පාස්කු ප්‍රහාරයට හේතු කියමින් සහරාන් පටිගත කළ වීඩියෝවක් එළියට (වීඩියෝ)
Posted on April 12th, 2022
Courtesy Hiru News
පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් පටිගත කරන ලද එම ප්‍රහාර එල්ල කිරීමට හේතු දැක්වෙන වීඩීයෝවක් අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 735 දෙනෙකු අතරින් 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.