මේ රටේ කවුරු බලයට ආවත් මෙම ජාහික ප්‍රතිපත්තිය පිළිගැනීම සහක්‍රියාත්මකකිරීම අනිවාර්යයයි.
Posted on July 25th, 2022

ආචාර්‍ය සුදත් ගුණසේකර

1ජනතාවගේ එදිනෙදා ජීවිතයට අත්යාවස්‍ය සහල් පිටි, අල, පරිප්පු, ලොකු ළුුණු, කරවල සහ සීනි  වැනි ආහාර ද්‍රව්ය සහ, ඉන්ධන, ඖෂධ වැනි දේවල්, පෝලිම්වල පැය ගණන් නොසිට  හිගයකින් තොරව සාධාරණ මිලකට ලබාගැනීමට මෙන්ම ජලය, විදුලිය සහ ප්‍රවාහන සේවා අඛණ්ඩව ලබාගතහැකි  පරිසරයක් ඇතිකිරීම

2 අත්යාවස්‍ය භාණ්ඩ සඳහා දැඩි පාලනමිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ එය උල්ලන්ඝනය කරණ සහ භාණ්ඩ සඟවන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් දීම

3 වී වගාව ප්‍රධානකොට ඇති කෘශිකර්මාන්තයට, මෙන්ම අපනයන වැවිළි කර්මාන්තයට අවවස්‍ය රසායනික පොහොර සහ පළිභෝධ නාසක වැනි යෙදවුම් සාධාරන මිලකට හිගයකින් තොරව ලබාදීම.

4 ගෙවතු මුල්කොට ගෙන  දීපව්යාප්ත දැවන්ත ආහාර නිශ්පාදන වැඩ පිළිවෙලක් ගම් මට්ටමින් වහාම ඇරඹීම සහ  නිස්පාදිත භාණ්ඩ, ප්‍රවාහනය,අළෙවිකිරීම ගබඩාකොට තැබීමට සීතගබඩා  පහසුකම්, අලෙවි සන්වර්ධන දෙපාර්තමේන්තුවෙන් සැපයීම

5 පසුසම්පත් හා ධීවර කර්මාන්ත වලටද අවවස්‍ය සියලුම පහසුකම් ලබාදී විශේසයෙන්ම ධීවර කර්මාන්තය idhiriyeidhii දැවැන්ත අපනයන කර්මාන්තයක් බවට පත්කළහැකි අන්දමින් සන්වර්ධනය කිරීම.

6 බහුතර ජානතාවගේ එදිනෙදා ජීවිතයට අනවස්‍ය, ඇපල්, මිදි චීස් සහ රට බීම වර්ග වැනි සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම වහාම නතර කිරීම

7 අතීතයේදී පැවති අන්දමට අඩු ආදායම් ලාභීන්ට සලාක ක්‍රමයට සහල්,පිටි සීනි වැනි අතයාවස්‍ය ද්‍රව්ය ලබාදීම සහ වැඩි ආදායම් ලබන පුද්ගලයින් සහ ආයතන වලින් වැඩි බදු අයකර ගැනීම

8 රජයේ අනවස්‍ය වියදම් වහාම නතර කිරිම

9 පාසැල් යන ළමයින්ට ඇඳුම් සහ පොත් ලබාදීම වැනි අනවස්‍ය දේවලට විරාමයක් තැබීම.

10. 13 වන විවස්ථා සන්සෝධනය සහ පලාත් සභා අහෝසිකිරීම.

11මැති අමතිවරුන්ගේ වැටුප් වසරකට නතර කිරීම සහ ඔවුන්ට ලබාදෙන සියළුම අමතර දීමනා, වරප්‍රසාද  අහෝසි කිරීම සහ දැනට දී ඇති නිල වාහහන සියල්ල ආපසු ලබාගෙන වෙන්දේසියේ විකුනා එම මුදල් ඹාණ්ඩාගාරයට බැරකිරිම සහ ඔවුන් සියලුදෙනාටම විදෙස් ගමන් තහනම් කිරීම.මැතිසභා රැස්වීම වලට පොදු වාහනවලින් එන මෙන් දැන්වීම.ඒ සම්ඟම ඔවුන්ට දී ඇති පුද්ගලික සේවක මන්ඩල (ඇමති 25 රාජ්ය ඇමති?—) සහ ආරක්ශක නිලධාරින් ආදී සියල්ලද වහාම ඉවත් කළයුතුය

12 ශ්‍රී ලන්කා පරිපාලන සේවයට අයත් නැති සියලුම අමාත්යාන්ශ ලේකම් වරුන් සහ ශ්‍රි ළන්කා විදේශ සේවයට අයත් නැති සියළුම විදේශ සේවා පත්වීම් අවළන්ගු කල යුතුය

13) රජයේ සේවයට බඳවාගැන්නීමේ පටිපාටියට සහ ක්‍රම්වේදයන්ට පටහැණිව සහ භණ්ඩාගාරයේ සේවා හා සන්ක්‍යා අද්යක්ෂකගේ නියමයන්ට පටහැනිව කිසිම රජයේ ආයතන්යකට කිසිම සේවකයෙකු අලුතෙන් බඳවා නොගත යුතුය.

මෙම ක්‍රියාත්මක වැඩපිළිවෙල නිසියාකාරව සිදුවේදැයි සොයාබැලීමට විෂේෂ ඒකකයක් බැගින් සෑම අමාත්යන්ශයකම පිහිටුවීම

14 රජයේ මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික මට්ටමේ අමාත්යන්ශ හා දෙපාර්තමේන්තු වලට අමතරව දිසා, උපදිසා සහ ගම් මට්ටමේ පූර්ණ වගකීම දිසාපති, ප්‍රාදේශීය උපදිසාපති සහ ග්‍රාමසේවා නිලධාරීන්ට පැවරීම.

(මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොරව සිදුකළ යුතුය.)

අඛණ්ඩ ප්‍රගති සමාලෝචනය

පළමුව සතිපතාද  දෙවනුව දෙසති පතාද ඉන්පසුව මාස්පතාද අඛණ්ඩව ප්‍රගති සමාලෝචනය කළයුතුය. සෑම මසක අවසානයේම කාර්ය සාධනය සමාලෝචන වැඩපිළිවෙලක් මගින් නිලධාරින් මෙන්ම ඇමැතිවරුන්ද ඇගයීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළයුතුය

3 තෙවනුව වහාම ගතයුතු තවත් කරුණු කීපයක්

1රජයේ අනවශ්ය වියදම් වහාම නතර කිරීම සහ ආදායම් වැඩි කිරීම

උදා: 1 අමාත්ය මණ්ඩලය මෙම ලිපියේ සඳහන් පරිදි වහාම 17 ට සීමා කිරීම

2 ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කොට කැබිනට් ඇමතිවරුන් හුදු පඹයන් බවට පත්කොට ඇති විවස්ථා විරෝධී රජයේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ පාර්ලිමේන්තුවේ කොඩිගස් පමණක්වූ රාජ්ය ඇමතිවරුන් වහාම ඉවත් කිරීම එසේ කළ විට අමාත්යාන්ශ 24 ක් වැසීයාම නිසා ඊට අදාල කාර්යාල,නිලධාරින්න් ,යාන වාහන සහ වෙනත් වියදම කෝටි ගණනින් අඩුවෙනුඇත

3 කිසිම වැඩකට නැති පින්පඩිකාරයින් රැළක්වන පලාත් සභා ආණ්ඩුකාරයින් වහාම ඉවත් කොට දිස්ත්‍රික් පාලනය විනාශකල ජාතියට සුදු අලියෙක් සහ හූනියමක් වූ පලාත් සභා අහෝසිකොට දිසාපතිවරුන්ට තම දිසාවේ රාජකාරිය කිරීමට යලිත් නිදහස දීම

4 මැති ඇමතිවරුන්ගේ සියලු දීමනා සහ වැටුප් නතරකොට මෙතෙක් රටට හා ජාතියට කර ඇති පව් ගෙවීම සඳහා, රට යථා තත්වයට පත්වන තුරු,නොමිලේ සේවය කරන මෙන් දැන්වීම,

5 පාඩු ලබන රාජ්ය ආයතනවල ප්‍රධානීන් වහාම ඉවත්කොට ඒවා යථාතත්වයට පත්කළ හැකි අය පත්කිරීම

6 සියලුම අතිරික්ත අමාත්යාන්ශ සහ රාජ්ය ආයතන වසා දැමීම

7 සියලුම මැති ඇමහිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ සියලුම වරප්‍රසාද වහාම අහෝසිකිරීම කිරීම

8 අඩුම ගානේ 1977 සිට හෝ සියලුම දේශපාලකයින්ගේ වත්කම් පරීක්ශාකොට වැරැදිකරුවන්වන් සියලුම දෙනාට දණ්න්ඩුවම් කිරීම සහ යුතු අන්දමින් උපයාගෙන මේ රටේ හෝ විදේශවල තිබෙන සියළුම වත්කම් ශ්‍රි ලන්කා  භාණ්ඩාගාරයට ලබාගැනීම

8 අධිකරණය ,රාජ්ය සේවය සහ සියලුම විස්ව විද්යාල ස්වාධීන කිරීම

9 සියළුම රාජ්ය අයතනවල අතිරික්ත රාජ්ය සේවක්යින් වන්දි

ගෙවා ඉවත්කොට ස්වයන් රැකියාවලට යොමුකිරීම

10 ජාතිකරාජ්ය වැටුප් ක්‍රමයක් හා අර්ථවත් අයබදු ක්‍රමයක් ඇති කිරීම.

ආදී වශයෙන් (මේ ටිකෙන් පමණක් ප්‍රකෝටි කීයක් රටට ඉතිරිවේදැයි බලනමෙන් මම ජනාධිපහිවරයාට කියමි.

4 සිව්වනුව ඩොලර් යුද්ධය ජයගන්නා හැටි

ණය ගෙවීම සහ හාණ්ඩ ආනයනයට අවස්‍ය ඩොලර් සොයා ගැනීම

1)      මහබැන්කුව මගින් දැනට කෙරීගෙන යන වැඩපිළිවෙලට අමතරව ලෝකය පුරා විසිරීසිටින ශ්‍රී ලාන්කිකයින්ට මාස්පතා රට ගොඩගැනීමේ අරමුදල නමින් මහ බැන්කුවේ විශේෂ ගිණුමක් ආරම්භකොට එයට තමන්ට හැකි මුදලක් එවනමෙන් නව ජනාධිපති වරයා ඔවුන්ට ආයාචනයක් කිරීම. ඒ සඳහා ඔවුන් උනන්දුකිරීම සඳහා විසේෂ ප්‍රතිලාභ ක්‍රමයක්ද ඇතිකළ යුතුය

ළොව පුරා විසිරී සිටින 30 ලක්ෂයකට අධික පිරිසකගෙන් මසකට එක් අයෙකු ඩොලර් 10 ක් එව්වත් එක් මසකට $ මිලියන 30 ක් ලැබේවි නේද.එක් අයෙක් $ 100 ක් එව්වොත් එය එක් මසකට  $ මියනයක් (මි300) නොවේද?මෙම අරමුදලේ උතුම් අරමුණ දැනගත් විට $ 100 ට වඩා වුවද  එවන දේශප්‍රේමීන්ද සිටින නිඅසා, මාස කීපයක් ඇතුලත රටේ සියළුම ණය ගෙවා අව්සන් කිරීමට හැකි බවද කිව  හැක.

2)  හෑම ශේස්ත්‍රයකම අපනයනය ඉහල දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක් කිරීම. අපනයන කරුවන්ට අව්ස්ය සෑම පහසුකමක්ම ලබාදිය යුතු අතර, ඒ සඳහා ඔවුන් උනන්දුකිරීමේ විසේෂ වැඩ සටහනක් ඇතිකල යුතුය.

3) අත්යවස්‍ය දේට පමණක් ආනයන භාණ්ඩ සීමාකිරීම

4) රට, අහරින් ස්වයන්පෝෂනය කිරීම. ඒ අතර වී වගාවට ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය දියයුතු අතර ඊට අවශ්ය ජලය,රසායනික පොහොර, පළිභෝධනාසක ආදිය සාධාරණ මිලකට ලබාදීම. මීට සමගාමීව අලි, ඌරන්, මුවන් ,ඉට්තෑවන්,වඳුරන්, රිළවුන්, දණ්ඩු ලේණන්, මොණරුන් සහ වෙනත් පක්ශීන් වැනි වනසතුන්ගෙන්  වගාවන්ට සිදුවන හානි (දැනට 35 %) අවම කිරීමේ දීපව්යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක්   කිරිම. ආහාරවලින් රට ස්වයන්පෝෂිත කිරීමෙන් ආහාර ද්‍රව්ය ආනයනය සඳහා දැනට වැය වන අතිවිශාල මුදලක් ඉතිරිකරගත හෑක ආහාරවලින් රට ස්වයන්පෝෂිත කිරීමෙන් ආහාර ද්‍රව්ය ආනයනය සඳහා දැනට වැය වන අතිවිශාල මුදලක් ඉතිරිකරගත හෑක

5.ඊට සම්ගාමිව රටතුල  දැවැන්ත කෘශිකාර්මික, කාර්මික සහ සේවා ආදි සියළු අන්ශවලම අපනයනය කඩිනමින් වර්ධනය කිරීම මඟින් විදේශ විනිමය ලබාගැනීම වැඩි කරගැනීම සහ ඊට් අවගස්‍ය ව්‍යාප්ති උජාතික ප්‍රතිපත්ති  රටතුල පවතින අර්බුධකාරී තත්වයෙන් ජනතාව සහ රට මුදාගැනීමට යෝජිත ජාතික ප්‍රතිපත්ති.

එක්සත්, සව්භාග්යමත් ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා සියළු දෙනාම ඒකමතිකව පිළිගත යුතු

5.පස්වනුව  ජාතික  ප්‍රතිපත්ති මාලාවක්

1 කි පු 307 සිට 1815 දක්වා නිලවශයෙනුත් එදා සිට අද දක්වාම නිලනොවන ලෙසිනුත් අඛන්ඪව වසර 2329 පැවති පරිදි මේ රට සින්හල බෞද්ධයින්ගේ පරම මාතෲ භූමියමිය බව මෙරටවාසී සෑමදෙනාම මෙන්ම සමස්ථ ලෝකවාසීන්ම අවිවාදයෙන් පිළිගතයුතුය

තවද කිසිම අවස්ථාවකදි කිසිවෙකුට ඒ තුල වෙනම වාර්ගික ප්‍රදේශයක් හෝ වෙනම පාලන ප්‍රදේශයක් හෝ වෙනම රාජ්යයක් ඉල්ලීම හෝ ප්‍රකාශකිරීම රාජද්‍රෝහී හී ප්‍රකාශයකි.

මේ අතර රටේ පුරවැසියන් වශයෙන් ජීවත්වන දෙමළ, මුස්ලිම් සහ වෙනත් සුළුජනකොටස් මේ බිමෙහි වසර 2500 කට වැඩි කලක් පුරා රටේ පරම උරුමකරුවන් වන සින්හලයින් සමඟසුහදව ජීවත් වී ඇත. ජාතියේ උරුමයට තර්ජනයක් නොවන තුරු ඔවුන්ද සින්හල අපගේම සොහොයුරන් වශයෙන් අපි සලකමු. කෙසේ වුවද අපගේ එම පරම උරුමයට ඔවුන් කිසිදිනක වචනයෙන් හෝ ක්‍රියාවෙන් තර්ජනයක් නොවිය යුතුය. එමනිසාම ඔවුන් කිසිවෙකුට මේ රටතුල අයිතිහාසික නිජබිම් හෝ වෙනමරාජ්යයන් ඉල්ලිමට කිසිදු අයිතියක්ද  නැත.එසේම මේ රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ ඒ බව විව්ස්ථා ගත කළ යුතුය.  එසේම සැමදෙනාම  ඒ බව පැහැදිළිව වටහා ගතයුතුය.

2රටේ නම සින්හලේ/ශ්‍රී ළන්කාව විය යුතුය ඒ හැර ඉලන්කයි ආදි වෙනත් වචනවලින් යකින් එය හැඳින්වීම රාජද්‍රෝහී අපරාධයක් වශයෙන් සැළකිය යුතුය. ක්ස්ෆෝර්ඩ් සරසවියේ මහාචාර්ය සී සී

 ඩේවිස් ගේ දකුණු ආසියාතික සිතියම්වල ද සඳහන් වනුයේ ක්‍රි.පූ. 5 වනසියවසේ සිට 17 වනසියවස දක්වාම මේ රට සින්හලේ වශයෙන් හැඳින්වූ බවය.

3 මේ රටේ ජාතිය. ක්‍රි පූ.543 සිට පැවති පරිදි සින්හල වියයුතුය. දෙමළ සහ මුස්ලිම් ජනකොටස් යනු මේ සින්හලයින්ගේ රටට විටින් විට පැමිණි සින්හලේ රජ්වරුන්ගේ සහ පසුව මේ රටේ පාලකයින්ගේ අනුග්‍රහය ඇතිව මෙහි පදින්චි පුරවැසිකම ලබාගත් සන්ක්‍රමනික ජනවර්ග පමණි. ඔවුන් අතීතයේදී කිසිම අවස්ථාවක මේ රට තුල වෙනම ජාතීන් වශයෙන් ප්‍රකාශ කොට නැත.එබැවින් වර්තමානයේද අදදනොකළ යුතුය. එසේම එවැනි ප්‍රකාශ කිරිම හෝ කටයුතුවල යෙදීම රාජ්ද්‍රෝහී  අපරාධ්යක් වශයෙන් නීතිගත කළයුතුය

4 ක්‍රි ව පෙ 307 සිට අඛ්හණ්ඩව පැවති පරිදි අදද බුද්ධාගම මේ රටේ රාජ්ය. ආගම විය යුතුය කෙසේ වුවත් සියළුම ආගම්

ම් ඇදහීමේ පූර්ණ අයිතියට සහතික කෙරේ.

5කි.පූ. 307 සිට පැවති පරිදි බුද්ධාගම මෙ රටේ රාජ්ය ආගම විය යුත්හුය

6 රටේ රාජය භාශාව සින්හල විය යුතුය

7 බුද්ධාගම රටේ රාජ්ය ආගම වියයුතුය.

8 මේ රටේ,ජනාධිපති,අගමැති, අග්‍රවිනිස්චයකාරතැන,ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ නීතිපති      සින්හල යින්ම වියයුතුය

9 සියලුම ජනවර්ග,ආගම්,ආදිය මුල්කරගෙන පිහිටුවා ඇති සියළුම දේශපාලනපක්ශ තහනම් කළ යුතුය.

10 ඒකීය රටක් එක  නීතියක්     

11     මධ්යම කඳුකරයේ මු ම අඩි 5000 ඉහල අධිරක්ශිතයක්

11 එක් ජාතික කොඩියක්

12 එක් ජාතික ගීය

ජාතික ආර්ථිඅකයේ ගොවිතැනට මුල්තැන

12 නව මැතිවරණ  ක්‍රමයක්

13 දැනට පවතින  ජනතා පරමාධිපත්තිය ආරක්ශාවන මුල්තැන දෙන ආණ්ඩුක්‍රම විවස්ථාඅවක් වක්      

14     දරුණු අපාරධවලට මරණ දඬුවම

15 දේශීය සහ විදේශීය රාජ්ය සේවය වුර්තිකයින්ට පමණි නි

16 වෙනස්නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්

17 සෑමපුර වැසියෙකුටම රටේ ඔනෑම තැනක පදින්චියට, දේපල මිලදි ගැනීමට රැකියා කිරීමට අව්ස්ථාව    

18     මේ රට ෆෙඩෙරල් රාජ්යක් කොට දෙමල බලය නන්ග්වා සින්හල බ්ලය බිඳ දමා සින්හල ජාතිය විනාශ කිරිමට       ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ1987 ජූලි 29  ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඒ තුළින් උපන් 13 වන විවස්ථා සන්සෝධනය අහෝසිකොට මේ රටට හා ජාතියට  හූනිමක් වි ඇතිති පලාත් සභා වහාම අහෝසි කිරීම.

19 මේ රටේ ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වන  දැනට පවතින අධිකක රජයේ නිවාඩු දින ගණන ජාත්යන්තාර්ජත්යන්ට්‍ර සාමාන්න්යන්ය ගණන වන 12 හෝ ඊට ආසන්න සන්ක්යාවකට අඩුකොට  වසරකට අපතේ යන මිනිස්නඉස් දින ගණන රටේ සන්වර්ධනයට යොදාගතයුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress