ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන චෝදනා එල්ල කරන්නේ දැනුවත් භාවයකින් තොරවයි – විජේදාස රාජපක්ෂ (වීඩියෝ)
Posted on April 11th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ එහි වගන්ති පිළිබඳ නිසි දැනුවත් භාවයකින් තොරව බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress