“කබ්‍රාල්ගෙන් නන්දලාල්ට පිළිතුරු – කමෙන්ට්ස් කියවන්න කලින් පොත කියවන්න
Posted on November 25th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

උද්ධමනය ස්ථාවර මට්ටමක් දක්වා ළඟා කරගැනීම එකවර සිදු නොවන බවත් ඒ සඳහා තවත් වසර එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ අතර මහබැංකු අධිපතිවරයා ඊයේ සිදුකළ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද ප්‍රතිචාර දැක්වූවා.

තම කෘතිය නොකියවා ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙසත්, සියල්ලටම පෙර කමෙන්ට් නොකියවා පොත කියවන ලෙසත් හිටපු මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress