2024/25 දී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ මහ මැතිවරණයකට නාම යෝජනා පත්‍ර දීමට පෙර සියළුම ජනාධිපති අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ ජනතාව සමඟ පොදු ප්‍රඥප්තියකට එකඟ විය යුතුය.
Posted on November 30th, 2023

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර.මහනුවර.

එසේ නොකරණ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුගේ මෙන්ම සෑම පක්ශයකම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ශේප කළයුතුය.

1948 සිට මේ වෙනතුරු කොට මහ මැතිවරණ 16 ක් පමණත් ජනාධිපති වරණ 6කුත් පවත්වා තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩු 16ක්. ජනාධිපතිවරු 9 ක්. හැබැයි අපේ ආණ්ඩු සහ ජනාධිපතිවරු කොතරම් හොඳට රට පාලනය කරලා තියෙවාද කීවොත් 1948 වෙනකොට ආර්ථික වෂයෙන් ආසියාවේම දෙවැනි රට වෂයෙන් තිබුණ අපි අද මුලු ලෝකයේම අන්තිම හිඟන රටක් බවට පත්වෙලා. මේ වන විට ලන්කාව බන්ක්ලොත් රාජ්‍යක් හැටියට විළි ලැජ්ජානැතිව මුලු ලෝකෙටම ප්‍රකාෂ කරල හමාරයි. මේ රටේ 2,19,16,436 (දෙකෝටි දහනව ලක්ෂ දහසය දාස් හාරසිය තිස් හයෙන්) සෑම එක් පුහ්ගලයෙක්ම 12 ලක්ෂයක් ලෝකෙට නයයිළු.කොච්චර ණය වෙලාද කීවොත් අද රටේ වාර්ෂික ආදායමෙන් 72% ක්ම ගත්ත නයට පොලී වශයෙන් ගෙවන්ට වෙලා.2022 අප්‍රේල් වනවිට තිබුණු ණය අමෙ. ඩොලර්. US$ ට්‍රිලිනය 3.45 ගෙවිම  සහ ඊට අදාල පොලිය ගෙවීම වාර්ෂික ආදායමෙන් 72% සහ  අලුතෙන් ගැනීමට මේ අය වැයෙන් යෝජිත ණය වන ට්‍රිලිනය US$ 3.90 ඇතුළු මේ සියළු ණයත් ඊට අදාල පොලියත් ගෙවීම  යන කරුණු සම්පූර්ණ  වන විට,  ජනාධිපතිවර්යා  ප්‍රකාෂකො ඇති පරිදි 2048 වනකොට මේ රට සන්වර්ධිත රටක් බවට පත්වීම කෙසේ වෙතත් ඊටත් පෙර මේ රට ණය කරුවන්ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිනෙණ රටක් වීමේ ඇති අවදානම නම් මෙහිලා අවධාරණය  කල යුතුව ඇත.

මේ උතුම් සින්හල ජාතියේ සහ සින්හල දේශයේ එම මළගමේ සෝක ගීතය ගැයීම දැනට 74 වන වියේ පසුවන ඔහු නම් ඇතැම්විට නොසිටිය හැකි නිසා ඔහුට නම් සැනසුම් සුසුම් හෙලිය හැක.

එහෙත් පුරා වසර 2600 කට ආසන්න කාලයක් ලොව පුරා ජයකෙහෙළි නන්වා සිටි සින්හ වන්සිකයින් වූ සින්හල බෞද්ධයින් වන අපි කෙසේනම් එම විනාශය විඳදරා ඉවසා සිටිමුද?  

රටේ ආර්ථික තත්වය එසේ තිබියදී මිනි මැරුම්. ස්ත්‍රී දූෂන, හොරකම්,මන්කොල්ලකෑම්, රාජ්‍ය දේපල අවභාවිතය, අසාධාරණය අයුක්තිය ඉහවහ ගිහින්. අවුරුදු 75 ක් තිස්සෙ අපේ පාලකයින් කොපමණ හොඳට රට පාලනය කරලා තියෙනවාද කියලා ඒකෙන්ම පෙනෙනව.

ඒ උනාට සුද්දා විසින් අපේ රට විනාශකරන්ට 1948 දී අපට දායාදකොට දී ගිය පක්ෂ දේශපාලන බලුපොරයට දැන් යලිත් සියලුම පක්ෂ 86 ක්පමණ ලහිලහියේ සූදානම් වන බව පෙනෙනවා.

ඒත් දැන්නම් රටේ මිනිසුන්ට දේශපාලනේ අරහන්. මිනිසු කියන්නෙ අපි කාට චන්දෙ දුන්නත්  බලේට එන එවුන් හැමදාම රට ආණ්ඩු කරන්නේ කොලඹ ඉන්න ජාවාරම් කාරයින්ටයි, නීතිඥයින්ටයි  ලොකු ලොක්කන්ටයි ඕනෑ විදියට නෙ. හැබැයි ආණ්ඩු බලයට පත්වෙන්නේ කොලඹින් පිට ගම් දනව් වල ඉන්න දුප්පත් මිනිසුන්ගේ චන්දෙන්.බලයට පත් උනාට පස්සේ ඔක්කොම කරන්නේ “කොලොම්බියන්ස්ලාට” ඕනෑ විදියට. මේ “කොලොම්බිඅන්ස්ලා” වැඩ කරන්නේ ලන්ඩන්, නිව්යෝක් වල එහෙමත් නැත්න්ම දිල්ලිය කියන විදියට.රටේ ජනගහනයෙන් 80% කට වැඩි ගමේ මිනිසුන්ට ගොවියාට අවශ්‍ය මූලික දේවල්  කිසිවක් නෑ. හැම දේකම මිල අහස උසට නැගල.ගොවියාට අව්ශ්‍ය බිත්තර වි, ජලය, පොහොර නෑ. වෙනත් යෙදවුම්, ව්‍යාප්ත සේවා කිසිවක් නෑ. එදා හිටපු ව්‍යාප්ත සේවකයො ඔක්කොම කොලඹ කෙහෙල්වත්තෙ ප්‍රේමදාස ජනාධිපති වරයා ග්‍රාම සේවකයො කළා. දැන් ව්‍යාප්ති සේවකයොත් නෑ, ග්‍රාම සේවයිනුත් ගම්වල නෑ. ඒ ඔක්කොම දැන් පක්ෂ දේශපාලනේ.රටේ ජාතික ආදායමෙන් 85% ම වැයකරන්නේ රජ්‍යසේවකයින්ටයි දේශපාලකයින්ටයි. හැබැයි කරන ආණ්ඩුකිරිමකුත් නෑ රාජ්‍යපාලනයකුත් නෑ.

ගොවීන් වගාකරගන්නා දෙයින් 40% සතුන් පාලුකරනවා. ඉතිරි ටිකත් විකුනාගන්ට බෑ කොළඹ සහ නගරබද බල්ලන් ගානට මනුස්සයන්ට වෙඩිතියන්ට ට් 56 තියෙනව. නමුත් රටේ ජනගහ්නයෙන් 80% වන ගම්බද ඉන්න ගොවියන්ට ඔවුන්ගේ වගාවක් රැකගන්ට බෙහෙත් කොටන ගිනි බටයක්වත් දෙන්නේ නෑ.

එසේම කොලඹ ඇත්තන්ටනම් අවශ්‍ය හැමදෙයක්ම පිටරටින් ගෙනත් දෙනවා. ගමේ ගොවියො වවන බතල, මයියොක්කා කිරිඅල, කුරක්කන් වී ටික ඌරා,ඉත්තෑයා වඳුරා රිලවා අලියා මොණරා කාලා විනාශකරනවා. උන් කාල ඉතිරිවන ටිකවත් විකුනාගනටහ් බෑ. හැබැයි මේ ඔක්කොම කොලඹ මිනිසුන්ට පිටරටින් ගෙනත් දෙනවා එමනිසා ඉදිරි මැතිවරණයකදි තරඟ කිරීමට කියල චන්දෙ ඉල්ලන්ට නම් ගම්වලට එන්ට එපා.

එවැනි පසුබිමක ජීවත් වෙන අපි සියළුම දේශපාලන පක්ෂයයි කියාගන්නා කන්ඩායම් වෙත ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න මාලාවකි මේ.

වසර 2600 ට ආසන්න කාලයක් පුරා එක රජෙක්, එක රටක් (සින්හලේ/ලන්කාද්වීපය), එක ජාතියක් (සින්හල),එක ආගමක් (බුද්ධාගම), එක භාෂාවක් (සින්හල) සහ එක සන්ස්කෘතියක් වෂයෙන් පැවති සින්හලේ/ ලන්කාද්වීපය නම්වූ මේ රට, උඩරට හා පාතරට, (බෙදීම 1803) සින්හල බෞද්ධ,  සින්හල කතෝලික , සින්හල-දෙමල, (1799) සින්හල-මුස්ලිම්,ආදි වශයෙන් අප රට හා ජාතිය බෙදා තැබීම සඳහා සුද්දා විසින් 1948 දී අටවාගිය දේශපාලන පක්ෂ නමැති (මේ රටට කිසිසේත්ම නොගැලපෙන) මර උගුලේ එල්ලී මරාගන්නා දේශපාලන  කණ්ඩායම් නැමැති නයි-මුගටීන් ලහි ලහියේ ලබන වසරේ තිබේ යැයි කියන මැතිවරණයෙන් මේ රටේ දේශපාලන බලය යලිත් අල්ලා ගැනිමට ඔවුනොවුන් මරා ගැනීමට සූදානම් වන බව පෙනේ. මේ පුන්චි රටේ දැන් ලියාපදින්චි  දෙශපාලන පක්ෂ 86 කීවොත් කව්ද විශ්වාස කරන්නේ?

මේ රටේ 1948 සිට  මේ දක්වා රටේ පාලනය භාරව සිටි කිසිවෙකු රටේ අතීත රජවරුන්වූ පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වලගම්බා, වසභ,සිරිසඟබෝ, මහසෙන්, ධාතුසේන, කාශ්‍යප, විජය බාහු 1, මහා පරාක්‍රමබාහු, ගජබාහු 1, කළිකාල සර්වඥ පන්ඩිත නමින් පටබැඳුණු 2 වන පරාක්‍රමබාහු,6 වන පරාක්‍රමබාහු, සපුමල් කුමරු,11 රාජසින්හ සහ කිර්තිශ්‍රී රාජසින්හ වැනි රජවරුන් සහ 1948 න් පසු සිටි පාලකයින් 4 ක් ද මේ රට පාලනය කළේ කෙසේද,ජනතා සුභ සෙහ සැලසුවේ කෙසේද, බුදු සසුන පෝෂණය කොට ආරක්ෂාකලේ, රට විදේශ ආක්‍රමණවලින් බේරාගත්තේ  කුමන රාෂ්ට්‍රපාලන ක්‍රම වේධයන් අනුව දැයි මලපොතේ අකුරක් දන්නා බවක් අපටනම් නොපෙනේ.

එසේම මොවුන්, මෑත කාලයේ සිටි අගමැති වරුන්වන ඩී.එස්.සේනනායක මහතාගේ වියළි  කලාපයේ සින්හල ගොවි ජනපද පිහුටුවීම, .සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතගේ නිදහස්  අධ්‍යාපනය.බණ්ඩාරනායක මහතාගේ 1956  දි සිදුකළ ජාතික චින්තන පුනරුදය සහ විප්ලවය, පිලිප් ගුණවර්ධන මහතාගේ කුඹුරු පනත,බණ්ඩාරනායක මැතිනිය වසර 17ක් තුල දේෂිය කෘෂි හා කාර්මික අන්ශතුල ලබාදුන් පිබිදීම, විදේශීන් සතු වතු සහ ඉන්ධන අධිකාරීය  නොබියව ජනසතුකිරීමෙන් සිදුකළ  සමාජ හා ආර්ථික විප්ලවය සහ  දේශීය පුද්ගලික අයිතිය අක් 50 ට සීමා කරමින් සිදුකළ ඉඩම් ප්‍රතිසන්ස්කරණය, 1948 දී නොලැබුණු දේශපාලන  ක්ශෙස්ත්‍රයේ ව්‍යවස්ථා දායක, විධායක සහ අධිකරණ  නිදස සම්පූර්ණ කරමින් 1972 මැයි 22 දා නව ජනරජ ව්‍යවස්ථාවක් මගින් 1948 ලැබුණායයි කියන ඊනියා ඊනියා නිදහසින් වසර 24 කට පසු, ජනරජ ව්‍යවස්ථාවක් යටතේ ජනරජයක් බවට මේ රට පත් කරමින් මේ රටට   පූර්ණ සහ සැබෑ නිදස ලබා දීම සහ ඊනියා පොදුරාජ්‍ය මණ්ඩලයේ සිරකරුබවින් නිදහස් ලබා ගැනීම,එසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොවම දරුණු ත්‍රස්ථවාදීන් වු දෙමළ එල්.ටි.ටී ත්‍රස්ථ වාදීන් පරාජයකොට නැවතත් මේ රට එක්සේසත් කිරීම  යනාදියෙන් කිසිදු පාඩමක් ඉගෙන ගෙන ඇති බවක්ද අපටනම්  නොපෙනේ.

1977න් පසු මේ රටේ නායකත්වයට පත්වූ සෑම අගමැති, ජනාධිපතිවරයෙකුම  ඊනියා නිදහස ලැබුණායයි කියන 1948 දි ලබාගතයුතු වුවත්  එදින නොලබාගත්  එසේම ඊට වසර 24 කට පසු 1972 වනතුරුම කිසිම නායකයෙකුට කිරීමට නොහැකිවූ එහෙත් 1972 දී මැතිනිය විසින්  රටට හා ජාතිය ලබාදුන් එසේම් 72 සිට 77 දක්වා වසර 5ක්ම අභි මානවත් අන්දමින් පවත්වනලද  ජනරජ දිනය අවලන්ගු කොට ඒ වෙනුවට 1977  සිට ජේ.ආර් ජයවර්ධන ජනාධිපති වරයා පෙබ් 4 දිනම නිදහස් දිනය නැවතත් අධිරාජ්‍ය වාදි පහනම දැල්වීමෙන් ජනරජ නිදහස 1978 සිට ජාතියට අහිමි කළේය. ඊට පසු ප්‍ප්‍රේමදාසමදාස, විජේතුන්ග, චන්ද්‍රිකා කුමාරතුන්ග, මහින්ද රාජපක්ෂ, සිරිසේන, ගෝඨාභය සහ රනිල් වික්‍රමසින්හ යන සියලුම ජනාධි පතිවරුන් 1972 ජනරජ ව්‍යවස්තාව සහ ජනරජ ජයග්‍රහනය නින්දා සහගත  අන්දමින් පාවා දෙමින් පර සුද්දන්ටම ආවඩමින් නැවටත් පෙබ් 4 ම ජෙනින්ස්ගේ බිරිඳගේ උපන් දිනය සැමරීම් අරඹන ලදී. තම රට ජාතිය ගැන මෙලෝ හැඟීමක් නැති මෙවැනි ජාති ද්‍රෝහී, දෙශද්‍රෝහි අයටත්, නැවත නැවතත්,තවමත් චන්දය දෙන අමණයින් සිටින රටක් ඉතින් දියුණු වන්නේ කෙසේද?

අපේ රටේ දේශපාලන නායකයින්ගේ රට ජාතිය ගැන තිබෙන ගෞරවය සහ සැළැකිල්ල මෙන්ම ඔවුන්ගේ දේශවාත්ශල්‍ය  සහ දේශප්‍රේමයේ මහත මෙයින්ම පැහැදිළි නොවේද. එමනිසා මේ රටේ දේශපාලනයට එන සෑමකෙනෙකුම ප්‍රථමයෙන්ම කලයුත්තේ ඒ පැරැණි රජවරුන් සහ පාලකයින් රට පාලනය කළේ කෙසේදැයි අධ්‍යයනය කිරීමයැයි මම සිතමි.එම රික්තය නැතිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාන්ශයේ මැදිහත් වීමෙන් දැන්වත් වහාම ලන්කා ඉතිහාශය පිලිබඳ පාසැල් සිසුන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සහ මේ රටේ දේශපාලනය කිරීමට අදහස් කරණ සෑම කෙනෙකුගේම දැනගැනිම සඳහා මෙම රජවරුන් පිළිබඳ ප්‍රවීණ ඉතිහාශය්ඥයින් ලවා පොත් පෙලක් වහාම ලියා ප්‍රසිද්ධ කරණ මෙන් මම යෝජනා කරමි

යටත් පිරිසෙයින් 1815 මාර්තු 2 දා උඩරට ගිවිසුමෙන් සුද්දන්ට රට භාරදෙන අවස්ථාව වන විට ඔවුන්ට භාරදෙනලද්දේ සින්හල භාෂාවෙන් පාලනය කරණලද සින්හලේ නමැති බෞද්ධ රාජධානිය බවවත් මේ එකද ඊණියා දේශපාලන පක්ෂයක් හෝ සාමාජියෙකු දන්නා බවක්ද ඔවුන්ගේ කථාවෙන් බහෙන් හෝ හැසිරීමෙන් නොපෙනේ.

එමනිසා මීලඟ ජනාධිපති වරණයට හෝ රජ්‍යසභාවට තරඟ කිරීමට අපේක්ෂාකරණ සෑම අපේක්ෂකයෙකුගේම අධාපන සුදුසුකම්,චරිතය,වත්කම්,සමාජසේවය පිලිබඳ පලපුරුද්ද ආදියට අමතරව ඒ සඳහා,මේ රටේ භූගෝලවිද්යාව, ඉතිහාසය, ආර්ථිකය, සමාජය, සන්ස්කෘතිය,බුද්ධාගම, රජ්‍යපාලනය වැනි විශයන් පිළිබඳ පරීක්ෂනයකින් සමත්විය යුතුබව අනිවාර්‍ය කළ යුතුය. එම පරීක්ෂනයෙන් අසමත්වන කිසිවෙකුට නාමයෝජනා නොදිය යුතුය.

වර්ථමානයේ සිටිණ එකද මැති ඇමති වරයකු 1815 වනවිට මේ රටේ නම වූයේ සින්හලේ යන්න වත් දනිතැයිද මම නොදනිමි. එදා මේ රට සින්හලේ නමින් හැඳින්වූයේ සින්හල මිනිසුන්ගේ රට යන අරුතෙන්ය. සුද්දන් (Ceylon) කියා කීවෙත් සින්හලයින්ගේ රට යන අරුතින්මය.ඒ කි.පූ. 543 සිටම මේ රටට භාවිතාවු නමය. ඊට අමතරව ලස්සන රට, ලෝකයේ මධ්‍යයේ (ලක්ෂයේ) පිහිටි රට යන අරුතින් ලන්කා/ලන්කාදීප (ලන්කා දිවයින) යන අපර නාමයෙන්ද රාමායණය, මහාභාරතය වැනි භාරතීය පොත පතෙහි මෙන්ම දේෂීය ග්‍රන්තීන් වන මහාවන්ශය සහ දීපවන්ශය ඇතුලු පොත පතෙහිද සඳහන්වන නම් දෙකවේ.කොටින්ම කියනවානම් ඊළාම්වාදි උන්මත්තකයින් ඊලාම් කීවේද, මලබාර් වරුන් ඉලන්කයි කිවේද ලන්කා යන අරුතෙන්මය.සින්හලයින්ගේ රට (සීහලම්=ඊලාම්)) යන අරුතින්මය.තම්බපන්නි යන්නෙන් සාදාගත් ටැප්‍රොබේන් හැර 20 ක් පමණ ඇති අනෙකුත් සියල්ලම සින්හලයින්ගේ රට යන අරුතෙන්ම මේ රට නම්කොට ඇත. එබැවින් ඒ නම් දෙකින් හැර වෙනත් කිසිම නම්කින්මේ රට හැඳින්වීම දේශද්‍රෝහි වරදකි. එසේම ජාතිද්‍රෝහී සහ නීති විරෝධී වරදකි.එසේ කන්නවුන් සින්හල රජකාලේ මෙන් උලතබා මැරිය යුතුය.

ඉතිහාශයේ ආරම්භයේ සිටම මේ රටේ ජාතිය වුයේ සින්හලය. මන්ද මේ රටේ ශිෂ්ඨාචාරය බිහිකලෝද සින්හල බෞද්ධ සන්ස්කෘහ්තිය නිර්මාණය කලෝද ඔවුහුමය.  පෘතුගීසි ලේඛකයින් වන ක්වේරෝස්,පීබස් සහ ඕලන්ද ජාතික හ්‍යු ක්ලෙගෝන් වැනි අයගේ ලේඛණ අනුව ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ඕලන්දයින් සහ ඉන්ග්‍රීසීන් විසින් එවකට පැවති යටත් විජිත වල ගොවිපල සහ මාර්ගවල ඔවුන්ගේ වහල් මෙහෙයට මෙහි ගෙන ආ මලබාවරුන් වන වර්තමාන දෙමළ ජාතිය  වෂයෙන් හන්දුන්වන ජනවර්ගයට මේ රටේ ඇත්තේ වසර 300 කට නොවැඩි ඉතිහාශයක් පමණි.මොවුන් සෑමදෙනාම මේ රටට ගෙන ආවේ  ඕලන්ද කාරයින්ගෙන් පසුවය.කෝට්ටේ යුගයෙදී බුවනෙකබහු ව්1(සපුමල් කුමාරයා) 1447 දී නාගදීපය යටත්කර ගැනීමෙන් පසු(වර්තමාන ‍යාපනය පැරණි නාගදීපය )ඊට පෙර යාපානයෙහි දෙමලාධිපත්‍යද අවසන් විය.   

ඒ අනුව වර්තමානයේ යාපනයේ සිටින දෙමලජනයා සියල්ල ඕලන්දයින් සහ ඉන්ග්‍රීසින් ගෙන ආ මලබා වහල් කම්කරුවන්ගෙන් පැවත එන අයවේ.එමනිසා ඔවුනේ අයිතිහාසික නිජබිම මෙන්ම ජාතියද ඇත්තේ දකුණු ඉන්දියාවේ මිස මෙහි නොවේ.එබැවින් ද්‍රවිඩ ජාතියේ අයිතිහාසික මව්බිම වන ඉන්දියාවේත් නැති ජාතිකත්වයක්  2600 වසර සිට සින්හලයින්ගේ රට වන මේ සින්හලේ වසර 300 ක් සිටි පමණින්ම  ඔවුන්ට තිබෙන්නේ කෙසේද කියා අසන්ට කටක් හා කසේරුකව ඇති එකද සින්හල දේශ්පාලකයකු හෝ මේ සින්හල රටේ අද නැත

තවද මලබාවරුන් මෙන්ම තමන්ද ජාතියක් යයි කියමින් මේ   සින්හල රට මුස්ලිම් රටක් කරගැනීමට උත්සාහ කරන එසේම මිනීමරණ අන්තවාදී  මුස්ලිම් වරුන්ට මුස්ලිම් කියා ජාතියක් මේ මනුස්ස ලොකයේ කිසි තැනක නැති බවවත් පෙන්වා දීමට මේ කිසිම දෙශපාලනඥයෙකුට හෝ  පක්ෂයකට නොහැකිවී ඇත. එසේ වී ඇත්තේ ඔවුන් සියළුදෙනාම දරුණු දෙමළ මුස්ලිම් චන්ද මළභධයෙන් පෙලෙන නිසා සහ ඔවුන් තුල කිසිම සින්හලකමක් නැති නිසාය. මුස්ලිම් යනු  බෞද්ධ, හින්දු කීවාක් වැනි ආගමික කල්ලියක් පමණි. ජාතියක් නොවේ. ඒ බවවත් මේ දේශපාලනඥ්යෝ නොදනිති.

1815 වනවිටත් මේ ජනවර්ග දෙකම මේ සින්හල රට පුරාම තැනින් තැන විසිරී ස්වදේශිකයින් සමඟ සුහදව සමගියෙන් සිටියහ. එකල සින්හලේ වැසියන් වශයෙන් ඔවුන්ද සින්හලයින්ම විය. එහෙත් කිසිදිනක ඔවුන් කිසිවෙක් වෙනම ජාතීන් වශයෙන් හඳුන්වාගෙනද නැත. ඔවුන් හැමදෙනාම, සින්හලයින්, මේ රටේ පරම අයිතිකරුවන් බවද පිලිගත්හ. මලබා වාර්ගිකයින් මේ රටේ වෙනම ජාතියක් වෂයෙන් ප්‍රථම වතාවට හඳුන්වාදී ඇත්තේ 1799 දී ක්ලෙගොර්න් විසින්ය. 1819 දී වෙස්ලියන් මෙතොඩිස්ට් මිෂම විසින්ද මලබා වාර්ගිකයින් වෙනම ජාතියක් වෂයෙන් හඳුන්වාදී ඇති අතර 1818 දී ගාල්ලේදී පැවති ඔවුන්ගේ සම්මේලනයේ වැදගත්ම අරමුණ එය බවද ඔවුන් විසින්ම ප්‍රකාශකොට ඇත.

මලබා වරුන් මෙන්ම මුස්ලිම් භක්තිකයින්ද ජාතීන් වශයෙන් හැන්දින්වීමට පටන්ගෙන ඇත්තේ අධිරාජ්‍යවාදීන්ම විසිනි. ඒ වුකලී අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනයකිරීමේ කුමන්ත්‍රණ යේම එක් අන්ගයකි. ඔවුන් ආක්‍රමණය කළ සෑම රටකම ස්වදේශීය ජනය එක්කෝ සමූළඝාතනය කොට (ඇමෙරිකා දෙක,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙන්) හෝ නැතිනම් වෙනත් රටකින් ගෙන ආ ජනවර්ග සමඟ බේධබින්න කොට ස්වදේශීන් දුර්වල කිරීම  අධිරාජ්‍ය වාදීන්ගේ ප්‍රතිපත්තිය විය. (හොඳම උදාහරණය මේ රට). ඌව වෙල්ලස්ස කැරැල්ලේදී මෙන්ම 1915 ඊණියා සින්හල මුස්ලිම් කෝලාහලයේදිද,1948 සෝල්බරී ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් සහ අදද සිදු කරණුයේ එම ද්‍රෝහී ක්‍රියාවමය.

මලබා ජාතිකයින් ලන්කා දෙමල වෂයෙන් හඳුන්වා ගැනීමට ආරම්භකලේ 1901 පසුවය. එයද කලේ දැඩි දෙමල වර්ගවාදියකුවු, සුද්දන් විසින් ඔසවා තැබූ මලබාජාතිකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් නම්වූ රිජිස්ස්ට්‍රා ජෙනරාල් වශයෙන් තම නිලබලය අනිසිලෙස යොදාගනිමින්ය.

එතැන්සිට මේ දෙගොල්ලම ජාතීන් වශයෙන් හැඳින්වීමට පටන්ගැණින. පසුව මේ රට බහුජාතික,බහු ආගමික, බහු  භාසික, සහ බහු වාර්ගික වැනි කුණුහරුප නම් වලින් හැඳින්වීම ආරම්භ විය. 1948 නිවැරදි නොකළ මේ රටේ නිවැරදි ජාතිකත්වය දැන් වත් අපි නිවැරැදි කළයුතුව ඇත. අද හෝ එසේ නොකළහොත් තව වසර 25 ක් ගතවීමට පෙර සින්හලයින් මේ රටේ සුළු ජනකොටසක් වී තවත් අවුරුඩු 50 කින් මේ මිහිතලයෙන් අතුරුදන් වනු නොඅනුමානය.ඒ සමඟම වසර 2600 පැවති සින්හලයින්ගේ රටද එසේම ලෝකයේ ඇති එකම සින්හල බෞද්ධ රාජ්‍යද අතුරුදන් වී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් හෝ තවත් මාලදිවයිනක් වනු ඒකාන්තය. 1946 සෝල්බරි ව්‍යවස්ථාවේ 1 වගන්තියේ (2) අනුව මාලදිවයින ලන්කාවෙන් වෙන්කලේද සුද්දන් විසින්මය.

මෙම පසුබිම තුල

1 ඕනෑම රටක ජාතිය වන්නේ එම රටේ ශිෂ්ඨාචාරය බිහිකළ සහ එම රටට අනන්න්‍ය සන්ස්කෘතිය එහි ගොඩනැගු ජනවර්ගය යන ජාත්‍යන්තර වශයෙන් පිලිගත් නිර්වචනය ඔබ පිලිගන්නවාද? ඒ අනුව මේ රටේ ජාතිය වන්නේ සින්හලයින් පමණි යන්න් අඔබ පිලිගන්නවාද?

 2 මේ අනුව එ.ජා.ප. ජා.ජ.බල වේගය, ජාතික සමඟි පෙරමුන සහ ජාතික යන වචනය තමන්ගේ දේශපාලන පක්ෂයට කොතැනක හෝ යොදාගෙන ඇති සියළුම දේශපාලන පක්ෂ  ඔවුන් මේ රටේ ජාතිය  කුමක්ද කියා ප්‍රස්සිද්ධියේ ප්‍රකාෂයක් කළයුතුය. එසේම ඔබ පක්ෂ දෙමළ සහ මුස්ලිම් වරුන්ද මේ රටේ ජාතීන් වෂයෙන් පිළිගන්නවාද කියා ප්‍රසිද්ධියේ ප්‍රකාෂයක් නිකුත් කළයුතුය.   

3 මෙම නිර්වචනය අනුව මේ රටේ ජාතිය වෂයෙන් නීත්‍යාණුක්කූලව පිළිගත හැක්කේ සින්හලයින් පමණි යන සම්මුතිය ඔබ පිලිගන්නවාද /නැද්ද යන්න ප්‍රසිද්ද ප්‍රකාෂ්යක් කළයුතුය.

4 ඔබ පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී ජයගතහොත් ඒ අනුව මේ රටේ ජාතිය සින්හලයින් පමණි යන්න ව්‍යවස්ථාගත කරනවාද ?

5 ඔබ පක්ෂය ඒ අනුව දැනට පවතින ව්‍යවස්ථාව අහෝසිකොට මේ රටට,  මේ රටේ සම්ප්‍රදාය සහ ශිෂ්ඨාචරය පදනම් කරගෙන නව ව්‍යවස්ථාවක්  හදනවාද ,ඒ කොතරම් කාලයක් තුලද?

6. ඔබ පක්ෂය ක්‍රි.පූ 307 සිට මේ රටේ අඛණ්ඩව පවැති පරිදි බුද්ධාගම යලිත් රාජ්‍ය ආගම බවට ව්‍යවස්ථාගත කරනවාද?

 7 ඔබ පක්ෂය දැනට රටතුල පවතින 86 ක් පමණ වූ සියළුම ජාතිවාදි ආගම්වාදි සහ බෙදුම්වාදී දේශපාලන පක්ෂ සියල්ල තනම්කොට ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ දෙකක් පමණක් ඇතිකිරීමට ඔබ එකඟ වෙනවාද?

8. ඔබ පක්ෂය බලයට ආ විගසම 1987 ජූළි 29 රජිව් ගාන්ධි/ජේ ආර් ගිවිසුම සහ 13 වන වි‍යවස්ථා සන්ශෝධනය වහාම අහෝසි කරනවාද? ඒ යටතේ පිහිටුවා ඇති පලාත් සභා අහෝසි කරණවාද?

9 ඔබ පක්ෂය එසේම එම ගිවිසුම සහ පනත යටතේ පාර්ලිමෙන්තුවේ සම්මතකොට ඇති සියළුම අනපනත් සහ රෙගුලාසි වහාම අහෝසිකිරීමට පියවර ගන්නවාද?

10 ඔබ පක්ෂය මේ රටේ දැනට පිහිටුවා ඇති සියලුම ජනවර්ග,ආගම් නමින් රටේ  ජාතිය වන සින්හල ජාතිය බෙදීමට තුඩුදෙන සියළුම දේශපාලන පක්ෂ වහාම තහනම් කරණවාද?

11 ඔබ පක්ෂය පාර්ලිමේන්තුව නැවත ජාතික රාජ්‍ය සභාව වෂයෙන් නම්කොට එහි ආසන සන්ක්‍යාව 1972 පැවති 165 දක්වා අඩු කරණවාද?

12 ඔබ පක්ෂය සියලුම මට්ටම්වල ඒ ඒ මට්ටමට සුදුසු පරිදි දේශපාලකයින්ට අවම අධ්‍යාපන, වත්කම් චරිතය වැනි සුදුසුකම් පනවනවාද.?

13 ඔබ පක්ෂය ජනාධිපතිට හැර අනෙක් සියළුම මහජන නියොජිතයින්ට අදාල මැතිවරණ කොට්ඨාෂයතුල අවමවශයෙන් වසර 5 ක ස්ථිර පදින්චිය හෝ තම ගම පිහිටාතිබීම   අනිවාර්‍ය කරනවාද?

14 ඔබ පක්ෂය මැතිවරණයකින් පසු කිසිම මහජන නියෝජිතයෙකුට තම පෂය මාරුකිරීම තනම් කරනවාද, එසේ පුරප්පාඩුවන ආශනයකට අලුතෙන් මැතිවරණයක් පවත්වා නව මන්ත්‍රී වරයෙකු පත්කර ගැනීමට විධි විධාන යොදනවාද?

15 ඔබ පක්ෂය පාර්ලිමේන්තුව නැවතත් ජාතික රාජ්‍ය සභාව වශයෙන් නම් කරනවාද?

16. ඔබ පක්ෂය පූර්ණ ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ බලය සහිතව මේ රටට සැබෑ නිදස සහ දේශපාලන නිදහස ලැබු ණේ 1972 මැයි මස 22 නිසා නිදහස් දිනය/ජනරජ දිනය වශයෙන් මැයි මස 22 නැවතත් ප්‍රකාශකරනවාද/

17. ඔබ පක්ෂය 1948 දී සුද්දන් විසින් සෝල්බරී ව්‍යවස්ථාවෙන් උන් වෙනුවෙන්, උන් වෙනුවෙන් උඟේම පාලන ක්‍රමයම  තව දුරටත් පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේම නියෝජිතයින් වූ කලු සුද්දන් පිරිසකට භාරදී ගිය  විදේශීය පාලන ක්‍රමයම තව දුරටත් පවත්වාගෙන යනවාද?

18. ඔබ පක්ෂය මැතිවරණයකින් පසු කිසිම මහජන නියෝජිතයකුට තම පක්ෂය මාරුකිරීම තහනම් කරනවාද

19.දැනට 1992 අන්ක් 58 පනතින් සහ රා, ප පා චාර්ලේඛ 92/21 න් විනාශකොට අති දිස්ත්‍රික්ක පාලානය නැවතත් ප්‍රතිෂ්ඨාපනය කරනවාද

20.සියළුම මට්ටමේ මහජනනියෝජිතයින් සහ රාජ්‍ය සේවකයින්ට දැඩි විනය මාලා සහ බඳවා ගැනිමේ දැඩි සුදුසුකම් පැන්වීමට එකඟ වෙනවාද?

21 මේ රටේ මත් ද්‍රව්‍ය ජාවාරම, ලඟ තබාගැනීම,පාවිච්චි කිරීම ඇතුලු සියලුම වරදවලට මරණ දඬුවම නීති ගත කරණවාද?

22 දේශපාලනයේ හෝ රාජ්‍ය සේවයේ හොරුන්ට , වන්චාකාරයින්ට සහ බලය අයුතු විධියට පාවිච්චි කිරීම නිසා වැරදි කරුවන් වන් සියළු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවාද

24. සියළුම වර්ගයේ මත්ද්‍රව්‍ය වැරැදි, මිනීමැරුම් රාජ්‍ය දේපල හොරකම් කිරීම, රාජ්‍ය ද්‍රොහි වරද  අතුළු සියළුම දරුණු අපරාධ සඳහා මරණ දඬුවම නියමකිරීම?

25.රාජ්‍ය ද්‍රෝහී, දේශද්‍රෝහි,බෞද්ධ පුරාවස්තු විනාශකිරීම් වලට මරණ දණ්ඩුවම නියම කිරීම.

26.1948 සුද්දාගේ ව්‍යවස්ථාව වෙනුවට මේ රටේ සභ්‍යත්වය පදනම්කොටගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් මාස 6 ක් ඇතුලත සකස්කොට ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීම

27. එසේ කිරීමේදි දැනට රාජ්‍යසභාවේ ඇති ආසන 225- 165 (1972 තිබුණ සන්ක්‍යාව) දක්වා අඩුකිරීම, ජාතික ලැයිස්තුව අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩලය 15 දක්වා අඩුකිරීම, නියෝජ්‍ය ඇමති සන්ඛ්‍යාවද 15ට සීමා කිරීම,

28.1505 සිට 1948 දක්වා රට ජාතිය බේරාගැනීමට සටන්කළ කන්ද උඩරට දේශප්‍රේමී ජනතාවව වෙනුවෙන් 1951 උඩරට ගැමිකොමිසමෙන් යෝජිත විශේෂ අමාත්‍යාන්ශය රාජ්‍ය නායකයා යටතේ  පිහිටුවීම සහ දැනට වතු දෙමලුන් වෙනුවෙන් පිහිටුවා ඇති සියළුම අමාත්‍යාන්ශ අහෝසි කිරීම

29.මේ රටේ සමස්ථ ජීවී පද්ධතියේම සහ ශිෂ්ඨාචාරයේ පදනම වන ජාතියේ හදවතවන බැවින් රටේ ‘හදබිම” වන මද්ධ්‍යම කඳුකරයේ මූ.ම. අඩි 5000 ට ඉහල ප්‍රදේශය අධි ආරක්ෂිත සහ රක්ෂිථ ප්‍රදේශයක් වෂයෙන් ප්‍රකාශ කිරීම සහ  මූ.ම, අඩි 3500 -5000 අතර ප්‍රදේශයේ සියලුම ජනාවාශ ඉවත් කිරීම සහ රටේ සියළුම ජනාවාශ 3500 න් පහල ප්‍රදේශවලට සීමා කිරීම

30.ශ්‍රී ලන්කා ජනරජය තුල ගණු ලබන සෑම තීරණයක්ම රටේ, ජාතියේ සහ සාශනයේ ශුභසෙත සහ චිරස්ථිතිය සඳහාම අරමුණු කර ගැනීම සහ එවැනි තීරණ නිතරම මහා සම්මතය මත පදනම් කර ගැනීම.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress