කිරිමට හෝ කිසිදු නයිතික හෝ සදාචාරාත්මක අයිතියක්ද නැත.

 මේ රටේ පුරවැසිකම තිබුණු පමනින්ම මේ රටතුල ස්වයන් නිර්න ප්‍රාදේශිය රාජ්යන් ඉල්ලිමේ හෝ වසර 2500 ක  සින්නක්කර ඔප්පුවක් ඇති භූමිපුත්‍රයින් වන සින්හලයින් හා සම අයිතිවාසිකම් ඉල්ලිමටද ඔවුන්ට කිසිදු නයිතික අයිතියක් නැත. බටහිර මන්කොල්ලකාරයින් කී පළියට හෝ ව්යාප්තවාදී ඉන්දියාව කී පළියට හෝ සින්හලයින් අභිබවා යන එවැනි අහිගුණ්ටිකයින්ට අපගේ ජන්ම අයිතිවාසිකම් දීමට අපි සූදානම් නැත. ඒ බව මොවුන් සියළුදෙනාම පැහැදිළිව දැනගත යුතුය.

මේ රටේ පරම භූමිපුත්‍රයින්වන සින්හලයින් අභිබවා යාමට සිහින නොදැක යතාර්ථය ඒ අයුරින් අවබෝධකොටගෙන  රටේ අයිතිකරුවන් වන සින්හලයින් සමඟ සහයෝගයෙන් මෙහි ජීවත් වීමට ඔවුන් සියලු දෙනාම සූදානම් විය යුතුය. එසේ කිරීමට නොහැකිනම් ලෝකයේ වෙනත් කිසිම රටක නැති වරප්‍රසාද භුක්තිවිඳින රැළ එක්කෝ ඔවුන් සිතන පතන අන්දමේ ඔවුන් දකින සිහින සැබෑකරගත හැකි රටක් මේ මිහිපිට තිබේනම් අප්‍රමාදව එහි යා යුතුය. නැත්නම් අනුන්ගේ රටක් කොල්ලකෑමේ අදහස සදහටම  සිතින් අස්කොටගෙන තම තමන් මෙහි ඒමට පෙර සිටි ඔවුන්ගේ මුල් මව්බිම්  කරා යා යුතුය. වවුලාගේ මඟුල්ගෙදර ගියොත් වවුලෙක් මෙන් හැසිරිය යුතුයයි කියමනක් ටිබේ.එසේ කළ නොහැකිනම් වවුල් මඟුල්ගෙදර නොයා යුතුය. මේ සුලුජන කොටස්ද ඒ බව දැන්වත් තෙරුම් ගත යුතුය.

තවද එක රටක් පවත්ව. ගෙන යාම සදහා  පහත සඳහන් කරුණුද සපූරා  තිබිය යුතුය.

1අනිවාර්යෙන්ම එක්සේසත් රාජයක් තිබිය යුතුය ඒ වගේම රටේ බහුමික අඛණ්ඩතාවද ආරක්ශාවී තිබිය යුතුය.නිස්චිත භූමි සහ සාගර මායිම්ද තිබිය යුතු ය

2 13 වන විවස්තා සන්සෝධනය සමඟම රටේ පැවැත්මට මහා භාධාවක්  වූ පලාත් සභා ක්‍රමයද වහාම අහෝසිකළ යුතුය.

මන්ද,

1). 13 වන විවස්තා සන්සෝධනයෙන් යෝජිත පලාත් සභා රාජ්යක්‍රමය ස්ථිර කළහොත් සුද්දන් විසින් මේ රටතුල ඇතිකළ දෙමළ සහ මුස්ලිම් බෙදුම්වාදය පලාත් තුල බූමියේ තවදුරටත් තහවුරුවන නිසා ඒ තුල රටේ බෞමික අඛණ්ඩතාවද ඉබේම නැතිවන බැවින් එක රටක් යන සන්කල්පය කිසිසේත්ම පවත්වා ගැනීමට නොහැකිවීම

2). මේ රටේ ඒකීය භාවය නැතිවීම සහ

3)  මේ  රටත් ජාතියත් බෙදා විනාශකිරීම සඳහා  1833 දී  සුද්දන් විසින් බෙදා පාලනය කිරිම සඳහා ඇටවූ රාජයතාන්ත්‍රික මරඋගුලවූ පලාත් මායිම් තවදුරටත් භූමිය මත පැවැතිම සහ තහවුරු වීමවැනි හේතූන් නිසා.

එබැවින් මේ රට එක් රටක් වශ යෙන් ආරක්ශාකොට ගැනීම සන්දහා පලමුවම 13 වන විවස්ථා  සන්සෝධනය මෙන්ම මේ රටේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ගිවිසුමක් මගින් මේ රට ඉන්දියාවට පාවාදුන් 1987 ජූලි 29 ජෙ. ආර්.රජිව් ගිවිසුම යන දෙකම තවදුරටත් මුල්බැස ගැනීමට පෙර වහාම අහෝසිකළ යුතුය.

3 ඒ වගේම සුද්දන් විසින් මේ රටතුල නිර්මානය කල දෙමල සහ මුස්ලිම් ජාතීන් නමැති මේ රටේ ඉතිහාශයේ කිසිම දිනක නොතිබුණු සන්කල්පය වහාම අහෝසි කළයුතු.

මන්ද සුද්දන් මේ රටට ඒමට පෙර මේ රටේ සිටියේ එක් ජාතියක් පමණනක් බැවිනි. සියලුම රටවැසියන් එදා හැඳින්වූයේ සින්හලයේ වැසියන් යන අරුතින් සින්හලයෝ නමිනි. එමනිසා නැවතත් සුද්දන් විසින් මේ සින්හල බෞද්ධ රට බෙදා විනාශ කිරිම සඳහා නිර්මානය කල දෙමල සහ මුස්ලිම් ජාතීන් යන බහුභූත සන්කල්පය පළමුවෙන්ම මුලිනුපුටා දැමිය යුතුය.ඒ සඬහා අව්ශය නීති රීති සකස්කළ යුතුය.එසේ නොකොට මේ රට එක රටක් වශයෙන් කිසිසේත්ම ආරක්ශාකළ නොහැකිය.

4 එසේම ඒ සදහා මා මුලින් සදහන්කළ සුද්දන් විසින් මේ රටතුල රෝපනය කළ දෙමල මුස්ලිම් වර්ගවාදය, ජාතිවාදය සහ බෙදුම්වාදයද නැතිකල යුතුය.එය කළහැක්කේ දෙමළ සහ මුස්ලිම් මිනිසුන් මේ සින්හල රටේ සුලු ජනකොටස් මිස ජාතීන්    නොවේ  යන්න නීතිගත කිරීමෙන් පමණි. එසේම ඔවුන් කිසිසේත්ම මේ රටතුල ජාතීන් නොවන බවද ඔවුන්ට අවභෝධ කොට දිය යුතුය. එසේම ඔවුන් විසින්ද ඒ බව පැහැදිළිව වටහාගත යුතුය..

5 මේ රට ක්‍රි වර්සයට පෙර 543 සිටම සින්හලයින්ගේ මව් රට බවද ක්‍රි.ව. පෙර 307 සිටම අද දක්වාම එය ලෝකයේ තිබුණු සින්හල බෞඩ්දයින්ගේ  එකම  රට බවද 1815 වනතුරුම දෙමල  සහ මුස්ලිම් සුලුජන කොටස් සිටියේ සින්හලේ  වැසියන් වශයෙන් මිස දෙමලුන් සහ මුස්ලිම් වරුන් වශයෙන් නොවන බවද ඔවුන්ට පැහැදිළිකොටදිය යුතුය. ඔවුන් වෙනම ජාතීන් වසයෙන් හැන්දින්වීම ආරම්භවූයේ සුද්දන්ගේ ආගමනයෙන් පසුවය. එසේම ඔවුන් සුද්දන්ගේ බෙදා පාලනය කිරීමේ කුමන්ත්‍රණය අනුව ජාතීන් වශයෙන්  ප්‍රකාශ කිරීමද ආරම්භ කරණ ලදී.

ඔවුන් වෙනම ජාතීන් වශයෙන් පෙනීසිටින තුරු එසේම ඔවුන් මේ රටේ ජාතීන් නොවන බව පිළිගන්නා තුරුද ඊනියා සාමදානය (recocilliation)  කිසිදාක ලක් පොලව මත ඇතිකල නොහැක.  මන්ද ඔවුන් හැමදාම වෙනත් ජාතීන් වසයෙන් පෙනීසිටිමින් තර්ජනාත්මකව රටේ අයිතිකරුවන් හා උරුමකරුවන්  සමන්ග සම අයිතිවාසිකම් ඉල්ලන බැවිනි.  මේ කුඩා රට තුල වෙනම රාජ්යන් ඉල්ලමින් අරගල ද කරනු ඇත. එමනිසා මේ රට තුල ඔවුන් ජාතීන් නොව සින්හල ජාතිය තුල සිටින ජනවර්ග පමණක් වන බව පැහැදිළිව ඔවුන්ට වටහා දිය යුතුය. එය පිළිගැනීමට සූදානම් නැතිනම් ඔවුන්ට ජාතීන් වශයෙන්පෙනී සිටීමට හැකි රටකට වහාම යා යුතුය.

6 දෙමලුන්ගේ අයිතිහාසික මව්බිම ඇත්තේ දකුනු ඉන්දියාවේය. මුස්ලිම් වරුන්ගේ මව්බිම් ඇත්තේ අරාබිකරයේ සහ ඔවුන් මෙහි ඒමට පෙර සිටි රටවලය.

එමනිසා ඔවුන්ට මේ රටතුල මව්බිම් නොමැති බවද ඔවුන්ට කෙලින්ම වටහා දිය යුතුය. ඔවුන්ද ඒ බව තරයේ තේරුම්ගත යුතුය. හත්කෝටියක් දෙමලුන් තමිල්නාඩුවේ සිටියත් ඉන්දියාව පවා එය දෙ මළුන්ගේ මව්බිම වශයෙන් පිලිගෙන නැත. එසේම එහිද ඔවුන් ජාතියක් වශයෙන්ද පිළිගෙන නැත. එබැවින් ඔවුන්ට ජාතීන් වශයෙන් පෙනීසිටීමේ නොසන්සිදෙන දොළදුකක් ඇත්නම් වහාම තම තමන්ගේ මව් රටවල්ට ඔවුන් යා යුතුය.

එසේ තිබියදී සින්හලයින්ගේ මේ රට ඔවුන්ගේද මව්රට වන්නේ කෙසේද. ඔවුන් මේ සින්හලයින්ගේ රටේ ජාතියක් වන්නේ කෙසේද. රජිව් සහ ජේ ආර් කී පළියටම මේ සින්හලයින්ගේ වසර 2550 කට වැඩි කාලයක සිට ජන්ම භූමිය වූ මේ රටේ මව්බිමක් ඔවුන්ට තියෙන්නේ කෙසේද.

අනෙක් අතින් මුස්ලිම් කියා ජාතියක් ලෝකයේ කිසිම තැනක හෝ රටක නැත. මුස්ලිම් කියන්නේ හින්දු, බෞද්ධ වැනි ආගමක් අදහන තවත් එක් මිනිසුන් කොටසක් පමණි. මුස්ලිම් වරුන්ටද ඔවුන් මෙහි ඒමට පෙර සිටි රටවල්  අනුව මව්‍ රටවල් ඇත. ඒ අරාබිකරයේ සහ අග්නිදිග ආසියාවේය. ඉන්දියාවෙන් මෙහි ආ දෙමල මුස්ලිම් වරුන්ගේ පමනක් මව් රට ඇත්තේ ඉන්දියාවේය.එමනිසා ඔවුන්ටද  අයිතිහාසික මව් රටක් අවස්යනම් ඔවුන් එහි යායුතුය. එසේ නැතිව මේ සින්හල රටතුල ඔවුන්ට මව්රටවල් දීමට එකද සින්හලයකු හෝ ජීවත්ව සිටින තුරු ඉඩ නොදෙනු ඇත.මන්ද මෙය ඉරහඳ පෑයූදා සිටමද, එසේම ඒවා පැවතිනාතුරුමද සින්හලයින්ගේ පමනක් මව්රට බැවිනි.

එමනිසා පලමුවම මේ රට තුල දෙමල මුස්ලිම් මිනිසුන් ජාතීන් වශයෙන් හැදින්වීම රජය විසින් දැන්වත් වහාම නීතියෙන් තහනම් කළයුතුය. මේ අනුව දෙමල ජනයාට ඔවුන්ගේ මව්රට වශයෙන් ඉන්දියාවද, මුස්ලිම් භක්තිකන්ට ඔවුන් මෙහි ඒමට පෙර සිටි මහාද්ද්වීප සහ අර්ද මහාද්ඩ්වීප ඇත. මව්ර ටවල්ද ඇත. නමුත් සින්හල්යින්ට මුලු ලෝකයේම ඇති එකම මව්බිම වර්ඝ සැ 25,000 කට සීමාවූ මේ කුඩා දූපත පමණි.

ලෝකයේ සියලුම රටවල ලෝකයේ සිටින සෑම ජනවර්ගයක්ම  සිටියත්. සෑම ආගමකම් අදහන මිනිසුන් සිටියත් සෑම ජනවර්ගයකම ජනයා සිටියත්  ඒ සෑම රටකම රටක් වශයෙන් සිටින්නේ එක ජාතියක් පමණි.ලෝකය පුරාම  තත්වය එයනම් මේ රටේ පමනක් ජාතීන් කීපයක් සිටින්නේ කෙසේද. එසේම මේ රට බහු ජාතික, බහු ආගමික සහ බහු වාර්ගික රටක් වන්නේ කෙසේද.

ඒ මතය මුළින්ම ඇතිකල සුද්දන්ට ලන්කාවේ සිටින දෙමල සහ මුස්ලිම් මිනිසුන්ට වෙනම රටවල් දීමට අවස්යනම් ඒ සඳහා අනුන්ගේ රටක් වූ ලන්කාව බෙදාදීමට තවදුරටත් කුමන්ත්‍රන නොකර  මේ රටේ සිටින සියලුම දෙමලුන් සහ මුස්ලිම්වරුන් තම තමන්ගේ රටවලට පෙරහැරින් වැඩමවාගෙන ගොස් ඔවුනොවුන්ගේ රටවල් තුල මේ අයට මව්බිම් සාදා දී ඔවුන් ඒ එක් එක් රටේ ජාතීන් වශයෙන් පිළිගෙන අභිෂේක කරනමෙන් මෙන් මම යෝජනා කරමි.

මේ අනුව  මේ රට එක රටක් වශයෙන් පවත්වාගෙන යා හැක්කේ මෙහි ඉහතින් සඳහන් කරනලද 13 වන විවස්තා සන්සෝධනය සහ ජේ.ආර් /රජිව් ගිවිසුම අහෝසිකොට  මේ රට තුල දෙමල හා මුලිම් මිනිසුන් ජාතීන්  යන සන්කල්පය ඉවත් කොට ජාතීන් වශයෙන් පෙනී සිටීමේ ඔවුන්ගේ නොසිදෙනෙ දොලදුක ඉවත් කල දාටය. එසේ නොකොට මේ රට එක රටක් මෙන්ම අවුලෙන් තොර ඒකීය රාජ්යක් වශයෙන් කිසිදාක පවත්වා ගෙනයාමට නොහැකිවනු ඇත.

ඉතිහාශයේ ආරම්භයේ සිටම කිසිදාක ජාති වාදයක්, වර්ගවාදයක් හෝ ආගම්වාදයක් නොතිබුණු, සින්හල්යින්ගේ මව්බිම වූ මේ අපරාජිත සින්හල රටතුල ජාතිවාදය, වර්ගවාදය සහ බෙදුම්වාදය උපත ලැබුයේ 1505 පෘතුගීසි, ඕලන්ද සහ ඉන්ග්‍රීසි සුද්දන් මේ රටතුල ඔවුන්ගේ ආදිපත්ත්ය පිහිටවූ දා සිටය. එය උත්සන්න වූයේ 1921 ලන්කා ජාතික සභාවෙන් (Ceylon National Congress) ඉවත්වූ අරුනාචලම් රාමනආදන් 1922 ලන්කා දෙමල ලීගය (Ceylon Tamil Leqgue) පිහිටුවීමත් සමඟය.

මේ රටේ දේශපාලනයේ  ඊලම් වාදයේ සහ දෙමල ජාති වාදයේ මුල් බිජුවට පැලකරන ලද්දේ ඔහුගේ පහත සඳහන් ප්‍රකාශයත් සමන්ගය.

ඓට් හස් ෆර් හිඝෙර් අඉම්ස් ඉන් වීව්, නමෙල්ය් ටො කීප් අලිවෙ අන්ඩ් ප්‍රොපගටෙ තෙසෙ ප්‍රෙcඉඔඋස් ඉඩේල්ස් ත්‍රොඋඝොඋට් Cඑය්ලොන්, Sඔඋතෙර්න් ඓන්ඩිඅ අන්ඩ් තෙ ඨමිල් Cඔලොනීස්, ටො ප්‍රොමොටෙ තෙ උනිඔන් අන්ඩ් සොලිඩරිට්ය් ඔෆ් ඨමිලකම්, තෙ ඨමිල් ළන්ඩ්.

 ජනාධිපති වරයා, අගමැතිවරයා සහ විපක්ශනායකයා හෝ වෙනත් ඔනෑම සින්හල දේශපාලකයකු ජාතිවාදය සහ බෙදුම්වාදය  මේ රටෙන් සදහටම තුරන් කිරීමට අදහස් කරන්නේනම් එහි පලමු පියවර වියයුත්තේ  ප්‍රථමයෙන්ම රටේ ජනාධිපති වරයා අගමැතිවරය ඇතුලු සියලුම දේශපාලක්යින් ඉහත දැක්වෙන  තත්වය හොඳින් අවබෝධ කොට ගත යුතුය. අනතුරුව නියම තත්වය නොදැන ගිරවුන් මෙන් සියළුම ජාතීන්, ජාති බේදයක් නැතිව, සියළුම ජාතින්ට එක හා සමානව ආදි අපබ්බ්‍රන්ශ  වේදිකාවල කීම සහ ලිපි ලේඛන වල ලිවීම වහාම නතර කළයුතුය. අනතුරුව බෞද්ධ භික්ෂුන්, ඊනියා උගතුන් සහ බුද්ධිමතුන්  කියන අයද මෙය අනුගමනය කළ යුතුය.ඒ සමඟම විස්ව විද්යාල ආචාර්ය, මහාචාර්ය (විශේෂයෙන්ම  සින්හල , ඉතිහාසය සමාජ විද්යාව වැනි අන්ශවල උදවියද) මෙසේ ප්‍රකාශ කිරීම වහාම නතර කලයුතුය.

එසේ කිරීමෙන් පසු එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා නීති රීති සම්පාදනයකොට ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රභල වැඩ පිළිවෙලක් සකස්කළ යුතුය. අනතුතුරුව එය අවසානය දක්වා ක්‍රියාවට නැන්විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress