ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. නීතීඥවරයා කථානායකට, පාර්ලිමේන්තු මහලේකම්ට සහ නීතිපතිවරයාට දැනුම් දෙයි…!
Posted on August 13th, 2023

ෆීනික්ස් නීති සාර සංහ්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු ලිඛිත සහ වාචික කරුණු සළකා නොබැලීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන  බව SC/SD/52/23 පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥවරයා ලිඛිතව කථානායකවරයාට දැනුම් දැනුම් දී ඇත.

එහි පිටපත් පාර්ලිමේන්තුවේ මහලේකම්ට සහ නීතිපතිවරයාට යොමු කර ඇත.

http://neethiyalk.blogspot.com/2023/08/123_13.html?m=1

ෆීනික්ස් නීති සාර සංහ්‍රහය
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress