Archive for September, 2023

ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්

Friday, September 1st, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි  සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.01 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී. නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුල් වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන […]

More >

තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපනයට ජපාන සහාය

Friday, September 1st, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (2023.09.01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය. දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තරුණ නිපුණතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසකට ජපානය නිරතුරුව […]

More >

13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහයට එරෙහිව දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්

Friday, September 1st, 2023

 Lanka Lead News රට දෙකඩ වීම නවතා දැමීමට, 30 වසරක යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ගේ හා ජාතිමාමක ජනතාවගේ සියලු උත්සාහයන් විනාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ බෙදුම්වාදී නායකයන් එක්ව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (31) සවස මහරගම […]

More >

Name group which supported Easter Sunday bombers: Cardinal

Friday, September 1st, 2023

Courtesy The Daily Mirror Since Archbishop of Colombo, Cardinal Malclom Ranjith had slammed the government authorities to name the group which supported the Easter Sunday bombers, Minister of Public security Tiran Allas invited him and the Church to go through the investigations and outline any shortcomings. We have already informed the Church authorities to go […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress