බුරියානි පුරවාගෙන ලොරියක් එයි.. මිලියනයේ විරෝධතාකරුවන්ට බෙදා දෙයි..
Posted on April 12th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවේ යෙදෙන පිරිස සදහා බුරියානි බෙදා දීමක් සිදු කර තිබේ.

ලොරි රථයකින් පැමිණ බුරියානි බෙදා දෙන ආකාරය සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වෙමින් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන බල කරමින් මෙම පිරිස් විරෝධතාවය.

මිලියනයේ විරෝදතාව ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ සිවු වන දිනටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress