පුලුවන් නම් CIDයට කැඳවන්න… අපි ලෑස්තියි – දුමින්ද නාගමුව
Posted on August 19th, 2023

 Lanka Lead News

ජනතා විමුක්ති පෙරමුණ, ටිරාන් අලස් මහතා සමග හා රනිල් වික්‍රමසිංහ මහතා සමග ඩීල් එකක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා  සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක් වෙමින් නැවත වරක් පවසයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දුපතක ආයෝජනය කර ඇති බවට තමන් පැවසූ කතාව සම්බන්දයෙන් ඔහු එහිදී පවසන්නේ ඒ සම්බන්ධයෙන් හැකි නම් CIDයට කැඳවන ලෙසත් එයට උත්තර සැපයීමට සූදානම් බවත්ය.

https://www.facebook.com/watch/?v=306235461781535

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress