විග්නේෂ්වරන් කියන ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කතාකරලා තියෙන්නේ සිංහල භාෂාව – මහාචාර්ය රාජ් සෝමදේව
Posted on February 11th, 2023

Lanka Lead News

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව පරිනාමය වන්නේ දෙමළ ජනතාවගෙන් බවට උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශය පිළිබදව මහාචාර්ය රාජ් සෝමදේව මහතා අදහස් දක්වා ඇත.

ඒ අනුව විග්නේෂ්වරන් සදහන් කරන ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් වූ දෙමළ ජනතාව කතාකර ඇත්තේ සිංහල භාෂාවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress