ගෝට ගේ ගම
Posted on April 20th, 2022

ජයන්ත හේරත්

අප බොහෝ දෙනාගේ ගම්

වෙනස් වෙනව වගේ,

ගෝටගේ ගමත්

වෙනස්වන සුලුය.

ඒවා මානව අයිතින්ය.

ඉස්සරහට එංග ලන්තේ

වෙන්නත් බැරි නැත.

නියතය වෙනස් වීමය.

ගම කොහේ වුනත්

වැඩ්ඩ වැඩ්ඩමය.

මැදවච්චි යනවා කියා

ගියේ

කිලිනොච්චිය.

ඇමරිකාව

සෑදී ඇත්තේ

රතු ඉන්දියානුවන්ගේ

ඉඩම්

මං කොල්ල කාලාය,

කෑ ලි  කෑ ලි  එකතු කරලා ය.

මුළු ඇලස්කාවම

ගත්තේ

සෝවියට් රුසියාවෙන්ය

ඇමරිකන් ඩොලර් මිලියන 7.2 ටය

අක්කරය ශත 2 ය.

ඕනෑම කෙනෙකුට

ඇමරිකාවේ ඉඩම්

ගන්නට පුළුවන.

අපේ රටේ

ප්රශ්න වලට

විසඳුම

ඇමරිකාවය

එංග ලන්තය ය.

එකතු කිරීමය.

විදෙස් රටවල ඇති

රාජ්ය බලය

ව්යාපාර

දේපල

කෙසේ හෝ

ලබා ගැනීමය.

ඉන්දියාව කරන්නේ ඒකය.

කමලා ඉන්දියානුය

කොයි වෙලාවක හරි

Biden ගියොත්

ජනාධිපතිනිය ය.

ප්රේමේ ගේ පුතාට

එංග ලන්තේ

අගමැති වෙන්න බැරි උනේය

රනිල්ටත් එහෙමය.

චන්ද්‍රිකාටත් බැරි උනේය.

ප්රීති පටෙල්

එංග ලන්තේ

Home Secretary ය

සත්ය නදෙල්ල

Microsoft CEO ය.

ලංකා තරුණයින්

ගෙදරින්

ගෝල් පීසයට

බැසීම first ස්ටෙප් එකය.

ඒ කට

Light Off

කරන්නම උනාය.

පීනන්නට පළමුව

ගස් නැගීම ඉගෙන ගත යුතුය 

පොල් කැඩිය යුතුය

කොස් කැඩිය යුතුය.

අවුරුද්දට

මාසයක් දෙකක්

නගරෙන්

පිටවී ගමේ ජීවත් විය යුතුය

කිරි පිටි

petrol

V-8 නැතුව.

ලංකාවෙන්

එලියට බැස

ජීවන සටන

පටන් ගත

යුතුය.

විදෙස්

දේපල ලබා ගැනීමේ

රාජ්ය බලය

අල්ලා ගැනීමේ

ලා ක්රියාන්විත

විය යුතුය.

කිපී

දේපල ගිනි තැබීමෙන්

කාටවත් සුගතියක් නැත

සාමකාමී විය යුතුය 

නිකරුනේ

දිවි පුදන්න නම් එපාය.

විජේවීර නම් බෙල්ල දුන්නේය,

ඒ මෝඩකමටය.

පුටින්ට ඕනෑ එකතු කරන්නය.

Brezhnev Gorbachev

බෙදා වෙන් කල

සෝවියට් රුසියාව

නැවත එකතු කිරීමය.

Biden ට ඕනෑ යුද්ධයය

නැටෝ එක ව්යාප්ත කරන්නය.

ඒ කට හොඳම තේරීම

Zelensky ය.

ගෝටා කලේ

අනිත් යට බැරිවූ දේ කිරීමය.

ගමම අයිති

ගෝ ටා ටය

හමුදාවටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress