ශ්‍රී ලංකාවේ සිදු වූ අරගලය අමෙරිකාව නිර්මාණය කළ අරාබි වසන්තයේම කාබන් කොපියක් – ජාත්‍යාන්තර දේශපාලන විචාරකයෙකුගෙන් සුවිශේෂී අනාවරණයක්
Posted on August 24th, 2023

Lanka Lead News

ශ්‍රී ලංකාවේ අරගලය පිළිබදව ජාත්‍යාන්තර දේශපාලන විචාරකයෙකු වන බ්‍රයන් බර්ලෙටික් විසින් 2022 වසරේ ජුලි මස 14 වනදා සිදු කරන ලද විග්‍රහයක සඳහන් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 2011 වසරේදී නිර්මාණය කරන ලද අරාබි වසන්තය” තුළ දිග හැරුණු සිදූවිම් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ අරගලය” තුළද තමන්ට නිරීක්ෂණය වන බවයි.

අරගලය පණ ගැන්වීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට සෘජුවම සම්බන්ධ NED ආයතනය මෙන්ම ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කරන ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් සමාජ මාධ්‍ය දායකත්වය ලබාදුන් ආකාරය සාධක සහිතව ඔහු විසින් මෙහිදී විග්‍රහ කර තිබේ.

අදාළ වීඩියෝව පහළින්…

https://www.facebook.com/watch/?v=953028312456618

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress