වැස්ස එනකොට කූඩැල්ලො නැගිටිනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි දේශපාලකයන්ගේ සැබෑ ස්වරූපය අනාවරණය කරති
Posted on August 26th, 2023

 Lanka Lead News

ඉතිහාසයේ කවර කාලයක දී වත් නොතිබූ ලෙස ජාත්‍යන්තර බලවේග ඉතා සියුම් ලෙස මේ රටත්, ජාතියත්, ආගමත් වටා ගොනුවී අවසන්ව ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

රටක පුරාවස්තු එම රටේ එක් ජාතියකට පමණක් අයත් වස්තූන් නොවන බවත්, රටේ සියලුම ජාතීන්ට මෙම උරුමය අයත් බවත්, උතුරේ දෙමළ දේශපාලකයන් අතලොස්සක් එකතු වී දකුණේ සිංහල දේශපාලකයන් කරන ලෙසින්ම උතුරේ දෙමළ ජනතාව මුලා කරන බවත් උන්වහන්සේ පවසති.

එමෙන්ම කූඩැල්ලන් වැස්ස එනවිට නැගිටිනවා සේම, දේශපාලකයන්ට ද රට, ජාතිය, ආගම මතක් වන්නේ ඡන්දයක් කිට්ටුවට පැමිණෙන විට දී බවයි උන්වහන්සේ පවසන්නේ.

වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress