හිතන ක්‍රමය වෙනස් කර ආර්ථික දුක නැති කිරීම
Posted on March 22nd, 2022
ජයන්ත හේරත්
ඉන්දියාවේ
ජනගහනය 1.5 බිලියන් ය.
ලඟදි අපට
බිලියන් 1 ක් දුන්නේය.
ඩොලර් ය.
අපේ හිතවතාය
friend in need ය.
friend indeed ය.
ඉන්දියාව ලොකු රටකි
අපි සිතිය යුත්තේ
ඉන්දියාව අපේ කියාය.
මනෝ පුබ්බන් ගමාය
අපේ අසල්වාසියා අපේය.
අසල්වැසියාගේ
ඉඩම්
ධනය අපේය.
අපේ යටත් විජිතයක් කියා හිතීම හොඳ නැත.
ලෝක ගෝලය
දකුණු-උතුරු
කලාම
ඉන්දියාව යටින්ය
අපි උඩින්ය.
හිතන හැටිය.
අසල්වැසියා සමග
ගහ ගෙන
වැඩක් නැත.
අසල්වැසියාට
ප්‍රේම
කල යුතුය.
JR ට වැරදුනේ
එතනය.
මට
මගේ
advisor ගේ
අවවාද
මතක් වේ.
අපි කලයුත්තේ
හිතන හැටි
වෙනස් කිරීමය.
දුක් වේදනාවන්
සුඛ වේදනා
ප්‍රීතිය
බවට පත් කර
සතුටින්
සිටීමේ කලාව
ප්‍රගුණ කල යුතුව ඇත.
පිරිසිදු සිතින්
කථා කරන්න
ක්‍රියා කරන්න
සතුට
ඔබ
සතුය.
හැම විටම
සිනහ වන්න.
ඩොලර් බිලියන් 1
බිලියන් 1.5 ක ජනතාවට
ලොකු බරක් නොවේය.
එක ඉන්දියන් කාරයෙක්
ඩොලර් ශත 67 බැගින් ය.
1 බෙදීම 1.5 ය.
මහා ලොකු
කජ්ජක්
නොවේය.
හූණු බිජ්ජක්
තරම් වත් නැත.
ඉන්දියාව ධනවත්ය.
එච්චර ධනවත්
කියා අපේ
තාත්තා මුත්තා
කිත්ත කිරිකිත්ත වත්
දන්නේ නැත.
දැන සිටියේත් නැත.
හිඟන්නාට
ලැජ්ජාවක් නැත.
බයක් නැත.
නැතිවන්නට දෙයක් නැත.
ඉල්ලන්නේය.
ලැබෙන්නේය.
කිරි එරෙන්නේ අඬන විටය.
බුදු හාමුදුරුවෝ
බුදු උනේ
කිරි
නැතුවය.
උන් වහන්සේට ‘
මවු කිරිත් නැත.
පිටි කිරිත් නැත.
බුදු උනේය.
පිටි කිරි ළඟදී මතුවූ ලෙඩකි.
අනුගාමිකයින්ට කීවේ
හිඟමනේ යන්න.
හිඟන්න
ඉල්ලන්න
කියාය.
හැමෝම කරන්නේ හිඟන වැඩෙය.
කන්නේ
ඉල්ලන්ය
අනාගමිනි.
අපේ මිලියන් 20
රුපියල ගානේ
දුන්නොත්
හිඟන්නා
මිලියනෙයර් ය.
බැසිල් ට
ඉල්ලන්න තිබුනේ
බිලියන් 1.5ක් ය.
එක ඉන්දියානුවෙකු dolar 1 ය
කජ්ජක් නොවේය.
MicroSoft CEO
සත්ය නදෙල්ල
ඉන්දියාවෙන් රට පැටවූ
ඇමෙරිකන්
ඉන්දියන්ය.
පඩිය Dolar මිලියන් ගනන්ය.
Networth එක $ 387 මිලියන් ය.
Google CEO
සුන්දර පිචෛ ද
අවුරුදු විසි ගණන් වල
ඉන්දියාවෙන් රට පැටවූ
ඇමෙරිකන්
ඉන්දියන්ය.
පඩිය Dolar මිලියන් ගනන්ය.
Net worth එක
ඩොලර් 600 මිලියන් ය.
අතේ
පිච්චිය
නැතිව සිටි මිනිසුන්ය.
අපි රට පැටවිය යුත්තේ
පුහුණු ශ්‍රමිකයන්ය.
බිලියන් දහස
ට්‍රිලියන් එකය.
ඇමෙරිකාව තම ආර්ථිකය බහින කොට
එය නගා සිටුවන්නට,
ඩොලර් ට්රිලියන් ගණන් අච්චු ගසා
සල්ලි පොම්ප කරන්නේය.
ලංකාව වාගේ රටක්
එහෙම කලොත්
පුප්පන්නේ ඇමරිකාවේ තින්ක් ටැංකිමය!
හා හා එහෙම කරන්න එපාය.
ඩබල් ස්ටෑන්ඩර්ඩ්ය.
දක්ශිනන්ශික
ආර්ථික විශේෂගවයෝ
විපකෂයේ
ඉන්නකොට සල්ලි අච්චු ගැසීම ගැන
පුප්පයි
ගොරවයි
රවයි
විරුද්ද වෙයි
උන් බලයට ආවමත් කරන්නේ ඒකමය.
ඇමෙරිකාව
ඒ සල්ලි වලින්
දුප්පත් රටවල ඉඩම් කුණු කොල්ලෙට ගනිමින්
එම් සී සී වැනි පහසුකම් සලසන්න
හරි ආසය.
ඒ වුනාට
ලංකාව හොල්ලන්න බැරිය
මෙතනමය
අරගෙන යන්න බැරිය.
Yuan එක
Dolar
replace කලවිට
අන්තිමට දිනන්නේ
ඇමෙරිකාවට
දිගටම ට්රිලියන් ගණන් නය දෙන
චීනයය.
ඇමෙරිකානු බදු ගෙවන්නන්ට පව්ය!
ණය දෙන්නෝ දිනන්නෝ ම නොවේ ය
ණය ගන්නෝ හැමදාම පරදින්නෝ නොවේ ය.
zelensky
comedian ය
යුද්දේ කරන්නේ
හිනා වෙවීය.
jacki – chun වගේය
විටෙක අඬයි
fight කරයි
හිනා වෙයි.
විටෙක හිනාවෙයි fight කරයි අඬයි.
විටෙක දුර්වල බව පෙන්නයි fight කරයි. අඬයි.
විටෙක ශක්තිය පෙන්නයි fight කරයි
ඔක්කොගෙන්ම ආධාර ඉල්ලයි fight කරයි
ඔක්කෝම ආධාර ගනියි fight කරයි
තමන්ගේ රටවැසියන් රටින් දුවයි හිනාවෙයි fight කරයි අඬයි. fight කරයි.
Ukraine ප්‍රශ්නය NATO ප්‍රශ්නයකට transform කර හිනාවෙයි.
Poland ඇද ගනියි නටයි හිනාවෙයි
ඇමෙරිකාවට තුරුළු වෙයි හිනාවෙයි
අනිත් උන්ට සතයක් වත් නොදී
උන්ගේ සල්ලි වලින් ගහයි.
fight කරන හැටි උගන්නයි.
WW තුන මතක් කර ලෝකය භය කර හිනාවෙයි.
comedian ලාගේ mind-set එක analyze කර බැලීම වටීය.
මොනවා කලත්
යුක්‍රේනය
ඔතනමය
රුස්යාව
ලඟින්
හොල්ලන්න වත් බැරිය.
අනන්ත ආත්මයක් ඔතනමය.
Biden
ඩොලර් බිලියන් 1 ක්
අවි ආයුද දුන්නේය.
Trump හිටියා නම්
Russia – Ukraine
යුද්දයක් නැත.