කිසි ලෙසකින් හෝ නොවෙමු!  
Posted on July 10th, 2022

ප්‍ර සමරසිංහ

ඉරාක ලිබියා- යේමන් සූඩන්
කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
මොරොක්කො ලෙබනන් -ඉජිප්තු ජෝර්දන්
කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
ඇරගල් හමුවේ ඔවුන් ළදරුවෝ
යෞවනයේ-ඉන්ධන කට ගෑ..

කරදර හමුවෙදි ඇතිවන තුරු
අපි ගස් වවමු
අනවැසි පෝලිම් හැකි ලෙස අඩු කර
සිනා වෙමු..//

එම්සීසී හා ජූලී අත්හැර
දිවිය පුරා අපි සිනාසෙමු සිනාසෙමු..

ඉරාක ලිබියා..//

අපේම දේපළ ගින්නට යව යව
සන්තෝසෙන් හිනැහෙන්න එපා

අප ලවාම අප දන්ගෙට යව යව
සටන දිනුව සේ සිතනු එපා

ජූලිල කුමටද අප හද මල්
නිති සිනා සෙතේ සිනා සෙතේ.. 

ඉරාක ලිබියා..//

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress