“රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්”
Posted on April 24th, 2022

ආචාර්ය සුදත්  ගුණසේකර. මහනුවර

මුලු ලක්දිවම අරාජිකව ගිනිගෙන දැවෙද්දී ඝෝථාභය ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් පත්කරයි” අද්යතන කියමනක්

මුළු රටම අද ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක නොවූ පරිදි එදිනෙදාට අත්යාවශ්ය බඩු හිඟය, දැරිය නොහැකි බඩු මිල, දවසේ වැඩ අවසන්වි පැය ගනන් පෝලිම්වල සිට සවසට නිවසට ගේන හාල් ඇටය තම්බා ගැනීමට  මෙන්ම පවස නිවා ගැනීමට තේ කහට ටිකක් රත්කර ගැනීමට ගෑස්ලිපේ ගෑස් නැත.  පාරවල් දිගේ පෙට්‍රල්,ඩීසල් සහ ගෑස් පෝලිම්ය, රැය පුරා මුලු රටම  අඳුරේය. කම්හල් නැවතිලා ඒවාද වැසී යාමට ආසන්නය, එසේ වුවහොත් ඒවායේ රැකියාකරණ උන්ට යන එන මන් නැතිව, ඔවුන් කුසගින්නේ මිය යනු ඇත.පෝලිම්වල තැන තැන මිනිසුන් ඇදවැටී මියයයි. මේ අනුව අද මේ පින් බිම තව නොබෝ දිනකින් නූතන විශාලා මහනුවරක් වනු ඒ කාන්තය.මේ අතර රට පුරා දිවා රෑ දවල් ජනතා උද්ඝෝශනය. අසහනයට පත් පීඩිතයින් අතර රට පුරා මෙසේ මුලු රටම ගිනිගෙන දැවෙද්දී ජනාධිපතිවරයා  කොටුවේ ජනාධිපති මැදුරේ දැඩි ආරක්ශා මුර රැකවල් ඇතිව සිරකරුවකු මෙන් කොටුවී තම රජයේ මැති සබයේ 113 රැක ගැනීමේ සටනක යෙදී සිටී. ඔහු විසින් සෙසු පක්ශවල මන්ත්‍රීවරුන් රාජ්ය ඇමත්වරුන් වශයෙන් පත්කරමින් මේ කරන දේශපාලන සූදුව ජනාධිපති වාරයාගේ සම්පූර්ණ් දේශපාලන අනාගතයම ඔට්ටුවට තබන එකක් බව ඔහු හෝ ඔහුගේ ප්‍රධාන උපදේසක ඇතුලු කිසිවෙකු වටහා ගෙන ඇති බවක් නොපෙනේ

ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ

සැපයක්යැයි කකුළුව දිය කෙළියේ

යන කවි පදය මෙහිදී මට සිහිවේ

එක් අතකින් මා මීට ඉහතදීද පෙන්වා දී ඇති පරිදි මේ රාජ්ය ඇමති පත්කිරීම් සම්පූර්නයෙන්ම් විවස්ථා විරෝධීය. අනෙක් අතින් කැබිනට් අමාත්යවරුන්ටද යටත් නැති මොවුන් කරන සෑම දෙයක්ම නීති විරෝධීය. මොවුන් පත් කිරීමත් සම්ඟම අදාල අමාත්යාන්ශවලට ලේකම් වරුන්ද ,තවත් නිලධාරින්ද, කාර්යාලද යානවාහනද  මොවුන්සියලු දෙනාට වැටුප් සහ අමතර වරප්‍රසාද සහ දීමනාද වෙනුවෙන් අති විශාල මුදලක් ද වැය වෙයි. මුලු රටක් හිඟාකමින් ජීවත්වෙන මෙවැනි යුගයක ශත පහක වැඩක් නැති මෙවැනි  පරපෝශිතයින් රන්චුවක් කිසිසේත්ම පත් නොකළයුතු ක්‍රියාවක් බවවත් ජනාධිපහිවරයාට නොතේරීම කොතරම්නම් අභාග්යක් ද

රට පුරා මේ ආදී සියලුම අසහන හා ගැටුම් මේ අන්දමින් මෝදු වෙද්දී ඒ සියල්ලගේ කූඨප්‍රාප්තිය  ජනාධිපතිවරයාගේ නිළ කාර්යාලය ඉදිරියේ ගෝල්පේස් තණ පිටියේ දින 14 ක තාරුන්යේ මහා අරගලයකි.

ගෝටා ගෝ ගම” යන්නෙන් ඔවුන් හඬනගා කියන්නේ ගෝථාභයඨභය ගෙදර යනු යන සටන්පාඨයයි. ගෝල්පේස් පිටියේ මෙන්ම අරටපුරා අද මෙසේ මේ මොරදෙන්නේ 2019 නොවැ මස 16 වනදා ගෝඨාභය රජකිරීමට චන්දය දුන් 69 ලක්ශයේ ජනතාවම නොවේද? එදා රටපුරා පාර දෙපසේ තම වියදමින්ම  බිත්තියක් බිත්තියක් පාසා ඔහුගේ ජයග්‍රහනයෙන් ප්‍රමෝදිත දැයක නවෝදය සිතියම්කළ තරුණයින්ම නොවේද. මෙය මෙසේ සිදුවූයේ මන්දැයි ජනාධිපති වරයා හෝ ඔහුගේ උපදේශකයින් මොහොතක් හෝ සිතා බැලුවාදැයි මට සැක සහිතය.

ජනාධිපති කාර්යාලයට   හිර බැසයන දෙසින් , හිර බැසයනවිටත් පසුදින හිර නැග එනවිටත් ඉන්දීය මහා සාගරයේ වියරු රළකඳ තරඟයට මෙන් හඬා හෝ ගා අහස උසට නැගෙනුයේ ගෝටා ගෝ හෝම්” යන ජනතා වියරු හඬ අනුකරණයෙන් ජාතියේ තාරුන්යේ සටන් කාමීන්ගේ මරලතෝනියට  සහාය දක්වන්නාක් මෙන්ය.

මේ සියල්ල නොකඩවා දින 14 ක් තිස්සේ තම දොරකඩ මෙසේ සිදු වෙද්දී ජනපති අද වනතුරුම මේ මහා ජන ඝෝශාව කුමක්දැයි ඇස ඇර බැලුවේ නැත නහමක් සවනතද යොමු කලේද නැත. ඒ දරුවෝ ජනාධිපති තුමනි, රටේ නායකයාවන ඔබගේ දරුවෝය දරුවන්ගේ දුකට සවන් නොදෙන දෙමව්පියෝනම් කවරෙක්ද.තවද ඒ ඔබේ වැසියෝය ථම රට වැසියන්ගේ  දුක් අඳෝනාවලට කන් නොදෙන රජහුනම් කවරෙක්ද. එසේ වූ විට ඔහු කෙසේනම් රජකමට සුදුසු වෙත්ද?

මෙම අරගලය ආරම්භකළ ඩිනම  ඔවුන් කැඳවා ඔවුන් සමඟ සාකච්චාකොට මේ ප්‍රස්නය විසඳුවේනම් අද රට පුර ගෝටා ගෝ ගමක් නැත.

ජනාධිපති තුමනි.කි.ව.පෙර 307 සිට මේ රටේ රාජ්ය පාලනය සිදුවූයේ බුදුදහමේ ඉගැන්වෙන රාජ්ය ධර්ම හා ප්‍රතිපත්ති අනුවය.ධර්මාසෝක රාජ්ය සන්කල්පය වශයෙන් හැඳින්වෙන එක් මූලික සන්කල්පයක් වුයේ රජ රටේ වැසියන් තම දරුවන්මෙන් සළැකූ බවය. පොතපතෙහි එය සඳහන් වන්නේ ‘සවේ පුරිසා මම පජා’ යනුවෙනි. ජනතා ගැටළු ගැන සඳහන්කෙරෙන එක් තැනක සඳහන්ව ඇත්තේ ‘ජනතා ගැටළුවක් මා වෙත යොමුවුවහොත්’මා රාජ්ය සභාවේසිටියද, අහාර ගනිමින් සිටියද, වැසිකිළියේ සිටියද, අන්තහ්පුරයේ සිටියද එම ජනතා ප්‍රස්නය මා වෙත යොමුකළ යුතුය ‘ යනුවෙනි.

එවැනි ශ්‍රේෂ්ඨ රාජ්ය සම්ප්‍රදායකට උරුම්කම් කියන ඔබ මේ අන්දමින් ඔබ රාජ්ය ව්චාරණය කරන මන්දිරයේ ආලින්දයේ තම දුක් ගැනවිළි කියාපාමින් කළහ කරන මේ දරුවන්  කැඳවා  ඔවුන්ගේ දුක් ගැනවිළිවලට සවන්දි සමනය නොකරන්නේ මන්දැයි වැඩිහිටි අපට

මහත් ප්‍රහේළිකාවකි. එබැවින් තව තවත් ප්‍රමාද නොකොට දැන්වත් ඔවුන් ඔබ හමුවට කැඳවා ඒ නොදරුවන්ගේ ගැටළු ටික විසඳාලුව මැනවි. එසේ කිරිමට ඔබ අපොහොසත් වුවහොත් මුළු රටේම වියරු ජනතාව ඔබ දැනට සිටින ජනපති මැදුර වට කරන දිනය එතරම් ඈතක නොවන බව මම ඔබට ඉඳුරාම  කියමි

මා ඔබනම් මා කරණුයේ ඔවුන් කැඳවා මගේ අකීකරු දරුවන්මෙන් සලකා, ඔවුන්ගේ ගැටළු විමසා ඒවාට පිළියම් යොදා අරගලය සමනය කිරීමයි

.ඇතම්විට ඔබ මෙවැනි සම්ප්‍රදායන්  නොදන්නවා ඇති.ඔබගේ ප්‍රධාන උපදේශක ඇතුලු අනෙක් උපදේශකයින්ද නොදන්නවා වියහැකි. මට මතක නේ ඔබතුමාගේ පුරෝහිත ලලිත් මගේ ආරාධනා ලිපියවත් නොදී, මගේ ගමේදී මා ඉල්ලා සිටියදීත් මට විනාඩි 5 ක කතාවක්වත් නොදී මීමුරේ වැඩ පිලිවෙල විනාශකළ හැටි

අනෙත් එක පෙබ් 13 මගේ ගමේ මා අයන්න ආයන්නකිවු පසැල් මිදුලේදී ඔබතුමාට දුන් ලිපියට හෝ 2021 අප්‍රේල් 30 වන දින  ලි.ප. තැපෑලෙන් එවූ ලිපියෙන් කල මගේ ගමේ ගැටළු ගැන  සාකච්චාකිරිමට දිනයක් හා වේලාවක් ලබා දෙනමෙන් කරණළද ඉල්ලිමට අවස්තාවක් හෝ යටත්පිරිසෙයින් එය ලැබුණු බවවත් මට නොදැන්වීමෙන්ම ඔබතුමාගේ රාජ්යපාලනයේ තරම මම දැනගතිමි. බලයට ඒමටනම් අපගේ චන්දය හොඳ උවත් ඉන් පසු රට කරවීමේදි අපවැන්නන්ගේ අදහස් ලබාගැනීමට ඔබ නොසතුටු බවද හොඳාකාරවම මම දනිමි. මකක්නිසාදයත් බලයට ඒමෙන් පසු ඔනෑතරම් අලුත් යාලුවන් ලැ බෙන බැවිනි. සාමාන්යයෙන් මුලින් ආ කනට වඩා පසුව එන අඟ වටිනාකමින් වැඩි වීම ලෝක සිරිතක් වන බවද මම දනිමි.

කෙසේ වුවද වර්තමාන ගෝල්පේස් ගැටලුව විසඳිමට අපගේ උපදෙස් ලබාගැනීමට සතුටුනම් 1994 ජනවාරි මස වසර 3 කට ආසන්න මොරටුවේ උසස්  අධ්යාපන ආයතනයේ තිබුණු පන්ති වර්ජනයක්, එසේම උසස් අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම්වරුන් සමඟ 121 වතාවක්ද  ඇමතිවරුන් සමඟ 47 වතාවක්ද (එදා ශිස්යයින් කී පරිදී) සාකච්චාකොටත් විසඳා ගැනීමට නොහැකිවූ ගැටළුවක්, විනාඩි 15 පමණ කෙටි කාලයක් තුල, තාක්ශන අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම් වරයා වශයෙන්  මා විසඳූ ආකාරය ඔබතුමාට  මට කිව හැක.

අපි චන්දෙන් පත්කරගත් හිතවත් ජනාධිපති තුමනි,

දැන්වත් ආත්මාර්ථකාමි, සියළු දේටම එසේය ස්වාමීනි කියන, කපටි කීවට්ඨයින්ගෙන් සහ රාජකීය දයිව්ඥයින්ගේ ග්‍රහණයෙන් මිදී හරි දේ හරියයිද වැරදි දේ වැරදිය්ද කියන ලන්කා රාජ්ය විචාරණයේ හසල දැණුමක් ඇති අයගේ උපදෙස් ලබාගෙන නිතරම නිවැරැදි තීරන ගනු මැනවි. දැන්වත් පස්චාත්  කාලින්ග යුද්ධයෙන් පසු ධර්මාසෝක අධි රාජ්යයා අනුගමනය කළ බෞද්ධ රාජ්ය පාලන ක්‍රමය අනුව කටයුතු කිරීමට අධිස්ඨාන කර්ගනු මැනවි. එවිට ඔබටත්,රටටත් එසේම රටවැසියන්ටත් සැනසුම ලැබෙනු ඒකාන්තය.

අවසාන වශයෙන් මවිසින් මින් පෙරද තෙවරක්ම ඔබට පවසා ඇති සින්හාශනයේ ඔබ හිඳවන අයගේම දෑත්වලින්මය, නැවත ඉන් ඔබ බස්සවා පොලවේ ගහන්නේ” යන මාඕසේතුන්ගේ ප්‍රසිද්ධ  කියමන සිව් වැනි වරටත් සිහිපත් කරමින් මම මින් නවතිමි

තෙරුවන් සරණයි!. 

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්”

මුලු ලක්දිවම අරාජිකව ගිනිගෙන දැවෙද්දී ඝෝථාභය ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් පත්කරයි” අද්යතන කියමනක්

ආචාර්ය සුදත්  ගුණසේකර. මහනුවර 23.4.2022

මුළු රටම අද ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක නොවූ පරිදි එදිනෙදාට අත්යාවශ්ය බඩු හිඟය, දැරිය නොහැකි බඩු මිල, දවසේ වැඩ අවසන්වි පැය ගනන් පෝලිම්වල සිට සවසට නිවසට ගේන හාල් ඇටය තම්බා ගැනීමට  මෙන්ම පවස නිවා ගැනීමට තේ කහට ටිකක් රත්කර ගැනීමට ගෑස්ලිපේ ගෑස් නැතපාරවල් දිගේ පෙට්රල්,ඩීසල් සහ ගෑස් පෝලිම්ය, රැය පුරා මුලු රටම  අඳුරේය. කම්හල් නැවතිලා ඒවාද වැසී යාමට ආසන්නය, එසේ වුවහොත් ඒවායේ රැකියාකරණ උන්ට යන එන මන් නැතිව, ඔවුන් කුසගින්නේ මිය යනු ඇත.පෝලිම්වල තැන තැන මිනිසුන් ඇදවැටී මියයයි. මේ අනුව අද මේ පින් බිම තව නොබෝ දිනකින් නූතන විශාලා මහනුවරක් වනු කාන්තය.මේ අතර රට පුරා දිවා රෑ දවල් ජනතා උද්ඝෝශනය. අසහනයට පත් පීඩිතයින් අතර රට පුරා මෙසේ මුලු රටම ගිනිගෙන දැවෙද්දී ජනාධිපතිවරයා  කොටුවේ ජනාධිපති මැදුරේ දැඩි ආරක්ශා mura rAkaval Athiva sirakaruwaku men කොටුවී තම රජයේ මැති සබයේ 113 රැක ගැනීමේ සටනක යෙදී සිටී. ඔහු විසින් සෙසු පක්ශවල මන්ත්‍රීවරුන් රාජ්ය ඇමත්වරුන් වශයෙන් පත්කරමින් මේ කරන දේශපාලන සූදුව ජනාධිපති වාරයාගේ සම්පූර්ණ් දේශපාලන අනාගතයම ඔට්ටුවට තබන ekak බව ඔහු හෝ ඔහුගේ ප්‍රධාන උපදේසක ඇතුලු කිසිවෙකු වටහා ගෙන ඇති බවක් නොපෙනේ

ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ

සැපයක්යැයි කකුළුව දිය කෙළියේ

යන කවි පදය මෙහිදී මට සිහිවේ

එක් අතකින් මා මීට ඉහතදීද පෙන්වා දී ඇති පරිදි මේ රාජ්ය ඇමති පත්කිරීම් සම්පූර්නයෙන්ම් විවස්ථා විරෝධීය. අනෙක් අතින් කැබිනට් අමාත්යවරුන්ටද යටත් නැති මොවුන් කරන සෑම දෙයක්ම නීති විරෝධීය. මොවුන් පත් කිරීමත් සම්ඟම අදාල අමාත්යාන්ශවලට ලේකම් වරුන්ද ,තවත් නිලධාරින්ද, කාර්යාලද යානවාහනද  මොවුන්සියලු දෙනාට වැටුප් සහ අමතර වරප්‍රසාද සහ දීමනාද වෙනුවෙන් අති විශාල මුදලක් වැය වෙයි. මුලු රටක් හිඟාකමින් ජීවත්වෙන මෙවැනි යුගයක ශත පහක වැඩක් නැති මෙවැනි  පරපෝශිතයින් රන්චුවක් කිසිසේත්ම පත් නොකළයුතු ක්‍රියාවක් බවවත් ජනාධිපහිවරයාට නොතේරීම කොතරම්නම් අභාග්යක් ද

රට පුරා මේ ආදී සියලුම අසහන හා ගැටුම් මේ andhamin මෝදු වෙද්දී ඒ සියල්ලගේ කූඨප්‍රාප්තිය  ජනාධිපතිවරයාගේ නිළ කාර්යාලය ඉදිරියේ ගෝල්පේස් තණ පිටියේ දින 14 ක තාරුන්යේ මහා අරගලයකි.

ගෝටා ගෝ ගම” යන්නෙන් ඔවුන් හඬනගා කියන්නේ ගෝThaabhayaඨභය ගෙදර යනු යන සටන්පාඨයයි. ගෝල්පේස් පිටියේ මෙන්ම අරටපුරා අද මෙසේ මේ මොරදෙන්නේ 2019 නොවැ මස 16 වනදා ගෝඨාභය රජකිරීමට චන්දය දුන් 69 ලක්ශයේ ජනතාවම නොවේද? එදා රටපුරා පාර දෙපසේ තම වියදමින්ම  බිත්තියක් බිත්තියක් පාසා ඔහුගේ ජයග්‍රහනයෙන් ප්‍රමෝදිත දැයක නවෝදය සිතියම්කළ තරුණයින්ම නොවේද. මෙය මෙසේ සිදුවූයේ මන්දැයි ජනාධිපති වරයා හෝ ඔහුගේ උපදේශකයින් මොහොතක් හෝ සිතා බැලුවාදැයි මට සැක සහිතය.

ජනාධිපති කාර්යාලයට   හිර බැසයන දෙසින් , හිර බැසයනවිටත් පසුදින හිර නැග එනවිටත් ඉන්දීය මහා සාගරයේ වියරු රළකඳ තරඟයට මෙන් හඬා හෝ ගා අහස උසට නැගෙනුයේ ගෝටා ගෝ හෝම්” යන ජනතා වියරු හඬ අනුකරණයෙන් ජාතියේ තාරුන්යේ සටන් කාමීන්ගේ මරලතෝනියට  සහාය දක්වන්නාක් මෙන්ය.

මේ සියල්ල නොකඩවා දින 14 ක් තිස්සේ තම දොරකඩ මෙසේ සිදු වෙද්දී ජනපති අද වනතුරුම මේ මහා ජන ඝෝශාව කුමක්දැයි ඇස ඇර බැලුවේ නැත නහමක් සවනතද යොමු කලේද නැත. ඒ දරුවෝ ජනාධිපති තුමනි, රටේ නායකයාවන ඔබගේ දරුවෝය දරුවන්ගේ දුකට සවන් නොදෙන දෙමව්පියෝනම් කවරෙක්ද.තවද ඒ ඔබේ වැසියෝය ථම රට වැසියන්ගේ  දුක් අඳෝනාවලට කන් නොදෙන රජහුනම් කවරෙක්ද. එසේ වූ විට ඔහු කෙසේනම් රජකමට සුදුසු වෙත්ද?

mema aragalaya aarambhakaLa dinama  ovun kAnndhavaa ovun samannga saakachchaakota mei prasnaya visanndhuweinam adha rata pura goetaa goe gamak nAtha.

ජනාධිපති තුමනි.කි.ව.pera 307 සිට මේ රටේ රාජ්ය පාලනය සිදුවූයේ බුදුදහමේ ඉගැන්වෙන රාජ්ය ධර්ම හා ප්‍රතිපත්ති අනුවය.ධර්මාසෝක රාජ්ය සන්කල්පය වශයෙන් හැඳින්වෙන එක් මූලික සන්කල්පයක් වුයේ raja රටේ වැසියන් තම දරුවන්මෙන් සළැකූ බවය. පොතපතෙහි එය සඳහන් වන්නේ ‘සවේ පුරිසා මම පජා’ යනුවෙනි. ජනතා ගැටළු ගැන සඳහන්කෙරෙන එක් තැනක sanndhahanva ඇත්තේ ‘ජනතා ගැටළුවක් මා වෙත යොමුවුවහොත්’මා රාජ්ය සභාවේසිටියද, අහාර ගනිමින් සිටියද, වැසිkiළියේ සිටියද, අන්තහ්පුරයේ සිටියද එම ජනතා ප්‍රස්නය මා වෙත යොමුකළ යුතුය ‘ යනුවෙනි.

එවැනි ශ්‍රේෂ්ඨ රාජ්ය සම්ප්‍රදායකට උරුම්කම් කියන ඔබ මේ අන්දමින් ඔබ රාජ්ය ව්චාරණය කරන මන්දිරයේ ආලින්දයේ තම දුක් ගැනවිළි කියාපාමින් කළහ කරන මේ දරුවන්  කැඳවා  ඔවුන්ගේ දුක් ගැනවිළිවලට සවන්දි සමනය නොකරන්නේ මන්දැයි වැඩිහිටි අපට

මහත් ප්‍රහේළිකාවකි. එබැවින් තව තවත් ප්‍රමාද නොකොට දැන්වත් ඔවුන් ඔබ හමුවට කැඳවා ඒ නොදරුවන්ගේ ගැටළු ටික විසඳාලුව මැනවි. එසේ කිරිමට ඔබ අපොහොසත් වුවහොත් මුළු රටේම වියරු ජනතාව ඔබ දැනට සිටින ජනපති මැදුර වට කරන දිනය එතරම් ඈතක නොවන බව මම ඔබට ඉඳුරාම  කියමි

මා ඔබනම් මා කරණුයේ ඔවුන් කැඳවා මගේ අකීකරු දරුවන්මෙන් සලකා, ඔවුන්ගේ ගැටළු විමසා ඒවාට පිළියම් යොදා අරගලය සමනය කිරීමයි

.ඇතම්විට ඔබ මෙවැනි සම්ප්‍රදායන්  නොදන්නවා ඇති.ඔබගේ ප්‍රධාන උපදේශක ඇතුලු අනෙක් උපදේශකයින්ද නොදන්නවා වියහැකි. මට මතක නේ ඔබතුමාගේ පුරෝහිත ලලිත් මගේ ආරාධනා ලිපියවත් නොදී, මගේ ගමේදී මා ඉල්ලා සිටියදීත් මට විනාඩි 5 ක කතාවක්වත් නොදී මීමුරේ වැඩ පිලිවෙල විනාශකළ හැටි

අනෙත් එක පෙබ් 13 මගේ ගමේ මා අයන්න ආයන්නකිවු පසැල් මිදුලේදී ඔබතුමාට දුන් ලිපියට හෝ 2021 අප්‍රේල් 30 වන දින  ලි.ප. තැපෑලෙන් එවූ ලිපියෙන් කල මගේ ගමේ ගැටළු ගැන  සාකච්චාකිරිමට දිනයක් හා වේලාවක් ලබා දෙනමෙන් කරණළද ඉල්ලිමට අවස්තාවක් හෝ යටත්පිරිසෙයින් එය ලැබුණු බවවත් මට නොදැන්වීමෙන්ම ඔබතුමාගේ රාජ්යපාලනයේ තරම මම දැනගතිමි. බලයට ඒමටනම් අපගේ චන්දය හොඳ උවත් ඉන් පසු රට කරවීමේදි අපවැන්නන්ගේ අදහස් ලබාගැනීමට ඔබ නොසතුටු බවද හොඳාකාරවම මම දනිමි. මකක්නිසාදයත් බලයට ඒමෙන් පසු ඔනෑතරම් අලුත් යාලුවන් ලැ බෙන බැවිනි. සාමාන්යයෙන් මුලින් ආ කනට වඩා පසුව එන අඟ වටිනාකමින් වැඩි වීම ලෝක සිරිතක් වන බවද මම දනිමි.

කෙසේ වුවද වර්තමාන ගෝල්පේස් ගැටලුව විසඳිමට අපගේ උපදෙස් ලබාගැනීමට සතුටුනම් 1994 ජනවාරි මස වසර 3 කට ආසන්න මොරටුවේ උසස්  අධ්යාපන ආයතනයේ තිබුණු පන්ති වර්ජනයක්, එසේම උසස් අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම්වරුන් සමඟ 121 වතාවක්ද  ඇමතිවරුන් සමඟ 47 වතාවක්ද (එදා ශිස්යයින් කී පරිදී) සාකච්චාකොටත් විසඳා ගැනීමට නොහැකිවූ ගැටළුවක්, විනාඩි 15 පමණ කෙටි කාලයක් තුල, තාක්ශන අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම් වරයා වශයෙන්  මා විසඳූ ආකාරය ඔබතුමාට  මට කිව හැක.

අපි චන්දෙන් පත්කරගත් හිතවත් ජනාධිපති තුමනි,

දැන්වත් ආත්මාර්ථකාමි, සියළු දේටම එසේය ස්වාමීනි කියන, කපටි කීවට්ඨයින්ගෙන් සහ රාජකීය දයිව්ඥයින්ගේ ග්‍රහණයෙන් මිදී හරි දේ හරියයිද වැරදි දේ වැරදිය්ද කියන ලන්කා රාජ්ය විචාරණයේ හසල දැණුමක් ඇති අයගේ උපදෙස් ලබාගෙන නිතරම නිවැරැදි තීරන ගනු මැනවි. දැන්වත් පස්චාත්  කාලින්ග යුද්ධයෙන් පසු ධර්මාසෝක අධි රාජ්යයා අනුගමනය කළ බෞද්ධ රාජ්ය පාලන ක්‍රමය අනුව කටයුතු කිරීමට අධිස්ඨාන කර්ගනු මැනවි. එවිට ඔබටත්,රටටත් එසේම රටවැසියන්ටත් සැනසුම ලැබෙනු ඒකාන්තය.

අවසාන වශයෙන් මවිසින් මින් පෙරද තෙවරක්ම ඔබට පවසා ඇති සින්හාශනයේ ඔබ හිඳවන අයගේම දෑත්වලින්මය, නැවත ඉන් ඔබ බස්සවා පොලවේ ගහන්නේ” යන මාඕසේතුන්ගේ ප්‍රසිද්ධ  කියමන සිව් වැනි වරටත් සිහිපත් කරමින් මම මින් නවතිමි

තෙරුවන් සරණයි!.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress