Archive for August 28th, 2023

WHAT WERE THE REASONS TO INCREASE CRIMES DURING THE PAST DECADE?

Monday, August 28th, 2023

BY EDWARD THEOPHILUS According to news reports, crimes in SRI LANKA have increased during the past decade, despite legal rules and religious practices committing crimes is a passion in society, and why people commit crimes is a vital dilemma that need to critically evaluate, comparatively current crime figures and trend have increased compared to previous […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම- අවසාන කොටස

Monday, August 28th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 8 වෙනි කොටසෙන් ….. ශී‍්‍ර ලංකාවේ වාර්ගික ජාතිවාදී නාසිවාදීන්ට ආරම්භයේ සිට රැුකවරණය, පුහුණුව, ආයුධ, මුදල්, උපදෙස් ආදිය සපයමින් සියලූ ආකාරයෙන් සහායකයන් වෙන ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍යය, නෝර්වේ ඇතුළු යුරෝපීය බටහිර රටවල බලධාරීන්ගේ සහ හිටපු මහ ලේකම් බැන්කි මූන් වැනි එ.ජා.සං. යේ සිටි සහ සිටින නිලධාරීන්ගේ හෘද සාක්‍ෂිය ”නාසිවාදී” […]

More >

1962 – Letter from N. Q. Dias (Permanent Secretary, Ministry of Defence and External Affairs) to S. J. V. Chelvanayakam MP

Monday, August 28th, 2023

BY  SHENALI WADUGE · 28TH AUGUST 2023 One of Sri Lanka’s greatest strategist is N Q Dias the Permanent Secretary of Defense & External Affairs He renamed Operation Monty” set up in 1952 into a Task Force Anti- Illicit Immigration in 1963 to stop illegal immigration of Indian Tamils. TFAII is headquartered in Palaly with units deployed from […]

More >

Special Referenda at national intermediate level.

Monday, August 28th, 2023

Sugath Kulatunga In our democracy the people can use the power of franchise in selecting a government only once in 5 years unless the Parliament is dissolved earlier. In between elections the voice of the people is muted. This makes people to resort to enraged demonstrations and Aragalayas. The government also takes decisions on conjecture. […]

More >

තිස් වසරක යුද්ධය සහ පශ්චාත් යුද කම්පනයට ලක්වූ ශ්‍රී ලංකාව පිලිබඳව දේශනය

Monday, August 28th, 2023

Dr Ruwan M Jayatunge M.D. ඊලාම් යුද්ධයේ දුර්විපාක සමාජය හඳුනාගන්නා කාලය තෙක් මනෝ විද්‍යාත්මක රෝගාබාධයක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder -PTSD)  ශ්‍රී ලාංකාවට ආගන්තුක රෝග තත්වයක් විය. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකානු සමාජය වියට්නාම් සින්ඩ්‍රෝමය හඳුනාගත්තාක් සේ ඊලාම් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික සමාජය පලාලි සින්ඩ්‍රෝමය හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හඳුනා ගන්නා […]

More >

Head of Ahmadiyya Muslim Community Arrives in Germany

Monday, August 28th, 2023

A.   Abdul Aziz – Press Secretary –Ahmadiyya Muslim Jama’at – Sri Lanka. Hazrat Mirza Masroor Ahmad travels to attend the Annual Convention of the Ahmadiyya Muslim Community in Germany after four years The World Head of the Ahmadiyya Muslim Community, the Fifth Khalifa (Caliph), His Holiness, Hazrat Mirza Masroor Ahmad arrived safely in Germany on 27th August […]

More >

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදන්න…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

Monday, August 28th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය   අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සමෘද්ධි නිලධාරීන්ගේ මෙතෙක් නොවිසදුනු ගැටළු සම්බන්ධයෙන් 2023.08.28 දින අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිණි. සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී 44 ඉ(11) වගන්තිය යටතේ මනාපය පලකළ නිලධාරින් රජයට ගෙවිය යුතු සියයට 60 අර්ථ සාධක අරමුදලේ දායකත්වය ගෙවීමේදී අමතර සියයට 4 පොළයක් අයකිරීමට ඇති තීරණය අසාධාරණ බවද වෘත්තීය සමිති සදහන් කලේය. […]

More >

Indian NDC delegation meets SL State Minister of Defence

Monday, August 28th, 2023

MOD  Media Centre An Indian National Defence College (NDC) delegation led by Rear Admiral Sanjay Sachdeva called on State Minister of Defence Hon. Premitha Bandara Tennakoon at his office in Colombo, today (Aug 28). The delegation of senior foreign military officers who arrived at the Island as part of their tour on strategic neighbourhood studies […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress