ජනවරමක් නැති නායකයෙක් භූමියේ ඒකීයත්වය විනාශ කිරීමට සැලසුම් හදනවා – උවිඳු විජේවීර
Posted on August 18th, 2023

Lanka Lead News

මේ මොහොතේ නැවත වරක් මාතෘභූමිය ආගම් වශයෙන්, ජාති වශයෙන්, භූමිය වශයෙන් බෙදා වෙන්කරමින් වෙනම රාජ්‍යක් ගොඩනැගීම සඳහා තිබූ සැලසුම්වල පිඹුරුපත් නැවත මතුවෙමින් පවතින බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘13 පරදවමු සහජීවනය ගොඩනගමු‘ යන තේමාව යටතේ දෙවන පරපුර විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

ජනවරමක් නොමැති නායකයකු විසින් භූමියේ ඒකීයත්වය විනාශ කිරීමට සැලසුම් සකස්කරමින් පවතින බවත් උවිඳු විජේවීර මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මෙරට ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කිරීමට ඉන්දි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress