දවසේ ප්‍රවුර්තිය 17.10.2023.
Posted on October 17th, 2023

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර.මහනුවර

අපි පාර්ලිමේන්තුව කියලා නඩත්තු කරන්නේ මීහරක් ගාලක්.රටේ හැම හොරකම් මුල එතන –  thukvitharak mehemath Lankaawak !

Inbox

DAMITHA SENEVIRATNE

මහජන බැංකුව ඔවුන්ගේ රුපියල් මිලියන 54,000 (බිලියන 54) ණය බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කෝප් කමිටුව හමුවේ මේ බව හෙළි කළේය.

ඔබ මුදු, මාල, කරාබු උකස් කර ගත් ණය හෝ ඔබ ගත් කුඩා ව්‍යාපාර ණය, නිවාස ණය හෝ වෙනත් එවැනි ණය කපා හැර තිබේ?

ණය කපා හැරීමට වාසනාවන්ත වූ දස දෙනෙකුගේ නම් සහ කපා දැමූ ණය මුදල් ප්‍රමාණය මෙන්න

01. යශෝධා සමූහය – රුපියල් මිලියන 24000 කි.

02. දයා ගමගේ. එජාප භාණ්ඩාගාරික – රුපියල් මිලියන 2647 කි.

03. අර්ජුන් ඇලෝසියස් – රනිල්ගේ මිත්‍රයෙකි. – රුපියල් මිලියන 3242 කි.Mahabenku Adipathige Bena Treasury bondwalin  maah bankuw sudda karapu miniha)

04. Grand Mountain හෝටලය – මාතලේ මහජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. – රුපියල් මිලියන 3685 කි.

05. CML.MTD.  කණ්ඩායම් ව්‍යාපාර – රුපියල් මිලියන 5028 කි.

06. Huravi International සමාගම. – රුපියල් මිලියන 2521 කි.

07. නවලෝක සමාගම – රුපියල් මිලියන 1442 කි.

08. මිහින් ලංකා සමාගම රාජපක්ෂලා හැදූ – රුපියල් මිලියන 2566 කි.

09. සතොස.(රජයේ  ) – රුපියල් මිලියන 5443 කි

10. ශ්‍රී උපකරණ මූල්‍ය. – රුපියල් මිලියන 3173 කි

මේ සියලු සමාගම් දේශපාලනඥයන් සමඟ සෘජු හෝ වක්‍ර සබඳතා පවත්වයි. බොහෝමයක් ණය ලබාදී ඇත්තේ නිසි ඇප නොමැතිවය. ඔබට…?

දර්ශන තන්ත්‍රිගේ”

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය”

මේ පිළිබඳ අදාල පාර්ශව්යන්ගෙන් පහත සඳහන් ප්‍රශ්න මම අසමි

පාර්ලිමේන්තුව මේ ගැන ගණුලබන තීරණය කුමක්ද kaThaakaranavaa vitharadha?

ජනාධිපතිවරයා සහ රජය මේ ගැන ගන්නා තීරණය කුමක්ද

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂට සහ ඊට වගකිවයුතු අයට එරෙහිව ගනුලබන තීරණයක් කුමක්ද 

 මේ සභාපතිවරයා සහ ඊට වගකිවයුතු අයට එරෙහිම නීති මඟින් ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි

මේ සභාපති වරයා සහ ඊට වගකිවයුතු අයට දෙන දඬුවක කුමක්ද

ඒ සියලුදෙනාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගමුද

මේ සභාපතිවරයා රටේ ඊලඟ ජනාධිපති කරමුද.මන්ද ඒ සඳහා අව්ශ්‍ සියලුම සුදුස්කම් siyalla ඔහු  සතුව ඇතිබැවිණි

මෙහෙමත් හොරගුහා පාර්ලිමේන්තු ලෝකයේ තව තිබේද?

නිරීක්ෂණ

මේ රටේ හැම මහජන ආයතනකම පාඩු ලබන්නෙ සහ විනාශවන්නෙ මෙවැනි දේශපාලන හෙන්චයියන් සහ හොරුන් ඒවා බාරව සිටීමට පත් කරාන් නිසා නොවේද. නරින්ට කුකුල් කොටුව බාරදුන්නාම මෙහෙම වෙන එක පුදුමයක් නොවේ.ඇපනැතිව කොහොමද ණය දුන්නේ

යෝජනා

මුන් ඔක්කොම වහාම අත් අඩන්ගුවට ගෙන ඊට සබන්ධ දෙශපාලකයින්ද හඳුනාගෙන උන් සියළු දෙනාටම එරෙහිව වහාම නීති මඟින් ක්‍රියා කළ යුතුයි.

ඔවුන්සතු මෙරට පිටරට ඇති සියළු දේපල රාජසන්තක කළයුතුයි

මුන් ජීවිතාන්තය දකවා හිරේ නොදා (එතකොට මුන් මැරෙනකම් අපි තවත් උන් නඩත්තු කලයුතු නිසා) වහාම මරණ දඬුවම කිරියාත්මක කොට සමාජයෙන් මුන් තුරන් කළ යුතුයි.

මේ හොරුන්ට උදව කර ඇති දේශපාළුවන්ද හඳුනාගෙන උන්ගේ සහ මුන්ගේ හත්මුතු පරම්පරාවේ එකෙකුටවත් මේ රටේ දේශපාලනය හෝ රජයේ රැකියාවක් කිරීම තහනම්කොට ගලේ කොටා තැබිය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress