ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීමේ කෙටි මාර්ග
Posted on March 21st, 2022

ජයන්ත හේරත්

ප්රේමෙ

උදේම

breakfast

යන්නෙත්

ජිනිවාය.

දවල්ට

යන්නෙත්

Genewa ය.

රෑට

යන්නෙත්

Genewa ය.

සිහිනෙන්

යන්නෙත්

Genewa ය.

රංජං 

ගලවා ගන්නටය.

ගලවා ගත්

රංජං

කෙනෙක් නැත.

පහුගියදා

ලොකු රැස්වීමක්

තබා

ජනාධිපති කම

ඉල්ලුවේය. 

පක්ෂයේ

ආර්ථික විශේෂ්ගචයෝ

ඉල්ලන්නේත් 

ආණ්ඩුවය.

අවුරුදු 2-3 ට කලින් රට

කලේ

මේ ගොල්ලය.

අපට

ඕන කරන්නේ

ඊයේ කළයුතුව තිබුන දේ නොවේය

මාස 6 කට

අවුරුද්දකට කලින් 

කළයුතුව තිබුන දේ නොවේය

අද කල යුතු දේ ය.

මුන්ට ප්‍රශ්න වලට

විසඳුමක් නැත

ප්‍රශ්න දන්නෙත් නැත

විසඳන ක්‍රම

ප්ලෑන්

ඇත්තෙත් නැත.

JVP-NPP කාරයට වගේමය

කැප කරන්න

දුක් විඳින්න

ඉවසන්න

සිදුවේවිලු.

දෙගොල්ලටම

ප්‍රශ්න වලට

විසඳුම්  නැත

short term

විසඳුම් නැත

long term ඒ වත් නැත.

ප්‍රශ්න දන්නෙත් නැත

විසඳුම්

ප්ලෑන් ඇත්තෙත් නැත.

මේ වගේ

උන්දැලාට රට ගියොත්

රට වැසියනට

දෙවි පිහිටය.

අපේ හාමුදුරුවෝ

කෝටිපතියෙකි

උන්නැහේ

කරන්නේ

business management ය.

simple ය.

එයාට

credit card

ගොන්නක් ඇත.

සැදැහැවත් උපාසකලාත්

කීපයකුත් ඇත.

උපාසකලා

අම්මලා

ලබන ආත්මය සරු කරගන්නට

මේ ආත්මයේ

කරන්නේ

දාන ශීල භාවනාය.

උන්නැහැලාත් 

අත මිට

දිග හැර

දෙන්නේය.

යන්නේ

merry-go-round ය

එක card

එකකින්

තව එකකට ය.

ඉවසීමෙන්ය.

වට රවුමේය.

මාසයෙන් මාසයටය

චක්කරේ වගෙය.

අනන්තය

දක්වා යා හැක.

අනාගතේ

ලබන ආත්මේ

ඊළඟ ආත්මේ

එන්ඩ සල්ලි

අද

මේ ආත්මේ

වියදම් කරන්නේය.

අපේ

ආණ්ඩු වගේමය.

අසල්වැසි ආණ්ඩු

අපේ

මිත්‍රයෝ ව

සිටින තාක් කල්

අපිට චූං ය.

හත් මුතු පරම්පරාවටම

චූං ය.

නය

රෝල්

කල හැක.

බංගලි දේශයෙන්

අරන් චීනයට  දී

චීනයෙන් අරං

ඉන්දියාවට දී

ඉංදියාවෙන්  අරන්

තුර්කියට දී

තුර්කියෙන් අරන්

ජපානෙට දී

ජපානෙන් ටිකක් අරන්

ජර්මනියට දී

IMF එකෙන්

ඇමරිකාවට දී

තවත්

රටකට දී

අනන්ත

චක්‍රයේ

රවුමේ යාහැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress